ආ උබට ඒ ටික තේරෙනවද. එහෙනං ඔතන අඩු ටිකත් මං කියන්නං දැනගන්න. ඔය කඩවල් ඔක්කොම පවතින්නෙ අනිත් ජනතාවගෙ ආර්ථිකය හොඳ නං විතරයි. ඒකට තමා උන්ට හොඳට පඩි ලැබෙන රස්සා තියෙන්න ඕන. ඒ වගේම සම්පත් හරි විදියට සාධාරණව බෙදිල යන්න ඕන. දුප්පත් එකාට උනත් දෙපයින් නැගිටින්න පුලුවන් විදියට රටේ නීතිය එක වගේ තියෙන්න ඕන. හැමෝගෙන්ම සාධාරණව ටැක්ස් ගහන්න ඕන. ඒ ටැක්ස් රටේ, ජනතාවගේ දියුණුවට යොදවන්න ඕන.
මොකෙක් හරි එකෙක්ට පවුලෙන් සල්ලි තිබිලා හරි, දේශපාලකයෙක් නෑයෙක් යාලුවෙක් උනා කියල හරි මොකක් හරි ජාවාරමක් කරන් සල්ලි ගොඩගහගෙන, ටැක්ස් නොගෙව සුරසැප විඳින්න ඉඩ හදල තියෙනව කියන්නෙ ඒ රට ෆේල් රටක්. ලංකාව තමයි හොඳම උදාහරණෙ. ඒ රටවල් වල ජාවාරංකාරයන්ට කඹුරන එවුන් ඉන්නව නං ඒ අමු පොන්නයො. එහෙම එවුන් රට යන්නත් බැරි නං රටේ හරි සිස්ටම් එකක් හදන්න දෙන්නෙ නැති උන්ව මරාගෙන හරි මැරෙනව කියන තැනට ආවෙ නැත්තං ඕක කවදාවත් ගොඩයන්නෙ නෑ.
උබත් ටැක්ස් හොරෙක් කියලා කතාවෙන් පේනවා. ටැක්ස් හොරුන්ට දඬුවම් නැති රටවල්, කාටත් එක නීතියක් නැති රටවල් ගොඩයන්නෙ නෑ. 10000% ෂුවර්. ඒකෙ ප්‍රතිවිපාක හැටියට තමයි දැන් රටේ වෙන්නෙ. උබ ඔය කියන්නෙ ඒවා.
උබ කියන එක 100% හරි, රස්සාකරන උන් මෙකෙන් යැමෙන් පට්ටම චා වෙනවා මෙක,
ටැක්ස් සිස්ටම් එකෙ කෙලොරක් නැහැ,
අපි බලමු රටින් ගෙන අබ ඇටෙයක් අරන් අරන්,
රටින් ගෙන්න සල්ලි යවන්න - ටැක්ස්
ආයෙ ශිපින් + ඉන්ශුවරන්ස් ගෙවද්දි - ටැක්ස්
වරායෙන් හො ගුවන් තොටෙන් බාල කස්ටම් එකෙන් - සි-අයි-එෆ් එකට ටැක්ස්
ආයෙ එවා පටවන් එන වාහනෙට ටැක්ස්- එකෙ තෙල් අනන් මනන් ඔකොටම ටැක්ස්
ඉගාවට වෙයාහසුස් එකක් තියෙනම් එකෙ - වරිපනම් - බිල් වලට ටැක්ස්
එකෙ වැඩකරන උන් ඉන්නවානම් උන්ගෙ පඩි - පඩි වලට ටැක්ස්
ඉට පස්සෙ රිටෙල් කඩෙට ගෙනියන්න වාහන ආයෙ ටැක්ස්
ඉට පස්සෙ රිටෙල් කඩෙට ටැක්ස් - බිල් - රෙන්ට්
එකෙ වැඩ කරන උන්ගෙ පඩිවලට - ටැක්ස් (අර්තසාදක - සෙවක බාරකාර අරමුදල්)
ආයෙ තනි කම්පැනි එකක් නම් එකෙ ටැක්ස්. අනන් මනන සියල්ල!
එක්ස්පොර්ට් කරන් උනුත් මෙ සියල්ලටම වගෙ ටැක්ස් ගෙවනවා, උන් සල්ලි ආයෙ රට්ට නොගෙනෙන් එක සාදාරනයි, ලැබෙන බම්බුවක් නෑ, අඩුගානෙ තමින්ලාඩුවට නෙලල එන්න පුලුවන් හමුදාවක්වත් තියෙනම් එත් කමක් නෑ, මොකුත් නෑ,,
මොන උට්ටකටද යකො බිසන්ස් කරන්න දගලනෙ, ඔන දෙයක් රටින් එකෙන් ගෙන්නල් යුස් කර්ලා සමුර්දිය ඉල්ලන් තියෙන සල්ලි පිරමිඩ් එකකට දාල නිකම් ඉන්නවා! මොන කරුමෙයක්ද!
උබ්ලැය් ඔය ගහපු ටැක්ස් වලින් තමයි දැන් සමුර්දිය දෙන්න යන්නෙ, එකෙන් කියක් හරි ඉතිරි උනොත් ඇවිදින මන්තිරි හදලා පිට්ටනි ටිකකුත් හදයි!
එ මදිවාට ටැක්ස් රෙජිස්ටර් වෙන්න වෙනම හුකාරිස් නටන්න ඔන, එකවත් තාම ඔන්ලයින් කරගන්න නැහැ!
අම්මාපා මෙ රටෙ රස්සාවක් කරල ටැක්ස් ගෙව්න උන් නම් පවක් ගෙවන්නෙ! ලැබෙන උත්තකුත් නෑ - හොස්පිටල් වල බෙත් තියෙද? දොස්තරාලා ඉන්නවාද? නෑ. - පාරෙ කානු ටික සුද්ද කරනවාද? මෙ මොකවත් නැති රටක නෙලුම් කුනුලු -පිට්ටනි - හයිවෙ නම් තියෙනවා, ලබ්බ තමයි, ටැක්ස් ගෙවන්නෙ අහවල් රෙද්දකටද?
මටනම් තෙරෙන්නෙ නෑ මුන් මෙක කොහොමද ඇදන් යන්නෙ කියලාවත්, ඩොලර් පා වෙනවා, මොන විජ්ජාවක්ද මෙ දාන්නෙ කියලා මුලු ඉන්ටර්නෙට් එකම පිරුවාත් - ඔවා ගෑනකියන උන්ගෙ කතා සැහෙන්න ඇහුවාත් මට මෙක තෙරෙනෙ නැහැ, රටක් කියන්නෙ දැන් බිස්නස් එකක්, එකෙ කැලි එකට සෙට් වෙලා තියෙන්නෙ, එත් මෙක නිකම් අර පයිරෙට් ටෙබල් එක වගෙ, එකාට එකා නැහැ, හැමොම පොර වෙන්න හදන්නෙ, කෝහොමද මෙක මෙහෙම දුවන්නෙ!
ඉතින් බං චිනේ එකා මාෆියා කාරයෙක් වුණත් උබ තරම් හුරන් කන්නේ නැත්තං මෙහෙ එක යොමු වෙන්නේ චීන එකගෙන් ගන්න තමා. රට ගැන කැක්කුම කියන්නේ අතරමැදියන් කරන හුරා කෑමට හුරේ දෙන එක නෙවෙයි. දැන් ෆෝන් බිස්නස් කරන උන්ටත් රත් වෙලානේ ඉන්නේ මිනිස්සු අඩු ගාණට පිටරටින් phone ගෙන්නන එකට. TRCL registration දාලා කෙලවන්න හැදුවා. හරියන්නේ නැති නිසා දැන් දුක කියාගෙන සංගම් හදාගෙන අළුත් නීති ගෙන්න හදනවා. ඕකත් නියම මාෆියාවනේ බං.
හැම රටෙම කාලෙන් කාලෙට මාෆිය එනවා, ඇමරිකාවෙ ඇල්කොහොල් සින් එකක් දාල තිබ්බෙ, රටක් කියන්නෙ මාෆියා එකක තමයි බන්! අදටත් ඇමරිකාවෙ උනත් සමහර බඩු ඉම්පොර්ට් කරන්න බෑලු, එකට රජයෙ බලයලත් එකෙක් හරහා විතරයි කරන්න පුලුවන්, එකෙ හෙන ලිස්ට් එකක් තියෙනවා, විස්වාස කරපම් එකෙ කැම ජාති තිබ්බා!
------
Post added on Jun 30, 2023 at 2:39 PM