උබලා BMICH පොත් ප්‍රදර්ශනයට යනවද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    දුම්රියේ අප්‍රකට විත්ති තියෙයිද
    ගුණසේන එකට කෝල් එකක් දියන් ඊයෙ මම කොළඹ එකේ දැක්ක වගේ මතකයි.

    Grantha, Muses walin discount+ free delivery (Grantha) ekkama genna ganna puluwan eke salli gewaagena poth ganna yanne mokatada?
    godak aya ithin ookata yanne poth ganna math neveyine. :lol:
    මාත් යන්නෙ පොත් පෙරල පෙරල තෝරන්න තියෙන ආසාවට නැත්තන් ඔන්ලයින් මාසෙකට සෑහෙන පොත් ටිකක් ගන්නව ඔය සයිට් වලින්.
    ------ Post added on Aug 18, 2022 at 10:22 AM
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    Yes. It has a ritualistic significance and I never want to miss it. However I will be buying half the number of books I used to buy.
     

    Era77

    Active member
  • Aug 12, 2021
    171
    203
    43
    Walpola
    2009 ඉඳන් යනවා... පළවෙනි දවසේ ගිහින් පාඩුවේ ඒ, මේ අත ඇවිදලා, ගන්න ඕන පොත් ටික තියෙන stores එහෙම බලාගෙන, අර දෙන Map එකේ ඒ ටික Mark කර ගන්නවා.

    පස්සේ දවසේ කෙළින්ම mark කර ගත්තු Stores වලට ගිහින් පොත් ටික අරන් එනවා... අපි කෙල්ලෝ, කොල්ලෝ set එකක් ගියේ ඉස්සර. අතින් කටින් පොත් උස්සගෙන ගෙදර එන්නේ හවසට.
     
    • Like
    Reactions: Walter White