උබලා සපෝට් කරන බේසික් පොලිටිකල් අයිඩියා එක මොකද්ද ?

බේසික් පොලිටිකල් අයිඩියා

  • Social Welfare-Oriented (Basically Left)

    Votes: 6 14.0%
  • Free Market-Oriented (Basically Right)

    Votes: 37 86.0%

  • Total voters
    43

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,418
    5,783
    113
    ඒක හරි එක්ස්ට්‍රීම් නෙවෙයි මන් කියන්නේ වැඩිපුර මොන කෑලි වලටද ?
    Free Market-Oriented based economy ekak but poor and broke ayata sahanayak labena

    Ex: hospitals privatize karamawa , but with national medical insurance plan for poor and broke, middle class ayata fair insurance ekak etc
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    මං හිතන්නෙ ඔය වම දකුණ කියලා එකක් ගැන ලංකාවේ බහුතරයකට අදහසක් නෑ, අනිත් අතට ගැලපීමකුත් නෑ. අවුරුදු දහස් ගාණක් තිස්සෙ අපි හෙව්වෙ තේජස පිරි රජ කෙනෙක්ව, තාමත් එහෙමයි. පුද්ගලයෙක් වන්දනාකරගෙන ඉඳලා ඡන්දෙ කාලෙට වැඩිම බැතිමත්තු ඉන්න කෙනා රජ වෙනවා. ඊට පස්සෙ ඒ කෙනා කරන කියන දේවල් හැම එකටම එහෙයි එහෙයි කියලා ඉඳලා අවුරුදු 3ක් විතර යද්දි තමන්ට ලැබුණ දෙයක් නෑ කියලා දැනුනම ආයෙ තව කෙනෙක්ව වන්දනා කරන්න පටන්ගන්නවා. ඕක තමයි repeat වෙන්නෙ
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha

    ලංකාවේ නම් හරි වමක් හෝ හරි දකුණක් නෑ ඉස්සරහට හොද දකුණක් එයි කියලා හිතන්න පුලුවන් සජිත් නැති වෙන්න ඕනි ඉතින් ඕවා ඔක්කොම වෙන්න
     
    • Like
    Reactions: xVOLDYx

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Free market

    මෝල්ලු එකට
    ත්‍රීවීල් මාෆියාව එකට
    බස් සංගම් එකට
    ඩයලොග් ටෙලිකොම් එකට
    බේකරි සංගම් එකට
    🤪
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    government responsibility
    (1) healthcare (allow private companies as well, so that wealthy people can use them)
    (2) payments for old low income people (retired)
    (3) education only to AL

    economy
    (1) almost 100% private
    (2) government regulates the market to some extent (e.g. increase competitiveness)

    sri lanka unfortunately missed golden opportunity to major restructuring of government business institutions
     
    • Like
    Reactions: Troop