supply & demand eka anuwa oi. supply & producer anuwa neme
uba 10ta hadala 15ta wikunana eka wena ekek 8ta hadala 10ta wikkoth item eke watinakama 10. ehema wenne naththe patent ekak wage thiyana dewal walata
හිකිස්! 8ta hadala 10ta wikkoth උ උපරිම මාර්කට් එක සති හො මාස කිපෙයක් අල්ලන් ඉදිවි, 60% රොව් ප්‍රොෆිට් නැත්නම් නිස්පාදනය ව්‍යාපාරෙයක් බන්කොලොත් නොවි කරන්න බැහැ, අඩුවට දෙන්න දගලන උන් ඉක්මනට කෙලවා ගන්නවා පෙන්නෙ එකයි, අන්තිමෙ උ උගෙ එක මහා එකාට විකුනල දාල යනවා යන්න!
මෙක මම නෙවි කියන්නෙ, ලොකෙ මහාපරිමාන නිශ්පාදන ව්‍යාපාර මෙහෙයවන මිනිස්සු, රිටෙල් බිස්නස් එකක් නම් 20% කිට්ටු වෙන්න ලාබ තියෙන්න ඔන, මෙක කොන්ටිටි විකුනලා ලාබ අරන් කරලා හිතෙන් කරන්න බැහැ, උබෙ කතා හොදයු පිස්සන්ට, එවා කොරන්න ගිහින් තමයි ගොඩක් උන් ඇනගෙන බන්කොලොත්ව් වෙලා වැලෙ වැල් නැතිව ගෙදර යන්නෙ, සමහර වෙලාවට යන්න ගෙදරකුත් නෑ එකත් විකුනලා බිස්නස් එකට සල්ලි දාලා,
පරන එකාට බිස්නස් එක වැටෙන්න නොදි අල්ලන් ඉන්න පුලුවන්, උට බෙස් එක හැදිලා තියෙන්නෙ, උට කැශ් ෆ්ලොව් එක තියෙනවා, එහෙම උන් ගොඩක් වෙලාවට කරන්න කම්පිටිශන් එක මුදලට ගන්නවා, එක වලක්වන නිති තියෙන රටක් නම් කම්පිටිශන් එකට මෙටිරියල් සප්ලයි කරන චෙන් එකෙන් කැල්ලක් මුදලට අරන් සප්ලය් චෙන් එක කඩලා දානවා, එකට විරුද්දවා දෙවනි එකා උසාවි යනවානම් උසාවි සින් එක අවුරුදු ගනන ඇදෙන්න සලස්වනවා, එකත් හරියන්නෙ නැත්නම් ටිකක් බාල මොඩෙල් එකක් හදලා 9යට මාර්කට් එකට දානවා!
උබලැයි මොඩෙල් බිස්නස් කරන්න බැහැ මෙ ලොකෙ, ඔවා හින! හිනෙන් තමයි කරන්න වෙන්නෙ!