උබලා රෑට නිදාගන්නේ කොහොමද?

උබලා රෑට නිදාගන්


  • Total voters
    162
  • Poll closed .

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    ගෑනිගේ නයිටිය ඇදන්
    :lol::lol: මේක දැක්කා විතරයි හිනාව කන්ට්‍රෝල් කරගන්නත් බැහැ.
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    දැන් නයිටි ඇදන්,ජොකා දාගෙන,ඩෙනිමක් ගහල,පුල් හෙලුවෙන් නිදා ගන්න සෙට් වෙලාද ඉන්නෙ මචංලා

    :D:D
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    Podi Silva - පොඩි සිල්වා;21620198 said:
    කොහෙද හුත්තෝ ත්‍රෙඩ් එක දාල මකබෑඋනේ

    අයියේ අපිට කොහෙද මෙකේ දවසෙම එල්ලිලා ඉන්න වෙලාවක්! වැඩ වැඩ වැඩ!!!:(
    මන්නැතිවට කට්ටිය හොදට බම්ප් කරලා තියෙන්නේ! බොහොම ස්තූතියි! රෑට අදින්න සුදුසු ඇදුම තෝරලා දුන්නට,:lol: බලමු බලමු තව ඉදිරියට! තව මොනවා මොනවා වෙයිද කියලා!:love:
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    poll එකේ හැටියට සිංහලු වැඩිය කැමති සෝටක් ගහල නිදියන්න.:confused: