උබලා මස්සිනාට අවුරුද්දට වඳිනවද බන් ?

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,303
    1
    59,398
    113
    Kaduwela
    ගෝඨා ආවොත් මම පුක වුණත් දෙනවා. :love:
    වදින්න එපා නැමිලා පුක දියන්. :lol: ගෝටාට දුන්න එකේ මස්සිනාට දුන්නම මොකද වෙන්නේ.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අනිත් උන් කරන දේ අදාල නෑ. තමුන්ට ෆීල් වෙන්නෙ නැත්නම් හමුදුරුවන්ට වදින්න ඔනෙත් නෑ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113
    අවුරුද්දට එක පාර නේ.වැඳපන්. අම්මට තාත්තට ඇරෙන්න වදින්න ඕනෙ නෑ කියලා ලොකු ටෝක්ස් දෙන්න එපා බං කව්රුවත්, ඕවා ඇත්තටම අපේ සංස්කෘතියන්. පුකේ line දැම්ම වගේ නෙමෙයි නමට හරි තියෙන සංස්කෘතිය විනාශ වෙලා යන එක වෙන්නෙ. පුක ගහගන්න නියපොත්ත නැති වුනත් අපේ හුත්තලට තියෙනවා කැරි ලොකුකම නම්. මම නම් මගෙ හිතේ පොඩි හරි ගෞරවයක් තියෙන හැම මනුස්සයම වැන්දා. මම හැමදාම රෑට නිදාගන්න කලිනුත් අම්මට තාත්තට ගාථාව කියලා වදිනවා. මට 27ක් වයස.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,400
    1
    62,031
    113
    Mother Earth
    I dont let them.i hate all the sinhala practices
    අවුරුදු චාරිත්‍ර නම් මහ පිස්සුවක් බන්. බලපන්කො නෑදෑ ගෙවල් 6ක් තියෙනවා. ගෙවල් 6ටම යන්න ඕන. එක ගෙදරක අඩුම පැයක් ඉන්නවා. එතකොට පැය 6යි. ආයෙ ඒ ගෙවල් 6 නුත් අපේ ගෙදර එනවා. එතනත් පැය 6යි. පැය දොලහක්. ඊට හොඳ නැද්ද කට්ටියම එකම ගෙදරකට එකම වෙලාවෙ ඇවිත් කතා කර ගෙන ඉතුරු එක එක හුත්තෙ චාරිත්‍ර කරන එක ? නැත්තම් Zoom වලින් කට්ටිය හම්බ වුණා නම් හරි. අනික නොනගතේ කියයි පොන්න කාලෙ කියයි මොක්කු හදපුවද බන් මේවා ? එක එක රටවලත් මෙහෙම උත්සව චාරිත්‍ර තියෙනවා තමයි. ඒත් මේ වගේ ගොන් නැතුව ඇති. :P
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    30
    අවුරුද්දට එක පාර නේ.වැඳපන්. අම්මට තාත්තට ඇරෙන්න වදින්න ඕනෙ නෑ කියලා ලොකු ටෝක්ස් දෙන්න එපා බං කව්රුවත්, ඕවා ඇත්තටම අපේ සංස්කෘතියන්. පුකේ line දැම්ම වගේ නෙමෙයි නමට හරි තියෙන සංස්කෘතිය විනාශ වෙලා යන එක වෙන්නෙ. පුක ගහගන්න නියපොත්ත නැති වුනත් අපේ හුත්තලට තියෙනවා කැරි ලොකුකම නම්. මම නම් මගෙ හිතේ පොඩි හරි ගෞරවයක් තියෙන හැම මනුස්සයම වැන්දා. මම හැමදාම රෑට නිදාගන්න කලිනුත් අම්මට තාත්තට ගාථාව කියලා වදිනවා. මට 27ක් වයස.
    30 pennama lede hariyay
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    වැන්ද කියල අතින් පයින් යන්නේ නෑනේ බන් උබට ඌත් එක්ක ඇරියස් එකක් නැත්තම් ඌට වැදපන්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඔව් වදිනවා ( දුප්පත් / පොසත්, උගත්, නූගත් ( විබාග වලින් ) ) බේදයක් නැතුව වදිනවා දවසක් හරි වැඩිමල් නන්
    හැබැයි මම කැමති එවුන්ට විතරයි, සමහර ගොත පකයි ඉන්නව උන්ට නන් වදිනව තියා කතා කරන්නෙවත් ණෑ
     
    • Like
    Reactions: NRTG

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    බඩගාගෙන දන ගාගෙන වඳිනවා දැක්කම අවුල්. ඔන් නම් දෙමවුපියෝ එහෙම වැන්ඳ නම් අවුළක් නෑ. අර පාසල් වල පොඩි එවුනුත් හද්දා ගෝත කබ්බෝන්ට වඳින වීඩියෝ එහෙම ටීවී වල යනවා දැක්කම බඩ දඟලනවා. සංස්කෘතිය කියල මේ ලබ්බේ වඳින මගුල් නම් හරි නැහැ, ඒවා නවත්වන්න ඕන.