ඒක හරි එක්ස්ට්රීම් නෙවෙයි මන් කියන්නේ වැඩිපුර මොන කෑලි වලටද ?Mix of both
Anewa mageka <3333Natural selection
තේරුමක් නැති ජාන නැති වෙලා යන්න ඕන
Free Market-Oriented based economy ekak but poor and broke ayata sahanayak labenaඒක හරි එක්ස්ට්රීම් නෙවෙයි මන් කියන්නේ වැඩිපුර මොන කෑලි වලටද ?
Europe model eka wagedaFree Market-Oriented based economy ekak but poor and broke ayata sahanayak labena
Ex: hospitals privatize karamawa , but with national medical insurance plan for poor and broke, middle class ayata fair insurance ekak etc
or Canada wage but Canada okkoma wage neme.Europe model eka wageda
ලංකාවේ නම් හරි වමක් හෝ හරි දකුණක් නෑ ඉස්සරහට හොද දකුණක් එයි කියලා හිතන්න පුලුවන් සජිත් නැති වෙන්න ඕනි ඉතින් ඕවා ඔක්කොම වෙන්නමං හිතන්නෙ ඔය වම දකුණ කියලා එකක් ගැන ලංකාවේ බහුතරයකට අදහසක් නෑ, අනිත් අතට ගැලපීමකුත් නෑ. අවුරුදු දහස් ගාණක් තිස්සෙ අපි හෙව්වෙ තේජස පිරි රජ කෙනෙක්ව, තාමත් එහෙමයි. පුද්ගලයෙක් වන්දනාකරගෙන ඉඳලා ඡන්දෙ කාලෙට වැඩිම බැතිමත්තු ඉන්න කෙනා රජ වෙනවා. ඊට පස්සෙ ඒ කෙනා කරන කියන දේවල් හැම එකටම එහෙයි එහෙයි කියලා ඉඳලා අවුරුදු 3ක් විතර යද්දි තමන්ට ලැබුණ දෙයක් නෑ කියලා දැනුනම ආයෙ තව කෙනෙක්ව වන්දනා කරන්න පටන්ගන්නවා. ඕක තමයි repeat වෙන්නෙ
Free market
wiyali kalapaye kelloth ekata.මෝල්ලු එකට
ත්රීවීල් මාෆියාව එකට
බස් සංගම් එකට
ඩයලොග් ටෙලිකොම් එකට
බේකරි සංගම් එකට
![]()