උබලා මොකද කරන්නේ

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    ඉස්සරහින් එන ඇල්ටෝ එකාට හොදටම පේනවා පිස්සෙක් පාරේ එනවා කියලා. ඒත් පොරට වාහනේ පාලන කරගෙන නවත්ත ගන්න බැරිව යනවා. මටනම් මේ දුර හොදටම ඇති 40ටවත් වේගේ අඩුකරගන්න. මොකද පිස්සා කල් තියාම අදුනගන්න පුලුවන් නිසා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    ko ituru tika

    සිංහ කොඩිය තියන නිසා කිසිදෙයක් කරන්න බැ බන්..

    tiktok ponnayek

    මුන් නම් සාපයක්
    මන් අහන්නේ ඉස්සරහින් ආපු කෙනා ගැන. මම නම් ඔය වේලාවේ ඉන්නේ අර එහැපැත්තේ කානුව හරියේ 30 විතර තියාන. එහේම කරලා වාහනේ බේර ගත්ත තැන් ඔනේ තරම් තියනවා.
     
    • Like
    Reactions: Ryan08

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    ඉස්සරහින් එන ඇල්ටෝ එකාට හොදටම පේනවා පිස්සෙක් පාරේ එනවා කියලා. ඒත් පොරට වාහනේ පාලන කරගෙන නවත්ත ගන්න බැරිව යනවා. මටනම් මේ දුර හොදටම ඇති 40ටවත් වේගේ අඩුකරගන්න. මොකද පිස්සා කල් තියාම අදුනගන්න පුලුවන් නිසා

    Oyawagea ayanam merilama yanna oonea. maha paarea podi ekek giyath iwarai ithin. saapayak munnam ratatama
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    ඇල්ටෝ එකට ටයිම් මදි බන් එක මුල් ටිකෙ Video ස්ලොව් මෝශන් යන නිසා අපිට හිතෙනවා වෙලාව ඇති කියලා..ඒත් ෆොන් එක හැරෙන ටිකට ඇල්ටො එක ගිහිනුත් ඉවරයි නේද..අරූ ඈත එනවා දැකපු ගමන් නවත්තලා අයින් කරන් ඉන්න තිබ්බා හැබැයි..
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,280
    13,183
    113
    33
    ෆින්ලන්ඩ්
    බෑ බං. ඔය ස්ලෝ motion නිසා අපිට එහෙම පේන්නේ. අනික හිතන්නේ නැහැ නේ. ඇල්ටො බ්‍රේක් වදිනත් ටික වෙලාවක් යනවා. ජපන් වගේ එක තැන වදින්නේ නැහැ
     
    NotoriousMMA

    Active member
  • Dec 15, 2018
    125
    176
    43
    මෝඩ යකෙක්. අනෙමන්දා බන් ඇල්ටො එකත් ඉතින් ස්ලොව් ආවෙ. යක්ක පුතෙක් එනවා කියලා දැක්ක නිසා තව ටිකක් කල්පනාවෙන් එන්න තිබුනෙ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    කාර් එකේ එකා මීටරෙන් ආවා නන් බේරගන්න තිබුනා කියලා හිතෙනවා.ඉතුරු ටික තිබ්බා නන් මරු
    traffic violation fb group එකේ දාලා තිබ්බේ. ඒක තමා මොකුත් වේන්න නැතිව ඇති. බයික් එකේ එකා බය උනා හා ඌට ටයිමින් නැති උනා. ඌ පාත් වෙනකොටම කාර් එක ඇවිල්ලා ඉවරයි. පත වන්ගුවකදීනම් කරන්න දෙයක් නැති උනත් කෝකටත් පෙර සූදානමකින් පාරේ යන එක වඩාත් හොදා.

    බෑ බං. ඔය ස්ලෝ motion නිසා අපිට එහෙම පේන්නේ. අනික හිතන්නේ නැහැ නේ. ඇල්ටො බ්‍රේක් වදිනත් ටික වෙලාවක් යනවා. ජපන් වගේ එක තැන වදින්නේ නැහැ
    අඩෝ මටත් තියේන්නේ ඇල්ටො එකක් මන් හිතුවේ මගේ එකේ අවුලක් කියලා. පෙරේදත් උඩ නැගලා බොහොම අමාරුවෙන් බේර ගත්තේ බන්. දුර තියාන කල්පනාවෙන් ගියත් මේ කෙහෙල් මල වදින්නේ නෑ තමා ලේසියකට. Office එකේ කැබ් එක අරන් යනවා alto එකේ පුරුද්දට පාගපු ගමන් එක තැන හිටිනවා කියපන්. ක්ලච් එක ඔකේ අනික් පැත්ත වේන්නේ. :lol: :lol:
    ------ Post added on Feb 4, 2022 at 6:14 PM
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    හරකෙක් කියන්නේ අංක එකේ පොන්න හරකෙක්. ඔය 129 පාර පට්ට පටුයි. ට්‍රැපික් එක වැඩියි. අනික ඉස්සරහා වංගුව පිටිපස්සෙත් වංගුව. මීටර 100ක් වත් කෙලින් පාර නැහැ. 280 පාර තියනවා දැන් හදලා හොඳට දියගම NDT එක හරියේ ඔය වැඩ දාන්න තිබ්බේ. ආමි එකෙන් හොඳට කැමකුත් කන්න තිබ්බා.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    traffic violation fb group එකේ දාලා තිබ්බේ. ඒක තමා මොකුත් වේන්න නැතිව ඇති. බයික් එකේ එකා බය උනා හා ඌට ටයිමින් නැති උනා. ඌ පාත් වෙනකොටම කාර් එක ඇවිල්ලා ඉවරයි. පත වන්ගුවකදීනම් කරන්න දෙයක් නැති උනත් කෝකටත් පෙර සූදානමකින් පාරේ යන එක වඩාත් හොදා.

    අඩෝ මටත් තියේන්නේ ඇල්ටො එකක් මන් හිතුවේ මගේ එකේ අවුලක් කියලා. පෙරේදත් උඩ නැගලා බොහොම අමාරුවෙන් බේර ගත්තේ බන්. දුර තියාන කල්පනාවෙන් ගියත් මේ කෙහෙල් මල වදින්නේ නෑ තමා ලේසියකට. Office එකේ කැබ් එක අරන් යනවා alto එකේ පුරුද්දට පාගපු ගමන් එක තැන හිටිනවා කියපන්. ක්ලච් එක ඔකේ අනික් පැත්ත වේන්නේ. :lol: :lol:
    ------ Post added on Feb 4, 2022 at 6:14 PM
    Alto wala ABS nadda?