උබලා Rent එක ගත්තද

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    SHOP 2 දීලා තියේ RENT උබලා Rent එකට දීලා තියෙන ඒවගේ rent එක ගත්තද

    එකෙක් නම් දුන්නා අනික් එකා call එකක් වත් දුන්නේ නැ පහු වෙලා දෙන්නම් කියලවත්

    මාසෙම වගේ වැඩ නැතුව තිබ්බේ.

    ගිය පාරත් මාස දෙකක් ගත්තේ නෑ මේ corona case එක නිසා
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    SHOP 2 දීලා තියේ RENT උබලා Rent එක ගත්තද

    එකෙක් නම් දුන්නා අනික් එකා call එකක් වත් දුන්නේ නැ පහු වෙලා දෙන්නම් කියලවත්

    මාසෙම වගේ වැඩ නැතුව තිබ්බේ.

    ගිය පාරත් මාස දෙකක් ගත්තේ නෑ මේ corona case එක නිසා
    උබේ කඩේ රෙන්ට් එක අපි ගන්නේ කොහොමද? ඒක උබ ගනින් :confused:
     
    Sen-lu

    Well-known member
  • SHOP 2 දීලා තියේ RENT උබලා Rent එක ගත්තද

    එකෙක් නම් දුන්නා අනික් එකා call එකක් වත් දුන්නේ නැ පහු වෙලා දෙන්නම් කියලවත්

    මාසෙම වගේ වැඩ නැතුව තිබ්බේ.

    ගිය පාරත් මාස දෙකක් ගත්තේ නෑ මේ corona case එක නිසා
    Agreement එකට අනුව වැඩ කරන්න. එච්චරයි
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    උබේ කඩේ රෙන්ට් එක අපි ගන්නේ කොහොමද? ඒක උබ ගනින් :confused:
    නෑ යකෝ උබලත් එහෙම rent දීලා නැද්ද shop / house වගේ
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    SHOP 2 දීලා තියේ RENT උබලා Rent එකට දීලා තියෙන ඒවගේ rent එක ගත්තද

    එකෙක් නම් දුන්නා අනික් එකා call එකක් වත් දුන්නේ නැ පහු වෙලා දෙන්නම් කියලවත්

    මාසෙම වගේ වැඩ නැතුව තිබ්බේ.

    ගිය පාරත් මාස දෙකක් ගත්තේ නෑ මේ corona case එක නිසා

    Rent eka adu gaane 1/2vath ganna. Corona nisa income prashne ubatath balapaanavane.
    Agreement eka anuva karanna. Mokada business saru kaalavalata eya ubata vadiyen rent dunne nahane.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,631
    3,500
    113
    මම ඉන්න ෂොප්1කේ එකා බාගයයි ගත්තේ. ඒකත් ටික ටික ඉල්ලා ගත්තේ. මම බලෙන්ම එකපාර දුන්නා හරි නෑනේ
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    උබට වෙන ඉන්කම් තියෙනවනම් නොගෙන ඉදින් බන්.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,969
    12,314
    113
    Behind u :p
    dipu eka gen next month half ganin,

    dunne nat ekata call ekak dila kiyahan call ekak wath dunna nam hondai ne kiyala bagayak illahan
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    උඹට වෙන ඉන්කම් එකක් නැත්තම් 3/4ක් ඉල්ලපන්
    උඹට සල්ලි තියෙනවා නම් මම මගේ බැංකු අංකේ දෙන්නම්, ඒකට රෙන්ට් එකෙන් 1/2ක් දාන්න කියපන්
    ඌට දෙන්න සල්ලි නැහැම කිව්වොත්, ඌට කියපන් මගේ පයිය උරන්න කියලා.. මම උඹට උගේ රෙන්ට් එකෙන් 1/2ක් දෙන්නම්
     
    • Haha
    Reactions: tha123