උබලා මොකද කරන්නේ

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මම නම් කියන්නේ ඔය වගේ මොලේ නැති කාලකන්නි මැරෙන්නම ඕන

    traffic violation fb group එකේ දාලා තිබ්බේ. ඒක තමා මොකුත් වේන්න නැතිව ඇති. බයික් එකේ එකා බය උනා හා ඌට ටයිමින් නැති උනා. ඌ පාත් වෙනකොටම කාර් එක ඇවිල්ලා ඉවරයි. පත වන්ගුවකදීනම් කරන්න දෙයක් නැති උනත් කෝකටත් පෙර සූදානමකින් පාරේ යන එක වඩාත් හොදා.

    අඩෝ මටත් තියේන්නේ ඇල්ටො එකක් මන් හිතුවේ මගේ එකේ අවුලක් කියලා. පෙරේදත් උඩ නැගලා බොහොම අමාරුවෙන් බේර ගත්තේ බන්. දුර තියාන කල්පනාවෙන් ගියත් මේ කෙහෙල් මල වදින්නේ නෑ තමා ලේසියකට. Office එකේ කැබ් එක අරන් යනවා alto එකේ පුරුද්දට පාගපු ගමන් එක තැන හිටිනවා කියපන්. ක්ලච් එක ඔකේ අනික් පැත්ත වේන්නේ. :lol: :lol:
    ------ Post added on Feb 4, 2022 at 6:14 PM

    ඇල්ටෝ එකේ බ්රේක් වදිනවා අඩුයි මචන් , අලුත් ඇල්ටෝ එක ආපු කාලේ යාලුවෙක් අරගෙන ඌට දෙවුන්දර දේවාලෙට යන්න ඕන කියලා මට කතාකරා , මම තමයි වාහනේ අරගෙන ගියේ , මම ඉතින් මගේ වාහනවල පුරුද්දට ළඟ තියලා බ්රේක් ගැහුවම වදින්නේ නෑ , අපේ ඒවයි නම් එකසැරේට හිටිනවා නේ මේ මගුලේ එහෙම නෑ වේගේ අඩුවෙනවා විතරයි ඉස්සරහට ඇදිලා යනවා , තව පොඩ්ඩෙන් අලුත් වාහනේ බඩු බනිස් , මම ළඟ දුවන්න තියාගෙන ඉන්නේ මරුටි A Star එකක් , දෙකම මරුටි උනාට A Star එක ගොඩක් හොඳයි ඇල්ටෝ ඒකත් එක්ක බලද්දී බන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,926
    113
    ඉස්සරහින් එන ඇල්ටෝ එකාට හොදටම පේනවා පිස්සෙක් පාරේ එනවා කියලා. ඒත් පොරට වාහනේ පාලන කරගෙන නවත්ත ගන්න බැරිව යනවා. මටනම් මේ දුර හොදටම ඇති 40ටවත් වේගේ අඩුකරගන්න. මොකද පිස්සා කල් තියාම අදුනගන්න පුලුවන් නිසා

    muge puka anunaaaaa.............
    wage sinduwa ahune...
    lol
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මම නම් කියන්නේ ඔය වගේ මොලේ නැති කාලකන්නි මැරෙන්නම ඕන

    ඇල්ටෝ එකේ බ්රේක් වදිනවා අඩුයි මචන් , අලුත් ඇල්ටෝ එක ආපු කාලේ යාලුවෙක් අරගෙන ඌට දෙවුන්දර දේවාලෙට යන්න ඕන කියලා මට කතාකරා , මම තමයි වාහනේ අරගෙන ගියේ , මම ඉතින් මගේ වාහනවල පුරුද්දට ළඟ තියලා බ්රේක් ගැහුවම වදින්නේ නෑ , අපේ ඒවයි නම් එකසැරේට හිටිනවා නේ මේ මගුලේ එහෙම නෑ වේගේ අඩුවෙනවා විතරයි ඉස්සරහට ඇදිලා යනවා , තව පොඩ්ඩෙන් අලුත් වාහනේ බඩු බනිස් , මම ළඟ දුවන්න තියාගෙන ඉන්නේ මරුටි A Star එකක් , දෙකම මරුටි උනාට A Star එක ගොඩක් හොඳයි ඇල්ටෝ ඒකත් එක්ක බලද්දී බන්
    ඔවු බන්. මුන් වගේ උන් හින්ද බයික් පදින අපිත් පච වෙනව
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඇල්ටො බ්‍රේක් වදිනත් ටික වෙලාවක් යනවා. ජපන් වගේ එක තැන වදින්නේ නැහැ
    ඔයා විහිලු කරනවද යාලුවෙ. මගේ එකනම් ගහපු ගමන් බග් ගාලා වදිනව
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,698
    113
    Gampaha
    මම නම් කියන්නේ ඔය වගේ මොලේ නැති කාලකන්නි මැරෙන්නම ඕන

    ඇල්ටෝ එකේ බ්රේක් වදිනවා අඩුයි මචන් , අලුත් ඇල්ටෝ එක ආපු කාලේ යාලුවෙක් අරගෙන ඌට දෙවුන්දර දේවාලෙට යන්න ඕන කියලා මට කතාකරා , මම තමයි වාහනේ අරගෙන ගියේ , මම ඉතින් මගේ වාහනවල පුරුද්දට ළඟ තියලා බ්රේක් ගැහුවම වදින්නේ නෑ , අපේ ඒවයි නම් එකසැරේට හිටිනවා නේ මේ මගුලේ එහෙම නෑ වේගේ අඩුවෙනවා විතරයි ඉස්සරහට ඇදිලා යනවා , තව පොඩ්ඩෙන් අලුත් වාහනේ බඩු බනිස් , මම ළඟ දුවන්න තියාගෙන ඉන්නේ මරුටි A Star එකක් , දෙකම මරුටි උනාට A Star එක ගොඩක් හොඳයි ඇල්ටෝ ඒකත් එක්ක බලද්දී බන්
    ඇල්ටොනං අවුලක් දැනිල නෑ....

    මරුටියනං, බ්‍රේක් කරන්න අලිමස් කාල කකුලෙ ෆිට්නස් හදාගන්න ඕනෙ....
    මරුටියට, වැකියුම් බ්‍රේක් බූස්ටර් නෑ.... ඒ නිසා කචල්..