උබලා හිතනවාද ලන්කාව ගොඩ යාවි කියලා!

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,380
    6,542
    113
    ආ උබට ඒ ටික තේරෙනවද. එහෙනං ඔතන අඩු ටිකත් මං කියන්නං දැනගන්න. ඔය කඩවල් ඔක්කොම පවතින්නෙ අනිත් ජනතාවගෙ ආර්ථිකය හොඳ නං විතරයි. ඒකට තමා උන්ට හොඳට පඩි ලැබෙන රස්සා තියෙන්න ඕන. ඒ වගේම සම්පත් හරි විදියට සාධාරණව බෙදිල යන්න ඕන. දුප්පත් එකාට උනත් දෙපයින් නැගිටින්න පුලුවන් විදියට රටේ නීතිය එක වගේ තියෙන්න ඕන. හැමෝගෙන්ම සාධාරණව ටැක්ස් ගහන්න ඕන. ඒ ටැක්ස් රටේ, ජනතාවගේ දියුණුවට යොදවන්න ඕන.

    මොකෙක් හරි එකෙක්ට පවුලෙන් සල්ලි තිබිලා හරි, දේශපාලකයෙක් නෑයෙක් යාලුවෙක් උනා කියල හරි මොකක් හරි ජාවාරමක් කරන් සල්ලි ගොඩගහගෙන, ටැක්ස් නොගෙව සුරසැප විඳින්න ඉඩ හදල තියෙනව කියන්නෙ ඒ රට ෆේල් රටක්. ලංකාව තමයි හොඳම උදාහරණෙ. ඒ රටවල් වල ජාවාරංකාරයන්ට කඹුරන එවුන් ඉන්නව නං ඒ අමු පොන්නයො. එහෙම එවුන් රට යන්නත් බැරි නං රටේ හරි සිස්ටම් එකක් හදන්න දෙන්නෙ නැති උන්ව මරාගෙන හරි මැරෙනව කියන තැනට ආවෙ නැත්තං ඕක කවදාවත් ගොඩයන්නෙ නෑ.

    උබත් ටැක්ස් හොරෙක් කියලා කතාවෙන් පේනවා. ටැක්ස් හොරුන්ට දඬුවම් නැති රටවල්, කාටත් එක නීතියක් නැති රටවල් ගොඩයන්නෙ නෑ. 10000% ෂුවර්. ඒකෙ ප්‍රතිවිපාක හැටියට තමයි දැන් රටේ වෙන්නෙ. උබ ඔය කියන්නෙ ඒවා.
    උඹ කියලා තියන ටික නිවැරදි වුනානම් රට ගොඩයන මාර්ගයට වැටෙනවා.
     
    • Like
    Reactions: NRTG and Bad_horse

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    717
    2,069
    93
    33
    උබ මොනවා ඩිරෙක්ට් ගත්තාත් බෙහෙත් ලැබෙනෙ නැහැ! හුදි ජනයාට ඔන විඩියට ලොකෙ හැදෙන්නෙ නැහැ, එව හැදෙන්නෙ මාෆියා කාරෙයන්ට ඔන විඩියට, උබ ඩිරෙක්ට් කියලා හිතාන චිනෙන් මොනවා හරි ගෙන්නුවත් සයිට් එක ඔපරෙට් කරන උන් - බැන්කු ලාබ ලබනවා! එක නවත්තන්න නම් ක්‍රිප්ටො යුස් කරන වෙනවා, එත් එකෙ අනික් කොනෙ ඉන්නෙ හොරෙක් නම් සුනෙ සුන්!
    ඉතින් බං චිනේ එකා මාෆියා කාරයෙක් වුණත් උබ තරම් හුරන් කන්නේ නැත්තං මෙහෙ එක යොමු වෙන්නේ චීන එකගෙන් ගන්න තමා. රට ගැන කැක්කුම කියන්නේ අතරමැදියන් කරන හුරා කෑමට හුරේ දෙන එක නෙවෙයි. දැන් ෆෝන් බිස්නස් කරන උන්ටත් රත් වෙලානේ ඉන්නේ මිනිස්සු අඩු ගාණට පිටරටින් phone ගෙන්නන එකට. TRCL registration දාලා කෙලවන්න හැදුවා. හරියන්නේ නැති නිසා දැන් දුක කියාගෙන සංගම් හදාගෙන අළුත් නීති ගෙන්න හදනවා. ඕකත් නියම මාෆියාවනේ බං.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ආ උබට ඒ ටික තේරෙනවද. එහෙනං ඔතන අඩු ටිකත් මං කියන්නං දැනගන්න. ඔය කඩවල් ඔක්කොම පවතින්නෙ අනිත් ජනතාවගෙ ආර්ථිකය හොඳ නං විතරයි. ඒකට තමා උන්ට හොඳට පඩි ලැබෙන රස්සා තියෙන්න ඕන. ඒ වගේම සම්පත් හරි විදියට සාධාරණව බෙදිල යන්න ඕන. දුප්පත් එකාට උනත් දෙපයින් නැගිටින්න පුලුවන් විදියට රටේ නීතිය එක වගේ තියෙන්න ඕන. හැමෝගෙන්ම සාධාරණව ටැක්ස් ගහන්න ඕන. ඒ ටැක්ස් රටේ, ජනතාවගේ දියුණුවට යොදවන්න ඕන.

    මොකෙක් හරි එකෙක්ට පවුලෙන් සල්ලි තිබිලා හරි, දේශපාලකයෙක් නෑයෙක් යාලුවෙක් උනා කියල හරි මොකක් හරි ජාවාරමක් කරන් සල්ලි ගොඩගහගෙන, ටැක්ස් නොගෙව සුරසැප විඳින්න ඉඩ හදල තියෙනව කියන්නෙ ඒ රට ෆේල් රටක්. ලංකාව තමයි හොඳම උදාහරණෙ. ඒ රටවල් වල ජාවාරංකාරයන්ට කඹුරන එවුන් ඉන්නව නං ඒ අමු පොන්නයො. එහෙම එවුන් රට යන්නත් බැරි නං රටේ හරි සිස්ටම් එකක් හදන්න දෙන්නෙ නැති උන්ව මරාගෙන හරි මැරෙනව කියන තැනට ආවෙ නැත්තං ඕක කවදාවත් ගොඩයන්නෙ නෑ.

    උබත් ටැක්ස් හොරෙක් කියලා කතාවෙන් පේනවා. ටැක්ස් හොරුන්ට දඬුවම් නැති රටවල්, කාටත් එක නීතියක් නැති රටවල් ගොඩයන්නෙ නෑ. 10000% ෂුවර්. ඒකෙ ප්‍රතිවිපාක හැටියට තමයි දැන් රටේ වෙන්නෙ. උබ ඔය කියන්නෙ ඒවා.
    උබ කියන එක 100% හරි, රස්සාකරන උන් මෙකෙන් යැමෙන් පට්ටම චා වෙනවා මෙක,

    ටැක්ස් සිස්ටම් එකෙ කෙලොරක් නැහැ,
    අපි බලමු රටින් ගෙන අබ ඇටෙයක් අරන් අරන්,

    රටින් ගෙන්න සල්ලි යවන්න - ටැක්ස්
    ආයෙ ශිපින් + ඉන්ශුවරන්ස් ගෙවද්දි - ටැක්ස්
    වරායෙන් හො ගුවන් තොටෙන් බාල කස්ටම් එකෙන් - සි-අයි-එෆ් එකට ටැක්ස්
    ආයෙ එවා පටවන් එන වාහනෙට ටැක්ස්- එකෙ තෙල් අනන් මනන් ඔකොටම ටැක්ස්
    ඉගාවට වෙයාහසුස් එකක් තියෙනම් එකෙ - වරිපනම් - බිල් වලට ටැක්ස්
    එකෙ වැඩකරන උන් ඉන්නවානම් උන්ගෙ පඩි - පඩි වලට ටැක්ස්
    ඉට පස්සෙ රිටෙල් කඩෙට ගෙනියන්න වාහන ආයෙ ටැක්ස්
    ඉට පස්සෙ රිටෙල් කඩෙට ටැක්ස් - බිල් - රෙන්ට්
    එකෙ වැඩ කරන උන්ගෙ පඩිවලට - ටැක්ස් (අර්තසාදක - සෙවක බාරකාර අරමුදල්)
    ආයෙ තනි කම්පැනි එකක් නම් එකෙ ටැක්ස්. අනන් මනන සියල්ල!

    එක්ස්පොර්ට් කරන් උනුත් මෙ සියල්ලටම වගෙ ටැක්ස් ගෙවනවා, උන් සල්ලි ආයෙ රට්ට නොගෙනෙන් එක සාදාරනයි, ලැබෙන බම්බුවක් නෑ, අඩුගානෙ තමින්ලාඩුවට නෙලල එන්න පුලුවන් හමුදාවක්වත් තියෙනම් එත් කමක් නෑ, මොකුත් නෑ,,

    මොන උට්ටකටද යකො බිසන්ස් කරන්න දගලනෙ, ඔන දෙයක් රටින් එකෙන් ගෙන්නල් යුස් කර්ලා සමුර්දිය ඉල්ලන් තියෙන සල්ලි පිරමිඩ් එකකට දාල නිකම් ඉන්නවා! මොන කරුමෙයක්ද!

    උබ්ලැය් ඔය ගහපු ටැක්ස් වලින් තමයි දැන් සමුර්දිය දෙන්න යන්නෙ, එකෙන් කියක් හරි ඉතිරි උනොත් ඇවිදින මන්තිරි හදලා පිට්ටනි ටිකකුත් හදයි!
    එ මදිවාට ටැක්ස් රෙජිස්ටර් වෙන්න වෙනම හුකාරිස් නටන්න ඔන, එකවත් තාම ඔන්ලයින් කරගන්න නැහැ!
    අම්මාපා මෙ රටෙ රස්සාවක් කරල ටැක්ස් ගෙව්න උන් නම් පවක් ගෙවන්නෙ! ලැබෙන උත්තකුත් නෑ - හොස්පිටල් වල බෙත් තියෙද? දොස්තරාලා ඉන්නවාද? නෑ. - පාරෙ කානු ටික සුද්ද කරනවාද? මෙ මොකවත් නැති රටක නෙලුම් කුනුලු -පිට්ටනි - හයිවෙ නම් තියෙනවා, ලබ්බ තමයි, ටැක්ස් ගෙවන්නෙ අහවල් රෙද්දකටද?

    මටනම් තෙරෙන්නෙ නෑ මුන් මෙක කොහොමද ඇදන් යන්නෙ කියලාවත්, ඩොලර් පා වෙනවා, මොන විජ්ජාවක්ද මෙ දාන්නෙ කියලා මුලු ඉන්ටර්නෙට් එකම පිරුවාත් - ඔවා ගෑනකියන උන්ගෙ කතා සැහෙන්න ඇහුවාත් මට මෙක තෙරෙනෙ නැහැ, රටක් කියන්නෙ දැන් බිස්නස් එකක්, එකෙ කැලි එකට සෙට් වෙලා තියෙන්නෙ, එත් මෙක නිකම් අර පයිරෙට් ටෙබල් එක වගෙ, එකාට එකා නැහැ, හැමොම පොර වෙන්න හදන්නෙ, කෝහොමද මෙක මෙහෙම දුවන්නෙ!

    ඉතින් බං චිනේ එකා මාෆියා කාරයෙක් වුණත් උබ තරම් හුරන් කන්නේ නැත්තං මෙහෙ එක යොමු වෙන්නේ චීන එකගෙන් ගන්න තමා. රට ගැන කැක්කුම කියන්නේ අතරමැදියන් කරන හුරා කෑමට හුරේ දෙන එක නෙවෙයි. දැන් ෆෝන් බිස්නස් කරන උන්ටත් රත් වෙලානේ ඉන්නේ මිනිස්සු අඩු ගාණට පිටරටින් phone ගෙන්නන එකට. TRCL registration දාලා කෙලවන්න හැදුවා. හරියන්නේ නැති නිසා දැන් දුක කියාගෙන සංගම් හදාගෙන අළුත් නීති ගෙන්න හදනවා. ඕකත් නියම මාෆියාවනේ බං.
    හැම රටෙම කාලෙන් කාලෙට මාෆිය එනවා, ඇමරිකාවෙ ඇල්කොහොල් සින් එකක් දාල තිබ්බෙ, රටක් කියන්නෙ මාෆියා එකක තමයි බන්! අදටත් ඇමරිකාවෙ උනත් සමහර බඩු ඉම්පොර්ට් කරන්න බෑලු, එකට රජයෙ බලයලත් එකෙක් හරහා විතරයි කරන්න පුලුවන්, එකෙ හෙන ලිස්ට් එකක් තියෙනවා, විස්වාස කරපම් එකෙ කැම ජාති තිබ්බා!
    ------ Post added on Jun 30, 2023 at 2:39 PM
     
    • Like
    • Haha
    Reactions: shenat and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,585
    113
    Colombo, Sri Lanka
    Not Gonna Happen No Way GIF by FaZe Clan
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඉතින් බං චිනේ එකා මාෆියා කාරයෙක් වුණත් උබ තරම් හුරන් කන්නේ නැත්තං මෙහෙ එක යොමු වෙන්නේ චීන එකගෙන් ගන්න තමා. රට ගැන කැක්කුම කියන්නේ අතරමැදියන් කරන හුරා කෑමට හුරේ දෙන එක නෙවෙයි. දැන් ෆෝන් බිස්නස් කරන උන්ටත් රත් වෙලානේ ඉන්නේ මිනිස්සු අඩු ගාණට පිටරටින් phone ගෙන්නන එකට. TRCL registration දාලා කෙලවන්න හැදුවා. හරියන්නේ නැති නිසා දැන් දුක කියාගෙන සංගම් හදාගෙන අළුත් නීති ගෙන්න හදනවා. ඕකත් නියම මාෆියාවනේ බං.
    හුරන් කන සින් එකෙක් නෙවි බන් එකෙ තියෙනෙ, ලන්කාවෙ බඩුවක් සාදාරනව විකුනන්න බැහැ, තව එකෙක් එකම් ගෙනල්ල පොඩ්ඩක් අඩුවට දෙනවා, එක්කො ෆෙක් එකක් ගෙන්නල දෙනවා, ඉගාවට තව එකෙක් ගෙනවා, එක නිසා මුල් එකා පුලුවන් ඉක්මනට පුලුවන් තරම් ලාබ ගන්න බලන්නෙ,
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    717
    2,069
    93
    33
    හුරන් කන සින් එකෙක් නෙවි බන් එකෙ තියෙනෙ, ලන්කාවෙ බඩුවක් සාදාරනව විකුනන්න බැහැ, තව එකෙක් එකම් ගෙනල්ල පොඩ්ඩක් අඩුවට දෙනවා, එක්කො ෆෙක් එකක් ගෙන්නල දෙනවා, ඉගාවට තව එකෙක් ගෙනවා, එක නිසා මුල් එකා පුලුවන් ඉක්මනට පුලුවන් තරම් ලාබ ගන්න බලන්නෙ,
    Capitalism කියන්නේ ඒකනේ බං ඉතින්. විවෘත ආර්ථිකය තියෙනකම් ඕක වෙනවා. උබ කියන විදියට ඕකට රජය මැදිහත් වෙන්න ඕනේ කොහොමද?
     
    Last edited:

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    GDP per capita එක කොහොමහරි USD 10,000 ගෙනාවත් ගොඩ
    වියදම පර් කැපිටා 12000ක් වෙයි, එක නෙවි බන් ඔන, සෙවින්/ඉන්වෙස්ට්මන්ට්
    පර් කැපිටා එක වැඩිකරගන්න එක,
    Capitalism කියන්නේ ඒකනේ බං ඉතින්. විවෘත ආර්ථිකය තියෙනකම් ඕක වෙනවා. උබ කියන විදියට ඕකට රජය මැදිහත් වෙන්න ඕනේ කොහොමද?
    නො අයිඩියා, එහෙම දෙවල් පුලුවන් උනා නම් මම මෙතන හැලි ලියන්නෙ නෑ නෙ, එහෙනම් මොකක් හරි බර පඩියට වැඩ, අවුල මම වගෙම උන් ඔවායෙ හොරට වාඩි වෙලා ඉදිම, දැක්කා නෙ ගොතාගෙ වියත් මග! කෑවා රෙවෙන්න
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    full ground up manufacturing process ekek nam 60-70% RAW profit nathnam e bisnuess eka wahanna wenawa! eka fact ekak

    නිශ්පාදනෙක මිල තිරනය වෙන්න මාර්කට් එක සහ නිස්පාදකෙයාගෙ කැමැත්ත අනුව මිසක් එක එකා කියන ගනන් වලට නෙවි!
    ------ Post added on Jun 30, 2023 at 1:12 PM
    එහෙනම් මොන පු#ටද "අම්නේ, අපෙන් ගම්නේ නැතුව මුන් බඩු රටින් ගෙන්නනවනේ, අයියූ..... " ගගා අඩන්නේ,
    පාරිභෝගිකයා බඩු ගන්නෙත් "එක එකා කියන ගනන් වලට නෙවි!", ගන්න පුළුවන් අඩුම price එකට, quality product එක
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    එහෙනම් මොන පු#ටද "අම්නේ, අපෙන් ගම්නේ නැතුව මුන් බඩු රටින් ගෙන්නනවනේ, අයියූ..... " ගගා අඩන්නේ,
    පාරිභෝගිකයා බඩු ගන්නෙත් "එක එකා කියන ගනන් වලට නෙවි!", ගන්න පුළුවන් අඩුම price එකට, quality product එක
    ඇයි බන් උබලා හැම එකාම වගෙ "SELF" කියන ෆිලින් එකෙ ඉන්නෙ! රටක් - ගමක් සහ මම කියන්නෙ සැහෙන කතා ගොඩක්,
    මෙක ජාතික ප්‍රස්නෙයක් වෙනවා!
    රටෙ නිශ්පාදන සහ වෙනත් රටකින් එන නිස්පාදන අතර කතාව මම කියන්නෙ!
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    ඇයි බන් උබලා හැම එකාම වගෙ "SELF" කියන ෆිලින් එකෙ ඉන්නෙ! රටක් - ගමක් සහ මම කියන්නෙ සැහෙන කතා ගොඩක්,
    මෙක ජාතික ප්‍රස්නෙයක් වෙනවා!
    රටෙ නිශ්පාදන සහ වෙනත් රටකින් එන නිස්පාදන අතර කතාව මම කියන්නෙ!
    USD එක 360 ඉදන් 300 ට ඩ්‍රොප් වෙනකන් ඒ අමාරුව තිබ්බා, හැබැයි ආයේ නැහැ.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    USD එක 360 ඉදන් 300 ට ඩ්‍රොප් වෙනකන් ඒ අමාරුව තිබ්බා, හැබැයි ආයේ නැහැ.
    USD නැග්ගෙත් කෙලොරක් නැති ඉම්පොර්ට් නිසා නෙද?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පනහෙන් පස්සේ ටෑක්ස් ගෙවන්න ඕනේ නෑති රටවල් මොනවද මචන් තියෙන්නේ? ඒක නම් පට්ට නේ
    උපයන විට බද්ද තම ගෙවන්න ඕනේ නැත්තේ. පැන්ෂන් ගියහම උපයන්නේ නැනේ
    ඒ වෙනුවට තමන්ගේ අන්තිම පඩිය මාසේ ගානේ දෙනවා රජයෙන්
     
    • Like
    Reactions: malakadss and NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,652
    87,017
    113
    ආශ්චර්යමත් රටක
    හරි, හැමොම ඔහොම කරාම මොකඩ වෙන්නෙ?

    රටක ව්‍යාපාර එකිනෙක කෙනෙක් වෙනවා, ෆොන් එක ර්ටින් ගෙන එකාට තියෙන්නෙ පාන් කඩෙයක් නම්. ෆොන් කඩෙ එකා පාන් ගන්නෙ එකෙන්, දොස්තර ඔය දෙකටම එනවා වගෙම ඔය දෙකෙම අය දොස්තර ගාවට යනවා, දොස්තර සමිකරෙනෙන් අයින් උන ගමන් දෙන්නාටම හොද පාරිබොගිකයෙක් අයින් වෙනවා,

    මෙ වෙගෙන යන්නෙ එක, ලොකු පඩි ගන්න රස්සා කරන උන් මෙ රටෙ සමිකරනෙන් අයින්වෙගෙන යනවා,

    ගමෙ මෙසන් වැඩ කරන එකා ඔය තුන්දෙනා ගාවටම යනවා, එ තුන්දෙනාම මෙසන් වැඩ කරන කෙනාගෙන් වැඩ කරගන්නෙ, ටෙලර් වැඩ කරන කෙනා ඔය 4 දෙනාගෙන්ම වැඩ කරගන්නවා වගෙම 4 දෙනාගෙම වැඩ කරනවා, එත් මුල් තුන්දෙනා ටෙලර්ගෙ ගාන වැඩි කියලා ඩරාස් එකෙන් ඇදුම් ගත්තාම ටෙලර් සමිකරනෙන් අයින් වෙලා, බන්කොලොත් වෙලා කඩෙ වහලා ටවුමෙ කුලි වැඩට හරි රට හරි ගියාම මුල් තුන්දෙනාටම පාරිබොගිකයෙක් අහිමි වෙනවා, ඉන්කම් එක අඩු වෙනව!

    එකට මොකක්ද ලියන හැල්ල!

    මේකෙ ඉතුරු යික දිග වැඩි නිසා කලින් ලිව්වෙ නෑ. වෙනම ලියනවා ඒ නිසා. ඔය විදියට මිනිස්සුන්ට පාඩු නිසා උන් වහල දාල වෙන දේවල් කරනවා. රට යනවා. එතකොට ඉතුරු වෙලා ඉන්න උන්ට ඩිමාන්ඩ් එක වෑඩි වෙනවා. කලාන් දවසට 3000 ක් ගත්ත නං දැන් 6000 ක් දුන්නොත් වැඩ කරන්න එන්නං කියනවා. ඒ වගේ තමයි ඒ ජොබ් කරන එවුන් දියුණු වෙන්න ඕන. මිනිස්සු හූරන් කාලා පෝසත් වෙන්න ඉන්න උන්ට තරු පේනකන් රටින් යන්න ඕන.

    උබ කියන එක 100% හරි, රස්සාකරන උන් මෙකෙන් යැමෙන් පට්ටම චා වෙනවා මෙක,

    ටැක්ස් සිස්ටම් එකෙ කෙලොරක් නැහැ,
    අපි බලමු රටින් ගෙන අබ ඇටෙයක් අරන් අරන්,

    රටින් ගෙන්න සල්ලි යවන්න - ටැක්ස්
    ආයෙ ශිපින් + ඉන්ශුවරන්ස් ගෙවද්දි - ටැක්ස්
    වරායෙන් හො ගුවන් තොටෙන් බාල කස්ටම් එකෙන් - සි-අයි-එෆ් එකට ටැක්ස්
    ආයෙ එවා පටවන් එන වාහනෙට ටැක්ස්- එකෙ තෙල් අනන් මනන් ඔකොටම ටැක්ස්
    ඉගාවට වෙයාහසුස් එකක් තියෙනම් එකෙ - වරිපනම් - බිල් වලට ටැක්ස්
    එකෙ වැඩකරන උන් ඉන්නවානම් උන්ගෙ පඩි - පඩි වලට ටැක්ස්
    ඉට පස්සෙ රිටෙල් කඩෙට ගෙනියන්න වාහන ආයෙ ටැක්ස්
    ඉට පස්සෙ රිටෙල් කඩෙට ටැක්ස් - බිල් - රෙන්ට්
    එකෙ වැඩ කරන උන්ගෙ පඩිවලට - ටැක්ස් (අර්තසාදක - සෙවක බාරකාර අරමුදල්)
    ආයෙ තනි කම්පැනි එකක් නම් එකෙ ටැක්ස්. අනන් මනන සියල්ල!

    එක්ස්පොර්ට් කරන් උනුත් මෙ සියල්ලටම වගෙ ටැක්ස් ගෙවනවා, උන් සල්ලි ආයෙ රට්ට නොගෙනෙන් එක සාදාරනයි, ලැබෙන බම්බුවක් නෑ, අඩුගානෙ තමින්ලාඩුවට නෙලල එන්න පුලුවන් හමුදාවක්වත් තියෙනම් එත් කමක් නෑ, මොකුත් නෑ,,

    ඒක සාධාරණ වෙන්නෙ කොහොමද ඕයි. ඒක හොරකම.
    උබලට වත් අනිත් උන්ට වත් බලෙන් කයුරුවත් බිස්නස් කරන්න කිව්වෙ නෑ. උබලගෙ කැමැත්තට කරන්නෙ. පාඩු නං නොකර වෙන දෙයක් කරපන්. පාඩු වෙනව කියල හොරකන් කරන්න දෙන්න බෑනෙ.
    හොරකමට ඉඩ දීල පොන්නයො වගේ බලන් හිටපු පොන්න ජනතාවක් ඉන්න නිසයි රටට ඔහොම උනේ.

    මොන උට්ටකටද යකො බිසන්ස් කරන්න දගලනෙ,

    ඉතින් කරන්න එපා. කවුරුවත් උබට බල කරාද බිස්නස් කරපන් නැත්තං මරනව කියලා??

    ඔන දෙයක් රටින් එකෙන් ගෙන්නල් යුස් කර්ලා සමුර්දිය ඉල්ලන් තියෙන සල්ලි පිරමිඩ් එකකට දාල නිකම් ඉන්නවා! මොන කරුමෙයක්ද!

    උබ්ලැය් ඔය ගහපු ටැක්ස් වලින් තමයි දැන් සමුර්දිය දෙන්න යන්නෙ, එකෙන් කියක් හරි ඉතිරි උනොත් ඇවිදින මන්තිරි හදලා පිට්ටනි ටිකකුත් හදයි!

    ගහන ටැක්ස් නලින් තමයි ඕන රටක welfare දෙන්නෙ. Welfare වල අවුලක් නෙවෙයි තියෙන්නෙ. දෙන විදියෙයි.

    එ මදිවාට ටැක්ස් රෙජිස්ටර් වෙන්න වෙනම හුකාරිස් නටන්න ඔන, එකවත් තාම ඔන්ලයින් කරගන්න නැහැ!
    අම්මාපා මෙ රටෙ රස්සාවක් කරල ටැක්ස් ගෙව්න උන් නම් පවක් ගෙවන්නෙ! ලැබෙන උත්තකුත් නෑ - හොස්පිටල් වල බෙත් තියෙද? දොස්තරාලා ඉන්නවාද? නෑ. - පාරෙ කානු ටික සුද්ද කරනවාද? මෙ මොකවත් නැති රටක නෙලුම් කුනුලු -පිට්ටනි - හයිවෙ නම් තියෙනවා, ලබ්බ තමයි, ටැක්ස් ගෙවන්නෙ අහවල් රෙද්දකටද?

    මටනම් තෙරෙන්නෙ නෑ මුන් මෙක කොහොමද ඇදන් යන්නෙ කියලාවත්, ඩොලර් පා වෙනවා, මොන විජ්ජාවක්ද මෙ දාන්නෙ කියලා මුලු ඉන්ටර්නෙට් එකම පිරුවාත් - ඔවා ගෑනකියන උන්ගෙ කතා සැහෙන්න ඇහුවාත් මට මෙක තෙරෙනෙ නැහැ, රටක් කියන්නෙ දැන් බිස්නස් එකක්, එකෙ කැලි එකට සෙට් වෙලා තියෙන්නෙ, එත් මෙක නිකම් අර පයිරෙට් ටෙබල් එක වගෙ, එකාට එකා නැහැ, හැමොම පොර වෙන්න හදන්නෙ, කෝහොමද මෙක මෙහෙම දුවන්නෙ!

    හැම රටෙම කාලෙන් කාලෙට මාෆිය එනවා, ඇමරිකාවෙ ඇල්කොහොල් සින් එකක් දාල තිබ්බෙ, රටක් කියන්නෙ මාෆියා එකක තමයි බන්! අදටත් ඇමරිකාවෙ උනත් සමහර බඩු ඉම්පොර්ට් කරන්න බෑලු, එකට රජයෙ බලයලත් එකෙක් හරහා විතරයි කරන්න පුලුවන්, එකෙ හෙන ලිස්ට් එකක් තියෙනවා, විස්වාස කරපම් එකෙ කැම ජාති තිබ්බා!
    ------ Post added on Jun 30, 2023 at 2:39 PM

    ඔව් අවුල් තමයි. ඒකනෙ අපි රටින් ආවෙ. උබලටත් හොඳ නැත්තං වෙන දෙයක් කරන්න බලපන්. හොරකන් කරන එක සාධාරණීකරණය කරන්න බෑනෙ.
     
    • Like
    Reactions: NRTG

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    PC parts, phones ect ect mehen gatha or import kara kiyala wenasak nane. mehe shop wala hena asadarana ganan walata wikunanakota komath minissu ratin gennanawa.

    anith points nam valid :yes:
     
    • Like
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    ගොඩ යන්නේ නැ බං. ඔහේ කාල වැටිලා ඉන්න පුළුවන් මැරෙනකං. විනෝදාස්වාද ක්රීඩා වගේ ඒව. Cruise ship වල යන ඒව. විනෝදයට රට ඇතුළේ plane වලින් travel කරන ඒවා ජීවිතේට ලංකාවේ උන්ට කරන්න වෙන්නේ නෑ..
    වැඩිය ඕන නෑ. ප්‍රවාහනය කොච්චර දුර්වලද බලපන්. Colombo ඉඳන් galle වලට train එකේ යන්න පැය 3 කට වඩා යනවා. දුර තියන්නේ 116km හරි නම් පැය 1.5 ගමන ඕක..
     
    • Like
    Reactions: NRTG