මේ දවස්වල WFHනෙ දවල් වැඩකරනවා වගේ නිදාගත්තා දැන් නිදිමතනෑ
ඔව් සමහර දවස්වලට. ඊයෙ නම් 4ට නින්දගියා.උදේ වෙනකන්ම ඇහැරලා ද?![]()
ඔව් සමහර දවස්වලට. ඊයෙ නම් 4ට නින්දගියා.
ඇයි උට්ටෝ මමඋබයි මායි විතර ද කොහෙද ඉන්නේ
අම්මටසිරි කරන දේත් කියන්න ඕනද.ඇයි ඕයි මාත් ඉන්නව. මං නම් දත් කැක්කුමක් හින්දා නින්ද යන්නෙ නැතුව ඉන්නෙ හුට්ට![]()
