උබලා මොකද කරන්නේ

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    Alto wala ABS nadda?
    අනේ මන්දා බන් රේස් කරාම රෝදා ටික කැරකේනවා විතරද මන්දා. ඔවගේ abs නැතිව ඇති මොකද මට කෙල විලා තියේන්නේම chr, vits වගේ එවා පස්සේ ගිහිම තමා. කොච්චර දුර තියන් ගියත් උන්ගේ වදින වේගේන් අපේ වදින්නේ නෑ. බොහොම අමාරුවෙන් බේරගෙන තියේන්නේ. :lol: :lol:
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,547
    113
    හතර වටේටම නයයි ..ලැජ්ජ නැතුව තව ෆ්ලැග් එකත් උස්සන යවනවේ..2000න් පස්සේ උන්ගේ ලොකු අවුලක් තියෙනවා
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    අනේ මන්දා බන් රේස් කරාම රෝදා ටික කැරකේනවා විතරද මන්දා. ඔවගේ abs නැතිව ඇති මොකද මට කෙල විලා තියේන්නේම chr, vits වගේ එවා පස්සේ ගිහිම තමා. කොච්චර දුර තියන් ගියත් උන්ගේ වදින වේගේන් අපේ වදින්නේ නෑ. බොහොම අමාරුවෙන් බේරගෙන තියේන්නේ. :lol: :lol:
    Don't go fast much, if you don't have ABS

    ජපන්නම් ඇති. ඇල්ටෝ නම් brake booster විතරයි. මරුටියේ ඒකත් නැහැ. ABS වල වටින කම තේරෙන්නේ පාවිච්චි කරද්දි.
    Most importantly when the floor is wet
    ------ Post added on Feb 4, 2022 at 6:38 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    කාර් එකේ කෙනාට බයික් එකේ වදින්නෙ නැතුව නවත්තගන්න හොඳටම ටයිම් ඇති....

    හැබැයි මේ වගේ අපතයෙක් එනව දැක්කම, මමත් සමහර වෙලාවට මගෙ ට්‍රැක් එකෙන් අයින් නොකර ඉඩ නොදී පුලුවන්නං පළයං කියල ඉස්සරහට එනව....
    එහෙම ආවත් ටක් ගාල කපල අයින් කරගන්න පුලුවන් විදිහට ඉඩ, වේගය පවත්වගෙන තමයි එන්නෙ.....

    මේ මනුස්සයත් මළටම මූණට ආවද දන්නෙ නෑ....
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,624
    9,412
    113
    නකමට මෙහෙම හිතපන්
    වාහනේ එකාට කෝල් එකක් අවා. ඒනේ නොම්බරේ බලන්න තප්පර 5ක් ඇටෙන්ෂන් දුන්නා
    වාහනේ යන පොඩි එකෙක් කරන මොකක් හරි වැඩක් දිහා තප්පර 5ක් බැලුවා
    වෙන මොකක්ම හරි මගුලකට තප්පර 4 -5 ක් ඇටෙන්ෂන් දුන්නා

    මේවා සිරා සිද්දි

    බයික් එකේ ගියේ @thaweesha වෙන්න බැරිද?
    ඌත් මෙහෙම මොන්ගල් ඩැල් එකක් නේද

    අරුගේ වම් අත කැඩුනා
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    වාහනේ නවත්තගන්න පුලුවන් උනොත්. නවත්තල කොඩිය බෙල්ලෙ බැදල ඇදගෙන යනව බිම දිගේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    කාර් එකේ කෙනාට බයික් එකේ වදින්නෙ නැතුව නවත්තගන්න හොඳටම ටයිම් ඇති....

    හැබැයි මේ වගේ අපතයෙක් එනව දැක්කම, මමත් සමහර වෙලාවට මගෙ ට්‍රැක් එකෙන් අයින් නොකර ඉඩ නොදී පුලුවන්නං පළයං කියල ඉස්සරහට එනව....
    එහෙම ආවත් ටක් ගාල කපල අයින් කරගන්න පුලුවන් විදිහට ඉඩ, වේගය පවත්වගෙන තමයි එන්නෙ.....

    මේ මනුස්සයත් මළටම මූණට ආවද දන්නෙ නෑ....
    මටනම් බස් එක අල්ලගන්න හරි වැඩට යන්න තියේන්නේ මේක විතරයි. ඒක නිසා කිසිම චාන්ස් එකක් ගන්නෙ නෑ බන් පුලුවන් තරම් නවත්තලා හරි කානුවකට දාලා හරි යනවා. මන් මේ දැනුත් නුවර පාරේ 10km විතර ගිහින් ආවේ. බස් තුනක්ම මූනටම දැම්මා එක තැනක විතරක් පාර අයින් කරන්න ඉඩ නැති නිසා මන් නවත්ත ගත්තා උත් නවත්තලා අයින් කරලා ගියා. අනිත් උන් දේන්නටනම් ඉඩ දුන්නා. :lol: :lol:.
     
    • Like
    • Love
    Reactions: NRTG and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    මටනම් බස් එක අල්ලගන්න හරි වැඩට යන්න තියේන්නේ මේක විතරයි. ඒක නිසා කිසිම චාන්ස් එකක් ගන්නෙ නෑ බන් පුලුවන් තරම් නවත්තලා හරි කානුවකට දාලා හරි යනවා. මන් මේ දැනුත් නුවර පාරේ 10km විතර ගිහින් ආවේ. බස් තුනක්ම මූනටම දැම්මා එක තැනක විතරක් පාර අයින් කරන්න ඉඩ නැති නිසා මන් නවත්ත ගත්තා උත් නවත්තලා අයින් කරලා ගියා. අනිත් උන් දේන්නටනම් ඉඩ දුන්නා. :lol: :lol:.
    මාත් ඔය ක්‍රමේ පුරුදු වේගන යනව....

    මේ වගේ ගං හපොයියෙක් හරි ත්‍රීවිල් පාසිකුඩාවෙක් හරි වමෙන් දාගෙන වෙට්ටු කපාගෙන එනව දැක්කම මාව පාලනය කරගන්න හරි අමාරුයි....😂
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අනේ මන්දා බන් රේස් කරාම රෝදා ටික කැරකේනවා විතරද මන්දා. ඔවගේ abs නැතිව ඇති මොකද මට කෙල විලා තියේන්නේම chr, vits වගේ එවා පස්සේ ගිහිම තමා. කොච්චර දුර තියන් ගියත් උන්ගේ වදින වේගේන් අපේ වදින්නේ නෑ. බොහොම අමාරුවෙන් බේරගෙන තියේන්නේ. :lol: :lol:
    ඔය මගුල දීල පැන්ඩෙක් ගනින්. abs තියනවා. වැදුනත් චප්ප වෙන් නෑ :lol: