ඉස්සරහින් එන ඇල්ටෝ එකාට හොදටම පේනවා පිස්සෙක් පාරේ එනවා කියලා. ඒත් පොරට වාහනේ පාලන කරගෙන නවත්ත ගන්න බැරිව යනවා. මටනම් මේ දුර හොදටම ඇති 40ටවත් වේගේ අඩුකරගන්න. මොකද පිස්සා කල් තියාම අදුනගන්න පුලුවන් නිසා
ko ituru tika
සිංහ කොඩිය තියන නිසා කිසිදෙයක් කරන්න බැ බන්..
tiktok ponnayek
මන් අහන්නේ ඉස්සරහින් ආපු කෙනා ගැන. මම නම් ඔය වේලාවේ ඉන්නේ අර එහැපැත්තේ කානුව හරියේ 30 විතර තියාන. එහේම කරලා වාහනේ බේර ගත්ත තැන් ඔනේ තරම් තියනවා.මුන් නම් සාපයක්
ඉස්සරහින් එන ඇල්ටෝ එකාට හොදටම පේනවා පිස්සෙක් පාරේ එනවා කියලා. ඒත් පොරට වාහනේ පාලන කරගෙන නවත්ත ගන්න බැරිව යනවා. මටනම් මේ දුර හොදටම ඇති 40ටවත් වේගේ අඩුකරගන්න. මොකද පිස්සා කල් තියාම අදුනගන්න පුලුවන් නිසා
traffic violation fb group එකේ දාලා තිබ්බේ. ඒක තමා මොකුත් වේන්න නැතිව ඇති. බයික් එකේ එකා බය උනා හා ඌට ටයිමින් නැති උනා. ඌ පාත් වෙනකොටම කාර් එක ඇවිල්ලා ඉවරයි. පත වන්ගුවකදීනම් කරන්න දෙයක් නැති උනත් කෝකටත් පෙර සූදානමකින් පාරේ යන එක වඩාත් හොදා.කාර් එකේ එකා මීටරෙන් ආවා නන් බේරගන්න තිබුනා කියලා හිතෙනවා.ඉතුරු ටික තිබ්බා නන් මරු
අඩෝ මටත් තියේන්නේ ඇල්ටො එකක් මන් හිතුවේ මගේ එකේ අවුලක් කියලා. පෙරේදත් උඩ නැගලා බොහොම අමාරුවෙන් බේර ගත්තේ බන්. දුර තියාන කල්පනාවෙන් ගියත් මේ කෙහෙල් මල වදින්නේ නෑ තමා ලේසියකට. Office එකේ කැබ් එක අරන් යනවා alto එකේ පුරුද්දට පාගපු ගමන් එක තැන හිටිනවා කියපන්. ක්ලච් එක ඔකේ අනික් පැත්ත වේන්නේ.බෑ බං. ඔය ස්ලෝ motion නිසා අපිට එහෙම පේන්නේ. අනික හිතන්නේ නැහැ නේ. ඇල්ටො බ්‍රේක් වදිනත් ටික වෙලාවක් යනවා. ජපන් වගේ එක තැන වදින්නේ නැහැ

Alto wala ABS nadda?traffic violation fb group එකේ දාලා තිබ්බේ. ඒක තමා මොකුත් වේන්න නැතිව ඇති. බයික් එකේ එකා බය උනා හා ඌට ටයිමින් නැති උනා. ඌ පාත් වෙනකොටම කාර් එක ඇවිල්ලා ඉවරයි. පත වන්ගුවකදීනම් කරන්න දෙයක් නැති උනත් කෝකටත් පෙර සූදානමකින් පාරේ යන එක වඩාත් හොදා.
අඩෝ මටත් තියේන්නේ ඇල්ටො එකක් මන් හිතුවේ මගේ එකේ අවුලක් කියලා. පෙරේදත් උඩ නැගලා බොහොම අමාරුවෙන් බේර ගත්තේ බන්. දුර තියාන කල්පනාවෙන් ගියත් මේ කෙහෙල් මල වදින්නේ නෑ තමා ලේසියකට. Office එකේ කැබ් එක අරන් යනවා alto එකේ පුරුද්දට පාගපු ගමන් එක තැන හිටිනවා කියපන්. ක්ලච් එක ඔකේ අනික් පැත්ත වේන්නේ.![]()
------ Post added on Feb 4, 2022 at 6:14 PM