උබලා මේක දන්නවද ? මොනා වුනත් පවි මචන්

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    reputation_neg.gif
    උබලා මේක දන්නවද ? මොනා... 07-30-2012 10:45 PM harak mas kana ponnaya.
    මස් කනවා පොන්නයා නෙමෙ නමක් ගමක් කියපන් ප*ය නගින හැටි පෙන්නනම්

    මොකා ? :confused::confused::confused:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මට පේන්න බැරි logic එකක් තමයි මේක chicken හොදයි beef හොද නෑ

    උයලා කරලා කනකොට කෝකත් එකයි !

    නිකං බොරු පානිය එපා බං
    :lol:

    beef-recipes.jpg
    t-bone-grill.jpg

    mENEE Masuth kanda puluwan h***** ge p*****th innawane meke balagena yanakota..
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,516
    5,875
    113
    හෝම් ස්වීට් හෝම්

    බලපං උබේ උලව් ත්‍රෙඩ් එකක් හින්දා මට වෙච්ච වැඩක් :rofl::rofl:

    reputation_neg.gif
    උබලා මේක දන්නවද ? මොනා... 07-30-2012 11:04 PM මස් කන නොකන එක උබේ වැඩක් ඒත් මේ මස් කෑම වල ෆො&
    reputation_neg.gif
    උබලා මේක දන්නවද ? මොනා... 07-30-2012 10:50 PM tho wage ponnayek
    reputation_neg.gif
    උබලා මේක දන්නවද ? මොනා... 07-30-2012 10:48 PM hamba keriya.
    reputation_neg.gif
    උබලා මේක දන්නවද ? මොනා... 07-30-2012 10:42 PM -2
    reputation_neg.gif
    උබලා මේක දන්නවද ? මොනා... 07-30-2012 10:16 PM Thooth ekai anaathaya
     
    • Like
    Reactions: hirashgeff

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    හැම සතාම මරන එක පව් එත් ලොක්ය පවතින්නනම් ඔය ක්‍රමයට සත්තු අඩු වෙන්නත් ඔන නැත්නම් ඔය වර්දනය වෙන විදියට ලොකෙ සත්තුම විතරක් ඉතුරු වෙයි :baffled:
     
    razer knight

    Member
    Dec 22, 2009
    1,202
    28
    0
    *** UNDERWORLD ***
    ane huththo thopila yaluwoth thekka bedagena kanakota ona hukak kay! raha kara kara peretha kamata kate daagani eeta passe methana awilla arakay mekay kiyala kagahai!

    yako ehema baluwoth hama sathama paw ne! Ay haraka VIP da! uuta witharak special! ane pakak kiyawanne nathuwa hitapando!
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    methana owa pennanna enna epa harida:oo:

    ඔක පෙන්නුවෙ වාසියක් ගන්න නෙමෙ :oo:අනුන්ගෙ මතයක් ඉවසන්න බැරි උන් අනුන්ට බන කියන එක ගැන පෙන්නන:rofl:රෙප් කපලා අඩු කරන්න බැහැනෙ ඔනාවටත් වඩා රෙප් තියෙනවානෙ:rofl::P
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    හැම සතාම මරන එක පව් එත් ලොක්ය පවතින්නනම් ඔය ක්‍රමයට සත්තු අඩු වෙන්නත් ඔන නැත්නම් ඔය වර්දනය වෙන විදියට ලොකෙ සත්තුම විතරක් ඉතුරු වෙයි :baffled:
    ඇත්ත මචන්, එත් මිනිස් ගහනය වර්ධනය වෙන වේගෙට එක සතෙක්වත් බෝවෙන්නේ නැහැ.:no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    බලපං උබේ උලව් ත්‍රෙඩ් එකක් හින්දා මට වෙච්ච වැඩක් :rofl::rofl:

    reputation_neg.gif
    උබලා මේක දන්නවද ? මොනා... 07-30-2012 11:04 PM මස් කන නොකන එක උබේ වැඩක් ඒත් මේ මස් කෑම වල ෆො&
    reputation_neg.gif
    උබලා මේක දන්නවද ? මොනා... 07-30-2012 10:50 PM tho wage ponnayek
    reputation_neg.gif
    උබලා මේක දන්නවද ? මොනා... 07-30-2012 10:48 PM hamba keriya.
    reputation_neg.gif
    උබලා මේක දන්නවද ? මොනා... 07-30-2012 10:42 PM -2
    reputation_neg.gif
    උබලා මේක දන්නවද ? මොනා... 07-30-2012 10:16 PM Thooth ekai anaathaya
    8.gif
    :rofl::rofl::rofl: උපාසකයො පිරිලා කුකුල්මස් විතරක් කන:P
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,516
    5,875
    113
    හෝම් ස්වීට් හෝම්
    8.gif
    :rofl::rofl::rofl: උපාසකයො පිරිලා කුකුල්මස් විතරක් කන:P

    :rofl: එකේ කෑලිවලින් කපලා අඩුකරන්න බැරි නිසා හොදයි

    අඩෝ සිරාවට එළකිරි එකේ මස් කන්නේ උඹයි මමයි විතරයිද බං :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඇත්ත මචන්, එත් මිනිස් ගහනය වර්ධනය වෙන වේගෙට එක සතෙක්වත් බෝවෙන්නේ නැහැ.:no:
    දැනටම බලපන් හම්බන්තොට පැත්තෙ හරක් වර්දනය උප්‍රිමයට ඇවිල්ලා කන්න නැතිව හරක් මැරිලා යනවා බොරුනම් හොයලා බලපන් අනිත් සත්තුන්ගෙ කැමත් (යාලෙ) නැති වෙනවා හරක් නිසා යාලට වැඩිම බලපැම හරක්ගෙන් :Pහරක් ලශ්ශ 5ක් ද කොහෙද හම්බන්තොටින් අයින් කරන්න වෙලා දැනටම අපි කුකුල්ලු කාලා තියෙන සල්ලි ටිකත් පිට රටවලට යවනවා:P