උබලා 13 ට එකගද? බලය බෙදන එකට...

උබලගේ මතේ මොකද්ද?

  • 13 හොදයි. සහය දෙනවා.

  • 13 නපුරුයි. අපි විරුද්දයි.

  • මොකද්ද 13 කියන්නේ?

  • අදාල නෑ. ඕන දෙයක් කරගත්තවේ.


Results are only viewable after voting.

ndilshan1989

Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Mama nam kiyanne uthuru nagenahira wenama ratak karlaa muslim and tamil eunt denna ona

    Mey ratey theerana gatte naya gatte horakam kale sinhalu

    Mama demalek una nam ltte eke..ehenam hukola ganne wesa sinhalunta
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    13 ගෙනාවම ආර්ථික ප්‍රශ්නෙ විසඳෙනවද? මුලින් කරන්න ඕනෙ ආර්ථික ප්‍රශ්නෙ විසඳන එක නෙමෙයිද? :eek:
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    දැන් බලන්න 13ට කොච්චර ත්‍රෙඩ් වැටුනද කොමෙන්ට් කරලද...රනිල් ඇත්තටම 13 දෙයිද නැද්ද දන්නෙ නෑ හැබැයි පොරට ඕන මේ චන්දයක් එන එක කොන්ෆියුස් කරල දාන්න..ඔය මාතෘකාව බැස්සුවම දෙපත්තට බෙදිල ඇරගන්නවනම් රනිල්ගෙ ට්‍රැප් එක හරි ගිහින් :lol: :lol: :lol:
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Mama nam kiyanne uthuru nagenahira wenama ratak karlaa muslim and tamil eunt denna ona

    Mey ratey theerana gatte naya gatte horakam kale sinhalu

    Mama demalek una nam ltte eke..ehenam hukola ganne wesa sinhalunta
    uda level eke demala muslim sinhala kiyala na
    okkoma ekathu wela horakam karanne
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    දැන් මෙච්චර කල් පලාත් සබා තිබ්බනේ ඔක් නැතුව. මොකෝ උතුරු , නැගෙනහිර සුරපුරයක් උනාද ඔක නැතුව නෑනේ TNA උනුත් බයිලා නේ ගහන්නේ. ඔක දිලා දාන්න තියෙන්නේ . කිසිම අවුලක් නෑ දුන්නට.
     
    • Like
    Reactions: War Fighter

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    රනිල්ගෙ සෙකන්ඩ් ටර්ම් එකෙන් පස්සෙ රටම දෙමල්ලුන්ට දුන්නත් අවුලක් නෑ
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    When 13 A came to being SLFP (now many in SLPF), JVP , Including DJV(Champika ) and many more objected to it and killed lot of people. This killings included some intellectuals too.
    JVP now want local govt elections and PC elections but then JVP( now NPP) killed people who contested in PC elections ....
    when they were in power under CBK or MR never did anything to abolish them or to remove 13A.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    එපා , මේ වෙලාවේ ඕවා එළියට දාන්නෙ ආපහු නැති ප්‍රශ්න ඇති කරන්න . ගොනා හැරෙද්දි තේරෙනවා

    අමො අමො අපි නං ඕකට කියන්නෙ මහා සුපිරි මොළෙන් කරන වැඩ කියලා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,635
    113
    Auckland
    ඇට නම ලක්ශයක් චන්දෙ දුන්නනෙ බන්. ඒ අය ඒවා බලාගනී. උබ උබේ වැඩක් කරන් පාඩුවෙ හිටපන්

    Road Runner GIF
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    13 න් ඉඩම් සහ පොලිස් බලතල ගත්ත කියන්නේ ඊළඟට 13න් එහා ගියපු ෆෙඩරල් ඉල්ලයි. කොහොමත් ඊලග තීරණාත්මක ජනාධිපතිවරණයේ දී උතුරු නැගෙනහිර වතුකරයේ සහ කොළඹ ඡන්ද ගෙඩි පිටින් රනිල්ට වැටෙන සීන් එකක් තියෙන්නේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    ජවිපෙ දැන් 13ට පක්‍ෂද.. එදා විජේවීර වැරදිද.. රනිල් 13 දෙද්දී ඇග බේරාගෙන හැංගිලා..


    ජවිපෙ දැන් 13ට පක්‍ෂද.. එදා විජේවීර වැරදිද.. රනිල් 13 දෙද්දී ඇග බේරාගෙන හැංගිලා..


    රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර ඇති පරිදි තවත් සති කිහිපයක් ඇතුළත දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාවට නැංවීම සඳහා ජාතික ජන බලවේගය එකගද නැති ද යන කාරණය අප්‍රමාදීයව රටට හෙළිදරව් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා මැදවච්වියේ පැවති රැස්වීමක දී පැවසීය. ජේ ආර් ජයවර්ධනගේ සිට ගෝඨාභය රාජපක්ෂ දක්වා විධායක ජනාධිපතිවරු හත් දෙනෙක් 13 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ක්‍රියාවට නො නැංවූයේ එයින් අත්වන ප්‍රතිවිපාක ගැන යම් හෝ අවබෝධයක් තිබු නිසා බව ද ජයසුමන මහතා පැවසීය.


    මේ සම්බන්ධයෙන් එවකට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වූයේ විනිසුරුවරුන් හතර දෙනෙක් 13 ව්‍යවස්ථා සංශෝධනය නිසා රටේ ඒකීය බව නැති වන බවත් තවත් විනිසුරු හතර දෙනෙක් එය ඒකීය බවට ප්‍රශ්නයක් නොවන බවටත් තවත් එක් විනිසුරුවරයකු වගන්ති කිහිපයකට යටත් වන්නේ නම පමණක් ඒකීය බව රැකෙන බවත් ලෙසටය. අද ව්‍යවස්ථාව මුළුමුනින් ක්‍රියාවට නැංවීමට කතා කරන රනිල් වික්‍රමසිංහ මහතා 13 ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අධිකරණ තීන්දුව වැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් ජේ.ආර් ජයවර්ධන සිදු කළ වංචාව ගැන නිහඬව සිටින්නේ මන්ද යනුවෙන් ද ඔහු ප්‍රශ්න කළේය.


    1987 වසරේදී 13 ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන අවස්ථාවේදී ඊට මාරාන්තික ලෙස එරෙහි වෙමින් රට තුළ දැවැන්ත අරගලයක් දියත් කරමින් ජීවිත සහ දේපල හානි රැසක් සිදු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ මුල් වූ බවත් එදා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ කළ ජනතා විමුක්ති පෙරමුණ මූලිකව අද බිහිව ඇති ජාතික ජන බලවේගය 13 වෙනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාවට නැංවීමට රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය රටට හෙලිදරව් කළ යුතු බවත් චනන ජයසුමන පැවසීය. තමන්ට අදාල නොවන කරුණක් සේ දක්වමින් මේ මොහොතේ ඇඟ බේරාගෙන සිටීම බරපතළ වංචාවක් බව ද ඔහු පෙන්වා දුන්නේය.


    එමෙන්ම එදා 13 සංශෝධනය ගෙන ආ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් පවා අස් වූ වත්මන් කතානායකවරයා ඒ සම්බන්ධයෙන් දරන ආකල්පය ද, 13 වෙනි සංශෝධනයට විරුද්ධව දිගින් දිගටම කටයුතු කළ වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දරන ස්ථාවරය ද රටට හෙලිදරව් කළ යුතු බව ද හෙතෙම වැඩි දුරටත් පැවසීය.
    මයින්ද මාතියා මොකෝ කියන්නෙ @2osama මීක් කිව්වද?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    අමො අමො අපි නං ඕකට කියන්නෙ මහා සුපිරි මොළෙන් කරන වැඩ කියලා.
    ගමෙහ් දයාවතී වගේනේ.
    13 න් ඉඩම් සහ පොලිස් බලතල ගත්ත කියන්නේ ඊළඟට 13න් එහා ගියපු ෆෙඩරල් ඉල්ලයි. කොහොමත් ඊලග තීරණාත්මක ජනාධිපතිවරණයේ දී උතුරු නැගෙනහිර වතුකරයේ සහ කොළඹ ඡන්ද ගෙඩි පිටින් රනිල්ට වැටෙන සීන් එකක් තියෙන්නේ
    පිස්සුද බන් ඔය ඕකට ඕනේ ඕක පාර්ලිමේන්තුවට දාලා ආයෙත් සිංහල දෙමළ කියලා බෙදන්න . එහෙම කරලා ඌ දෙමළ ඡන්ද ගනියි TNA එක්ක , මයිනට බැරි නිසා විමල්ලා (හෙලිකොප්ටෝරේ ) සිංහල ඡන්ද ගනියි