උබලා Shopifyවල ඩ්‍රොප්ශිපින් කරනවා නම්

Hinna

Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ආයෙත් කරන්න ආසයි ඒත් අතේ තියෙන පිච්චියට ආපහු පාරක් කෙල වෙයි කියලා හිත හදන් ඉන්නවා :lol:
     
    • Haha
    Reactions: Kolama

    sbs

    Junior member
  • Oct 14, 2006
    36
    5
    8
    මම capital එකක් දාලා පටන් ගත්තා. මාස 4 ක් site optimization, klaviyo, SEO optimization කරලා අන්තිමට FB and Google ad campaign කලා නමුත් වෙච්ච මහන්සියට කිසිම ලාභයක් ලැබුනේ නෑ. මම දකින ලොකුම drawback එක තමයි ලංකාවේ අපිට credit card payment option එකක් දෙන්න බැරි කම (සල්ලි දීලා bank එකකින් payment gateway ගන්න බැරිනම්) මොකද හුගක් customers ලා එන්නේ ඒ වෙලාවෙම ad එක දැකලා payment එක කරලා ගන්න.

    හැබැයි ලොකු experience එකක් නම් ආවා Shopify ගැන. කාට හරි විස්තර දැන ගන්න ඕනෙ නම් help එකක් දෙන්න පුලුවන්. දැන්නම් මම site එක hold කරලා තියෙන්නේ මොකද මාසෙට automatically recurrent වෙනවා.
     
    • Like
    Reactions: Kolama

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    මෙන්න මේ dial එක FB ඇඩ්ස් කෙරුවාව ගැන කියනවා මෙතන ඉදන්. පොඩ්ඩක් බලන්න.
     
    • Like
    Reactions: Kolama

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,373
    5,096
    113
    2) ඉස්සෙල්ලා උබේ Facebook පේජ් එකේ හොද රෙපුටේශන් එකක් (හොද ෆෑන් බේස් එකක්) හදාගෙන ඉවර වුනාට පස්සෙ ප්‍රොඩක්ට් එක ඇඩ්වර්ටයිස් කරපන්.
    Trending වෙන item එකක් sell කරන්නත් ලොකු fan base එකක් තියෙන page එකක් ඕනෙද ?
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Trending වෙන item එකක් sell කරන්නත් ලොකු fan base එකක් තියෙන page එකක් ඕනෙද ?

    හොද ප්‍රශ්නයක්! සාපේක්ෂව අඩු ප්‍රමානයක් හිටියොත් ඇති වෙයි. ඒත් උබ දාන පෝස්ට්වලට likes, comments ටිකක් වැටෙන්නම ඕන.