උබලා Rent එක ගත්තද

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    බාගයක් ගනින්..මේ මාසේ බාගයයි නේ බන් වැඩ උනේ....අනික ඇරල තිබ්බ ටිකෙත් කඩවල් වල එඋන් වේලුනා/// හැබැයි සමහර ඒවා විතරයි..

    මෙහෙම කරපන්..සමහර බිස්නස් මාසෙම එක අනිතම ද්වස් ටිකේ කරා..ඒවගේ එකක් නම් ඔක්කොම ගනින්..බිස්න්ස් අඩුයි කියල තේරෙන එකක් නම් බාගයක් ගනින්...
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    මගෙත් ගෙයක් දීලා තියෙනවා ගිය මාසේ එක දුන්න දවස් 5 ට විතර පස්සේ මම අහන්න ගියේ නෑ හැබැයි එතකොට ලෝක්ඩවුන් කරලා තිබ්බේ නෑ

    මේ මාසේ මම අහන්නවත් යන්නේ නෑ
     
    • Like
    Reactions: cookies572

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,769
    8,093
    113
    Kotahena
    කොරෝන කියල ඔයා රස්සාවට ගිහින් නිකං වැඩ කරනවද ?
    Rent ekata aragaththa minihata income ekak naththan uugen salli ganna eka balu wade, uuta chance ekak denna ona

    Rent ekata aran thiyenne business place ekak nam, ekata customers la thawama enawanam covid thibunath, ehenam gaththata kamak na.

    uuta business eka kota uda gihilla nam. uugen thawa rent ekata sallith aragaththama uu thawath hira wenawa, uuta kohomath rent eka gewanawa thiya mokuth karaganna bariwa uuwa bankoloth wenawa.

    uuge athata salli enawanam gaththata kamak naha. rassawata yana ekek nam, uuta padith gewanawanam eath kamak na.
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    821
    696
    93
    මම ගත්තේ නෑ, කඩේ වහල තියෙද්දි කොහොමද බන් රෙන්ට් එක අහන්නේ? අනික ඇරල තිබුන පහුගිය දවස් වලත් සේල් එකක් තිබ්බේ නෑ කියලා මම දෑක්කා. මටත් සල්ලි ඔනේ එත් මරන් කන්න බෑ. ඌ අමාරුවෙන් ඉන්න බව දැන දැන.
     
    • Like
    Reactions: CloudX64

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,748
    1,490
    113
    Uba illapan rent eka. Illaddi kiyaine adadiyawa. Ethakota bagayak denna kiyapan. Meka manushikawa hithala ganna theeranayak misak naththan ubata puluwan sampurna rent eka illanna.