අනේ මන්දා බන් රේස් කරාම රෝදා ටික කැරකේනවා විතරද මන්දා. ඔවගේ abs නැතිව ඇති මොකද මට කෙල විලා තියේන්නේම chr, vits වගේ එවා පස්සේ ගිහිම තමා. කොච්චර දුර තියන් ගියත් උන්ගේ වදින වේගේන් අපේ වදින්නේ නෑ. බොහොම අමාරුවෙන් බේරගෙන තියේන්නේ.Alto wala ABS nadda?

අනේ මන්දා බන් රේස් කරාම රෝදා ටික කැරකේනවා විතරද මන්දා. ඔවගේ abs නැතිව ඇති මොකද මට කෙල විලා තියේන්නේම chr, vits වගේ එවා පස්සේ ගිහිම තමා. කොච්චර දුර තියන් ගියත් උන්ගේ වදින වේගේන් අපේ වදින්නේ නෑ. බොහොම අමාරුවෙන් බේරගෙන තියේන්නේ.Alto wala ABS nadda?

ජපන්නම් ඇති. ඉන්දියන් ඇල්ටෝ නම් brake booster විතරයි. මරුටියේ ඒකත් නැහැ. ABS වල වටින කම තේරෙන්නේ පාවිච්චි කරද්දි.Alto wala ABS nadda?
Don't go fast much, if you don't have ABSඅනේ මන්දා බන් රේස් කරාම රෝදා ටික කැරකේනවා විතරද මන්දා. ඔවගේ abs නැතිව ඇති මොකද මට කෙල විලා තියේන්නේම chr, vits වගේ එවා පස්සේ ගිහිම තමා. කොච්චර දුර තියන් ගියත් උන්ගේ වදින වේගේන් අපේ වදින්නේ නෑ. බොහොම අමාරුවෙන් බේරගෙන තියේන්නේ.![]()
![]()
Most importantly when the floor is wetජපන්නම් ඇති. ඇල්ටෝ නම් brake booster විතරයි. මරුටියේ ඒකත් නැහැ. ABS වල වටින කම තේරෙන්නේ පාවිච්චි කරද්දි.
මටනම් බස් එක අල්ලගන්න හරි වැඩට යන්න තියේන්නේ මේක විතරයි. ඒක නිසා කිසිම චාන්ස් එකක් ගන්නෙ නෑ බන් පුලුවන් තරම් නවත්තලා හරි කානුවකට දාලා හරි යනවා. මන් මේ දැනුත් නුවර පාරේ 10km විතර ගිහින් ආවේ. බස් තුනක්ම මූනටම දැම්මා එක තැනක විතරක් පාර අයින් කරන්න ඉඩ නැති නිසා මන් නවත්ත ගත්තා උත් නවත්තලා අයින් කරලා ගියා. අනිත් උන් දේන්නටනම් ඉඩ දුන්නා.කාර් එකේ කෙනාට බයික් එකේ වදින්නෙ නැතුව නවත්තගන්න හොඳටම ටයිම් ඇති....
හැබැයි මේ වගේ අපතයෙක් එනව දැක්කම, මමත් සමහර වෙලාවට මගෙ ට්‍රැක් එකෙන් අයින් නොකර ඉඩ නොදී පුලුවන්නං පළයං කියල ඉස්සරහට එනව....
එහෙම ආවත් ටක් ගාල කපල අයින් කරගන්න පුලුවන් විදිහට ඉඩ, වේගය පවත්වගෙන තමයි එන්නෙ.....
මේ මනුස්සයත් මළටම මූණට ආවද දන්නෙ නෑ....
.මාත් ඔය ක්‍රමේ පුරුදු වේගන යනව....මටනම් බස් එක අල්ලගන්න හරි වැඩට යන්න තියේන්නේ මේක විතරයි. ඒක නිසා කිසිම චාන්ස් එකක් ගන්නෙ නෑ බන් පුලුවන් තරම් නවත්තලා හරි කානුවකට දාලා හරි යනවා. මන් මේ දැනුත් නුවර පාරේ 10km විතර ගිහින් ආවේ. බස් තුනක්ම මූනටම දැම්මා එක තැනක විතරක් පාර අයින් කරන්න ඉඩ නැති නිසා මන් නවත්ත ගත්තා උත් නවත්තලා අයින් කරලා ගියා. අනිත් උන් දේන්නටනම් ඉඩ දුන්නා.![]()
.
ඔය මගුල දීල පැන්ඩෙක් ගනින්. abs තියනවා. වැදුනත් චප්ප වෙන් නෑඅනේ මන්දා බන් රේස් කරාම රෝදා ටික කැරකේනවා විතරද මන්දා. ඔවගේ abs නැතිව ඇති මොකද මට කෙල විලා තියේන්නේම chr, vits වගේ එවා පස්සේ ගිහිම තමා. කොච්චර දුර තියන් ගියත් උන්ගේ වදින වේගේන් අපේ වදින්නේ නෑ. බොහොම අමාරුවෙන් බේරගෙන තියේන්නේ.![]()
![]()
