මම නම් කියන්නේ ඔය වගේ මොලේ නැති කාලකන්නි මැරෙන්නම ඕන
ඇල්ටෝ එකේ බ්රේක් වදිනවා අඩුයි මචන් , අලුත් ඇල්ටෝ එක ආපු කාලේ යාලුවෙක් අරගෙන ඌට දෙවුන්දර දේවාලෙට යන්න ඕන කියලා මට කතාකරා , මම තමයි වාහනේ අරගෙන ගියේ , මම ඉතින් මගේ වාහනවල පුරුද්දට ළඟ තියලා බ්රේක් ගැහුවම වදින්නේ නෑ , අපේ ඒවයි නම් එකසැරේට හිටිනවා නේ මේ මගුලේ එහෙම නෑ වේගේ අඩුවෙනවා විතරයි ඉස්සරහට ඇදිලා යනවා , තව පොඩ්ඩෙන් අලුත් වාහනේ බඩු බනිස් , මම ළඟ දුවන්න තියාගෙන ඉන්නේ මරුටි A Star එකක් , දෙකම මරුටි උනාට A Star එක ගොඩක් හොඳයි ඇල්ටෝ ඒකත් එක්ක බලද්දී බන්
traffic violation fb group එකේ දාලා තිබ්බේ. ඒක තමා මොකුත් වේන්න නැතිව ඇති. බයික් එකේ එකා බය උනා හා ඌට ටයිමින් නැති උනා. ඌ පාත් වෙනකොටම කාර් එක ඇවිල්ලා ඉවරයි. පත වන්ගුවකදීනම් කරන්න දෙයක් නැති උනත් කෝකටත් පෙර සූදානමකින් පාරේ යන එක වඩාත් හොදා.
අඩෝ මටත් තියේන්නේ ඇල්ටො එකක් මන් හිතුවේ මගේ එකේ අවුලක් කියලා. පෙරේදත් උඩ නැගලා බොහොම අමාරුවෙන් බේර ගත්තේ බන්. දුර තියාන කල්පනාවෙන් ගියත් මේ කෙහෙල් මල වදින්නේ නෑ තමා ලේසියකට. Office එකේ කැබ් එක අරන් යනවා alto එකේ පුරුද්දට පාගපු ගමන් එක තැන හිටිනවා කියපන්. ක්ලච් එක ඔකේ අනික් පැත්ත වේන්නේ.![]()
------ Post added on Feb 4, 2022 at 6:14 PM