13 ඇතුව හෝ නැතුව උබලා වලපල්ලට යන එක නවත්තන්න බෑ 

@Lupine Solus

uda level eke demala muslim sinhala kiyala naMama nam kiyanne uthuru nagenahira wenama ratak karlaa muslim and tamil eunt denna ona
Mey ratey theerana gatte naya gatte horakam kale sinhalu
Mama demalek una nam ltte eke..ehenam hukola ganne wesa sinhalunta
Na ban... sinhalu kara wage 0.01% wath arun karala nahauda level eke demala muslim sinhala kiyala na
okkoma ekathu wela horakam karanne
එපා , මේ වෙලාවේ ඕවා එළියට දාන්නෙ ආපහු නැති ප්‍රශ්න ඇති කරන්න . ගොනා හැරෙද්දි තේරෙනවා
මයින්ද මාතියා මොකෝ කියන්නෙ @2osama මීක් කිව්වද?ජවිපෙ දැන් 13ට පක්‍ෂද.. එදා විජේවීර වැරදිද.. රනිල් 13 දෙද්දී ඇග බේරාගෙන හැංගිලා..
![]()
රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර ඇති පරිදි තවත් සති කිහිපයක් ඇතුළත දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාවට නැංවීම සඳහා ජාතික ජන බලවේගය එකගද නැති ද යන කාරණය අප්‍රමාදීයව රටට හෙළිදරව් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා මැදවච්වියේ පැවති රැස්වීමක දී පැවසීය. ජේ ආර් ජයවර්ධනගේ සිට ගෝඨාභය රාජපක්ෂ දක්වා විධායක ජනාධිපතිවරු හත් දෙනෙක් 13 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ක්‍රියාවට නො නැංවූයේ එයින් අත්වන ප්‍රතිවිපාක ගැන යම් හෝ අවබෝධයක් තිබු නිසා බව ද ජයසුමන මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් එවකට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වූයේ විනිසුරුවරුන් හතර දෙනෙක් 13 ව්‍යවස්ථා සංශෝධනය නිසා රටේ ඒකීය බව නැති වන බවත් තවත් විනිසුරු හතර දෙනෙක් එය ඒකීය බවට ප්‍රශ්නයක් නොවන බවටත් තවත් එක් විනිසුරුවරයකු වගන්ති කිහිපයකට යටත් වන්නේ නම පමණක් ඒකීය බව රැකෙන බවත් ලෙසටය. අද ව්‍යවස්ථාව මුළුමුනින් ක්‍රියාවට නැංවීමට කතා කරන රනිල් වික්‍රමසිංහ මහතා 13 ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අධිකරණ තීන්දුව වැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් ජේ.ආර් ජයවර්ධන සිදු කළ වංචාව ගැන නිහඬව සිටින්නේ මන්ද යනුවෙන් ද ඔහු ප්‍රශ්න කළේය.
1987 වසරේදී 13 ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන අවස්ථාවේදී ඊට මාරාන්තික ලෙස එරෙහි වෙමින් රට තුළ දැවැන්ත අරගලයක් දියත් කරමින් ජීවිත සහ දේපල හානි රැසක් සිදු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ මුල් වූ බවත් එදා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ කළ ජනතා විමුක්ති පෙරමුණ මූලිකව අද බිහිව ඇති ජාතික ජන බලවේගය 13 වෙනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාවට නැංවීමට රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය රටට හෙලිදරව් කළ යුතු බවත් චනන ජයසුමන පැවසීය. තමන්ට අදාල නොවන කරුණක් සේ දක්වමින් මේ මොහොතේ ඇඟ බේරාගෙන සිටීම බරපතළ වංචාවක් බව ද ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම එදා 13 සංශෝධනය ගෙන ආ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් පවා අස් වූ වත්මන් කතානායකවරයා ඒ සම්බන්ධයෙන් දරන ආකල්පය ද, 13 වෙනි සංශෝධනයට විරුද්ධව දිගින් දිගටම කටයුතු කළ වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දරන ස්ථාවරය ද රටට හෙලිදරව් කළ යුතු බව ද හෙතෙම වැඩි දුරටත් පැවසීය.
ගමෙහ් දයාවතී වගේනේ.අමො අමො අපි නං ඕකට කියන්නෙ මහා සුපිරි මොළෙන් කරන වැඩ කියලා.
පිස්සුද බන් ඔය ඕකට ඕනේ ඕක පාර්ලිමේන්තුවට දාලා ආයෙත් සිංහල දෙමළ කියලා බෙදන්න . එහෙම කරලා ඌ දෙමළ ඡන්ද ගනියි TNA එක්ක , මයිනට බැරි නිසා විමල්ලා (හෙලිකොප්ටෝරේ ) සිංහල ඡන්ද ගනියි13 න් ඉඩම් සහ පොලිස් බලතල ගත්ත කියන්නේ ඊළඟට 13න් එහා ගියපු ෆෙඩරල් ඉල්ලයි. කොහොමත් ඊලග තීරණාත්මක ජනාධිපතිවරණයේ දී උතුරු නැගෙනහිර වතුකරයේ සහ කොළඹ ඡන්ද ගෙඩි පිටින් රනිල්ට වැටෙන සීන් එකක් තියෙන්නේ