උබලා හිතනවාද ලන්කාව ගොඩ යාවි කියලා!

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මට න පෙන්නෙ මෙක ලොවෙත් ගොඩ යන්නෙ නැහැ<

    නාකි ප්‍රජාව වගෙම තරුන ප්‍රජාවත් ඉන්නෙ රටෙක් විදියට නැගි සිටින මානසිකෙ නෙවි. අති මහත් බහුතරෙ ඉන්නෙ රටම විකුනල හරි අපිට නිකම් හරි අඩුවට දිපල්ල කියන මානසිකෙ, මෙකෙ අඩුවට නැත්නම් අපි එක්කො අඩුවට ගෙන්නනවා - එක්කො අඩුවට තියෙන රටකට යනවා කියන එක හැම එකාගෙම කටෙ තියෙන්නෙ!
    නාකි උන් සමුර්දියට මරා ගන්නව - තරුන උන් බඩු මිල වැඩි - ටැක්ස් වැඩි කියලා රට දාල යනවා, එක්කො රටින් බඩු ගෙන්න ගන්නවා, රටෙ එන්න එන්න මුදල් හුවමාරුව අඩු වෙනවා! රස්සා අඩු වෙනවා - තව උන් රට දාල යනවා -

    මෙ සයිකල් එක තව කිප සැරෙයක් උනොත් මෙකෙ ඉතිරි වෙන්නෙ කොලිෆිකෙශන් නැති - අන්තිම මන්ද මානසික ඩැල් ටිකයි - නාකි ටිකයි - රට ගිහින් වැඩක් නැති තරමට ජාවාරම් සරුවට කරන් යන සෙට් එකයි විතරයි! 2048 වෙද්දි බලවත් රටක් විම කෙසෙ වෙතත් - සුඩානෙටත් අන්ත ෆුල් පාතාල රටක් හැදෙයි කියලයි මට හිතෙන්නෙ!

    මම හිතන්නෙ මෙක ගොඩ ගන්න ට්‍රයි කරන එකත් අපරාදෙයක්, පිරමිඩ් බැරිනම් ඔන බම්බුවක් කර්ලා කම්මැලි - මොඩෙයන්ගෙ සල්ලි ඔක්කොම හුරන් ආතල් එකෙ ඉන්න එකයි හොද! ඇමරිකාව - යූරොප් රටවල් - ඔසි මෙකෙ උගත් බුද්දිමත් සෙට් එක හුර ගන්නවා, ඩරාස් - අලි සහ චිනුන්ගෙ ෆිසිකල් ශොප් - කන්ට්‍රැක්ට් දුප්පත් උන්ගෙ සල්ලි හුර ගන්නවා, එකට රටෙම උන් මුදලට සප් එක දෙනවා! එ අස්සෙ ඉන්දියාව දැන් හොම්බ දාන් එහෙන් අදින්න ගන්න යන්නෙ, බන්ගලිත් කැල්ලක් කපාගන්න යන්නෙ! මෙක ඉවරයි! ගොඩ ගැනිමක් නැහැ!
    රාජපස්සලයි බයියොයි ඉන්නකල් මේ රටට ගොඩයෑමක් නෑ
     
    • Like
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕක තමා කියන්නේ පොඩ්ඩක් හොයලා බලපන් කියල
    මෙහෙ අපි ගන්න පඩියෙන් ගානක් කැපෙනවා පැන්ෂන් එකට. 50 පැන්න ගමන් වැඩ කලත් නැතත් පැන්ෂන් එක ලැබෙනවා අන්තිමට ගත්ත පඩිය ටැක්ස් එක්ස්ලුදඩ්. එකෙන් තමා ඔය ලංකාවට එහෙම සුද්දෝ එන්නේ. 50 පස්සේ ටැක්ස් ගෙවන්න ඕනේ නැ මිට්ටෝ මේ රටවල් වල. :lol: :lol: :lol: :lol:
    පනහෙන් පස්සේ ටෑක්ස් ගෙවන්න ඕනේ නෑති රටවල් මොනවද මචන් තියෙන්නේ? ඒක නම් පට්ට නේ
     
    • Like
    Reactions: HAneo and NRTG

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    නිශ්පාදනෙක මිල තිරනය වෙන්න මාර්කට් එක සහ නිස්පාදකෙයාගෙ කැමැත්ත අනුව මිසක් එක එකා කියන ගනන් වලට නෙවි!
    supply & demand eka anuwa oi. supply & producer anuwa neme
    uba 10ta hadala 15ta wikunana eka wena ekek 8ta hadala 10ta wikkoth item eke watinakama 10. ehema wenne naththe patent ekak wage thiyana dewal walata

    ps, to answer your question, no
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    දැන් ලංකාව ගොඩ යනවා කියන්නෙ මොන වගේ තත්ත්වයක්ද?නිකකම්ම අපි හැමෝම හොඳින් ඉන්නවා වගේ නෙවෙයි, නිශ්චිතව කියනවා නම් මොන වගේ තත්ත්වයක්ද?(ඒ කියන්නෙ තව මාසෙකින් ලංකාව ඔය කියන ගොඩ යාම වෙනවා නම් එතනදි වෙන වෙනස්කම් මොනවද?)
     
    • Like
    Reactions: NRTG

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    supply & demand eka anuwa oi. supply & producer anuwa neme
    uba 10ta hadala 15ta wikunana eka wena ekek 8ta hadala 10ta wikkoth item eke watinakama 10. ehema wenne naththe patent ekak wage thiyana dewal walata
    හිකිස්! 8ta hadala 10ta wikkoth උ උපරිම මාර්කට් එක සති හො මාස කිපෙයක් අල්ලන් ඉදිවි, 60% රොව් ප්‍රොෆිට් නැත්නම් නිස්පාදනය ව්‍යාපාරෙයක් බන්කොලොත් නොවි කරන්න බැහැ, අඩුවට දෙන්න දගලන උන් ඉක්මනට කෙලවා ගන්නවා පෙන්නෙ එකයි, අන්තිමෙ උ උගෙ එක මහා එකාට විකුනල දාල යනවා යන්න!

    මෙක මම නෙවි කියන්නෙ, ලොකෙ මහාපරිමාන නිශ්පාදන ව්‍යාපාර මෙහෙයවන මිනිස්සු, රිටෙල් බිස්නස් එකක් නම් 20% කිට්ටු වෙන්න ලාබ තියෙන්න ඔන, මෙක කොන්ටිටි විකුනලා ලාබ අරන් කරලා හිතෙන් කරන්න බැහැ, උබෙ කතා හොදයු පිස්සන්ට, එවා කොරන්න ගිහින් තමයි ගොඩක් උන් ඇනගෙන බන්කොලොත්ව් වෙලා වැලෙ වැල් නැතිව ගෙදර යන්නෙ, සමහර වෙලාවට යන්න ගෙදරකුත් නෑ එකත් විකුනලා බිස්නස් එකට සල්ලි දාලා,

    පරන එකාට බිස්නස් එක වැටෙන්න නොදි අල්ලන් ඉන්න පුලුවන්, උට බෙස් එක හැදිලා තියෙන්නෙ, උට කැශ් ෆ්ලොව් එක තියෙනවා, එහෙම උන් ගොඩක් වෙලාවට කරන්න කම්පිටිශන් එක මුදලට ගන්නවා, එක වලක්වන නිති තියෙන රටක් නම් කම්පිටිශන් එකට මෙටිරියල් සප්ලයි කරන චෙන් එකෙන් කැල්ලක් මුදලට අරන් සප්ලය් චෙන් එක කඩලා දානවා, එකට විරුද්දවා දෙවනි එකා උසාවි යනවානම් උසාවි සින් එක අවුරුදු ගනන ඇදෙන්න සලස්වනවා, එකත් හරියන්නෙ නැත්නම් ටිකක් බාල මොඩෙල් එකක් හදලා 9යට මාර්කට් එකට දානවා!

    උබලැයි මොඩෙල් බිස්නස් කරන්න බැහැ මෙ ලොකෙ, ඔවා හින! හිනෙන් තමයි කරන්න වෙන්නෙ!
     
    • Like
    Reactions: x game and NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හරි, හැමොම ඔහොම කරාම මොකඩ වෙන්නෙ?

    රටක ව්‍යාපාර එකිනෙක කෙනෙක් වෙනවා, ෆොන් එක ර්ටින් ගෙන එකාට තියෙන්නෙ පාන් කඩෙයක් නම්. ෆොන් කඩෙ එකා පාන් ගන්නෙ එකෙන්, දොස්තර ඔය දෙකටම එනවා වගෙම ඔය දෙකෙම අය දොස්තර ගාවට යනවා, දොස්තර සමිකරෙනෙන් අයින් උන ගමන් දෙන්නාටම හොද පාරිබොගිකයෙක් අයින් වෙනවා,

    මෙ වෙගෙන යන්නෙ එක, ලොකු පඩි ගන්න රස්සා කරන උන් මෙ රටෙ සමිකරනෙන් අයින්වෙගෙන යනවා,

    ගමෙ මෙසන් වැඩ කරන එකා ඔය තුන්දෙනා ගාවටම යනවා, එ තුන්දෙනාම මෙසන් වැඩ කරන කෙනාගෙන් වැඩ කරගන්නෙ, ටෙලර් වැඩ කරන කෙනා ඔය 4 දෙනාගෙන්ම වැඩ කරගන්නවා වගෙම 4 දෙනාගෙම වැඩ කරනවා, එත් මුල් තුන්දෙනා ටෙලර්ගෙ ගාන වැඩි කියලා ඩරාස් එකෙන් ඇදුම් ගත්තාම ටෙලර් සමිකරනෙන් අයින් වෙලා, බන්කොලොත් වෙලා කඩෙ වහලා ටවුමෙ කුලි වැඩට හරි රට හරි ගියාම මුල් තුන්දෙනාටම පාරිබොගිකයෙක් අහිමි වෙනවා, ඉන්කම් එක අඩු වෙනව!

    එකට මොකක්ද ලියන හැල්ල!

    අතරමැදියොන්ට හුකා ගන්න කියලා ගෙන්නන එක තමයි දැන් ඉකොනොමි එක.

    අතරමැදියො දැනගන්න ඕන ලෝකෙ කැරකෙන කොට වෙනස් වෙන්න. බලපංකෝ උන් ගහන කොමිස් එක. ඉලෙක්ට්‍රොනික් බඩු නම් දැන් අපිටම ගේන්නේ පුළුවන්. හාල් එලවළු පලතුරු? ගොවියො වහ බොනවා. පාරිභෝගිකයො හිගාකනවා.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    දැන් ලංකාව ගොඩ යනවා කියන්නෙ මොන වගේ තත්ත්වයක්ද?නිකකම්ම අපි හැමෝම හොඳින් ඉන්නවා වගේ නෙවෙයි, නිශ්චිතව කියනවා නම් මොන වගේ තත්ත්වයක්ද?(ඒ කියන්නෙ තව මාසෙකින් ලංකාව ඔය කියන ගොඩ යාම වෙනවා නම් එතනදි වෙන වෙනස්කම් මොනවද?)
    කොල්ලො ඔක්කොම බුගාටි- ෆෙරාරි පැදන් - 52% විතර ටැක්ස් ගෙවන්, ෆුල් ආතලෙකෙ ඉන්නවා කියන එක නෙ ගොඩ යනවාකියන්නෙ, සල්ලි ගොඩක් තියෙන උන් හෙලිකොප්ටර් - යොට් පදිනවා, ඉන්දියාව උනත් මීක් කියන විදියෙ ආමි එකක් හැදෙනවා, දකුනු ඉන්දියන් සාගරෙ බලවත්ම නෙවි එක හැදෙනවා, මුදෙ යන්න චින්නුන්ගෙනුත් ටිකට් කඩනවා! රනිල් සැර් ඇනුමක් ඇරියාම මොදියා 4ට නැවිලා බඩගානෙන එනවා! එහම!
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අතරමැදියොන්ට හුකා ගන්න කියලා ගෙන්නන එක තමයි දැන් ඉකොනොමි එක.

    අතරමැදියො දැනගන්න ඕන ලෝකෙ කැරකෙන කොට වෙනස් වෙන්න. බලපංකෝ උන් ගහන කොමිස් එක. ඉලෙක්ට්‍රොනික් බඩු නම් දැන් අපිටම ගේන්නේ පුළුවන්. හාල් එලවළු පලතුරු? ගොවියො වහ බොනවා. පාරිභෝගිකයො හිගාකනවා.
    ලොකෙ වැඩුපුර රස්ස කරන්නෙ - රස්ස හැදෙන්නෙ අතරමැදියන් නිසා, සින් එකෙන් අතරමැදියන් අයින් කරගමන් හදස් ගනනක් රස්සා නැති වෙනවා!

    එලවලු මුදලාලියෙක් ගාව කිදෙනෙක් වැඩද? ලොරි එලවන එකා - ක්ලිනර් - ආයෙ නාට්ටාමිලා - සමහර එවායෙ කිරන උනුත් ඉන්නවා! චෙන් එක ඩිරෙක්ට් උනොත් අරුන්ගෙ රස්සා වලට මොකද වෙන්නෙ?

    ඉලෙක්ට්‍රොනික්ස් වල මිල වැඩි නිසා ඉස්සරහට සෙල්ස වලින් අතරමැදියන් හැලෙවි, එත් රෙපෙයාර් සින් එකෙ ඉන්න සෙට් එකට එතරම් අවුලක් වෙන්නෙ නැහැ!
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අතරමැදියොන්ට හුකා ගන්න කියලා ගෙන්නන එක තමයි දැන් ඉකොනොමි එක.

    අතරමැදියො දැනගන්න ඕන ලෝකෙ කැරකෙන කොට වෙනස් වෙන්න. බලපංකෝ උන් ගහන කොමිස් එක. ඉලෙක්ට්‍රොනික් බඩු නම් දැන් අපිටම ගේන්නේ පුළුවන්. හාල් එලවළු පලතුරු? ගොවියො වහ බොනවා. පාරිභෝගිකයො හිගාකනවා.
    උබ මොනවා ඩිරෙක්ට් ගත්තාත් බෙහෙත් ලැබෙනෙ නැහැ! හුදි ජනයාට ඔන විඩියට ලොකෙ හැදෙන්නෙ නැහැ, එව හැදෙන්නෙ මාෆියා කාරෙයන්ට ඔන විඩියට, උබ ඩිරෙක්ට් කියලා හිතාන චිනෙන් මොනවා හරි ගෙන්නුවත් සයිට් එක ඔපරෙට් කරන උන් - බැන්කු ලාබ ලබනවා! එක නවත්තන්න නම් ක්‍රිප්ටො යුස් කරන වෙනවා, එත් එකෙ අනික් කොනෙ ඉන්නෙ හොරෙක් නම් සුනෙ සුන්!
     
    • Like
    Reactions: NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    දශක ගානක් මාරුවෙන් මාරුවට රට විනාශ කරපු දූෂිත දේශපාලකයෝ නැවත බලයට පත් නොකරන්න තරම් මිනිස්සු බුද්ධිමත් වෙනකම් රටට ගොඩයෑමක් නෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,358
    32,082
    113
    මට න පෙන්නෙ මෙක ලොවෙත් ගොඩ යන්නෙ නැහැ<

    නාකි ප්‍රජාව වගෙම තරුන ප්‍රජාවත් ඉන්නෙ රටෙක් විදියට නැගි සිටින මානසිකෙ නෙවි. අති මහත් බහුතරෙ ඉන්නෙ රටම විකුනල හරි අපිට නිකම් හරි අඩුවට දිපල්ල කියන මානසිකෙ, මෙකෙ අඩුවට නැත්නම් අපි එක්කො අඩුවට ගෙන්නනවා - එක්කො අඩුවට තියෙන රටකට යනවා කියන එක හැම එකාගෙම කටෙ තියෙන්නෙ!
    නාකි උන් සමුර්දියට මරා ගන්නව - තරුන උන් බඩු මිල වැඩි - ටැක්ස් වැඩි කියලා රට දාල යනවා, එක්කො රටින් බඩු ගෙන්න ගන්නවා, රටෙ එන්න එන්න මුදල් හුවමාරුව අඩු වෙනවා! රස්සා අඩු වෙනවා - තව උන් රට දාල යනවා -

    මෙ සයිකල් එක තව කිප සැරෙයක් උනොත් මෙකෙ ඉතිරි වෙන්නෙ කොලිෆිකෙශන් නැති - අන්තිම මන්ද මානසික ඩැල් ටිකයි - නාකි ටිකයි - රට ගිහින් වැඩක් නැති තරමට ජාවාරම් සරුවට කරන් යන සෙට් එකයි විතරයි! 2048 වෙද්දි බලවත් රටක් විම කෙසෙ වෙතත් - සුඩානෙටත් අන්ත ෆුල් පාතාල රටක් හැදෙයි කියලයි මට හිතෙන්නෙ!

    මම හිතන්නෙ මෙක ගොඩ ගන්න ට්‍රයි කරන එකත් අපරාදෙයක්, පිරමිඩ් බැරිනම් ඔන බම්බුවක් කර්ලා කම්මැලි - මොඩෙයන්ගෙ සල්ලි ඔක්කොම හුරන් ආතල් එකෙ ඉන්න එකයි හොද! ඇමරිකාව - යූරොප් රටවල් - ඔසි මෙකෙ උගත් බුද්දිමත් සෙට් එක හුර ගන්නවා, ඩරාස් - අලි සහ චිනුන්ගෙ ෆිසිකල් ශොප් - කන්ට්‍රැක්ට් දුප්පත් උන්ගෙ සල්ලි හුර ගන්නවා, එකට රටෙම උන් මුදලට සප් එක දෙනවා! එ අස්සෙ ඉන්දියාව දැන් හොම්බ දාන් එහෙන් අදින්න ගන්න යන්නෙ, බන්ගලිත් කැල්ලක් කපාගන්න යන්නෙ! මෙක ඉවරයි! ගොඩ ගැනිමක් නැහැ!
    Wahal wela pulanno wage inna kamathi jathiyak goda giye koheda lol
     
    • Like
    Reactions: NRTG

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    දශක ගානක් මාරුවෙන් මාරුවට රට විනාශ කරපු දූෂිත දේශපාලකයෝ නැවත බලයට පත් නොකරන්න තරම් මිනිස්සු බුද්ධිමත් වෙනකම් රටට ගොඩයෑමක් නෑ.
    උබ ඇමරිකාව ගැනද කියන්නෙ? ඈමරිකාවෙ මිලිටරි එක ඇරෙන්න අනිත් ඔක්කොම කෙල වෙලා දැන්!
     
    • Like
    Reactions: NRTG

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    කොල්ලො ඔක්කොම බුගාටි- ෆෙරාරි පැදන් - 52% විතර ටැක්ස් ගෙවන්, ෆුල් ආතලෙකෙ ඉන්නවා කියන එක නෙ ගොඩ යනවාකියන්නෙ, සල්ලි ගොඩක් තියෙන උන් හෙලිකොප්ටර් - යොට් පදිනවා, ඉන්දියාව උනත් මීක් කියන විදියෙ ආමි එකක් හැදෙනවා, දකුනු ඉන්දියන් සාගරෙ බලවත්ම නෙවි එක හැදෙනවා, මුදෙ යන්න චින්නුන්ගෙනුත් ටිකට් කඩනවා! රනිල් සැර් ඇනුමක් ඇරියාම මොදියා 4ට නැවිලා බඩගානෙන එනවා! එහම!
    ඉතින් දැන් ලංකාවේ ඉන්න බෑ කියල රට පනින උන් යන්නෙ එහෙම රටවලටද? නැත්නම් එහෙම රටවල් ලෝකේ තියෙනවද?
     
    • Like
    Reactions: NRTG

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    ගෙන්නන එක ලාබයි නම් ඉතින් ලංකාවෙ විතරක් නෙමෙයි ඕනැ රටක මිනිස්සු ඒක තමයි කරන්නේ

    මං කිව්වෙ Nord N20 එකක් ගෙනාව කියල. ටැක්සුත් ගෙවල LKR වලින් බැලුවොත් ගිහින් තියෙන්නෙ 40,000 ට අඩුවෙන්. මොන ෆෝන් කඩෙන් වත් ඒ specs තියෙන 2022 හදපු ෆෝන් එකක් ගන්න බැහැනේ ඒ ගානට.

    PC parts වුණත් එහෙමම තමයි
    ela kollekne
     
    • Love
    • Like
    Reactions: NRTG and Hyaenidae

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    අලුත්ම පාලනයක් ආවත්, මේක ගොඩ ගන්න නම් අපේ පරම්පාරවට බුදු කට්ටක් කන්න වෙනවා. ඒකට කට්ටිය සූදානම් නෑ මම දන්න විදියට. සිංගා වල 60-70 දශක වල ජීවත් වෙච්ච තරුණ පිරිස අමුකට්ටක් කලා එක ගොඩ දාලා තියෙන්නේ.
    kawru palanaya kalath kamak naa hariyata piliganna puluwan kramekata. okkoma kanapita gahalath baa. dooshanay aduma karanna one, hariyata tax ekathu karanna one, nikan dena one awashyama ayata witharayi. hamoma wada karanna one. nya aragena sudi karapu nisa dan ewa nathiwenakota amaruwa danenawa.
     
    • Like
    Reactions: NRTG

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ගොඩ යන්නෙ නං නෑ
    වෙනිසියුලාව තත්වෙට නොයා මෙහෙම රෝල ගහං ඇදගෙන ගියොත් ලොකු දෙයක්.
    1. තියෙන දෙයක් විකුනල දාල
    2. රාජ්‍ය සේවය කපල , හමුදාව විසුරුවල , ටැක්ස් තව ගහල , හරියට ටැක්ස් කලෙක්ට් කරල
    3. EPF , ETF නැති කරල
    4. කම්කරු නීති ගලවල, ආයෝජකයන්ට එන්න ලේසි කරල
    පොඩි ගේකම් ගහන් රෝල ගහන්න පුලුවං
    ඕක කරන්න පුලුවං ඉතිං රනිල් මහත්තයට විතරයි