sound හොද earphone (in ear) එකක් රෙකමන්ඩ් කරපල්ලා.
ගන්න ගන්න එක මාස ගානයි.ෆක් වෙලා යනවා
ගන්න ගන්න එක මාස ගානයි.ෆක් වෙලා යනවා


redmi ekak mamath gaththa.budget නම් ; මං Redmi එකක් ගත්තා මාස 6ට විතර කලින්, තවම අවුලක් නෑ. දවසෙම වගේ පාවිච්චි කරනවා ගෙදරදි. හැබැයි බස් වල වගේ damage වෙන්න පුලුවන් තැන්වල දාගෙන ගිහින් නෑ. ගත්තෙ රු 2400 විතර. දැන් 3000 විතර වෙනවා
Daraz - SimplyTek
කලින් Sony mdr-xb55ap එකක් පාවිච්චි කරා අවු 3ක් විතර. cable එක නම් durable, ඒත් silicon ear buds ටික මොකෙක්හරි කාලා දාලා (හූනො, කැරපොත්තො, කූඹි)

Mehe original tiyeda machn?Genuine JBL ganin.
Patta.
Aduma gaane ekak hari kamak naha.
Badu sure.
Thanks broBump
Genuine JBL ganin.
Patta.
Aduma gaane ekak hari kamak naha.
Badu sure.
sound හොද earphone (in ear) එකක් රෙකමන්ඩ් කරපල්ලා.
ගන්න ගන්න එක මාස ගානයි.ෆක් වෙලා යනවා![]()
Link eka dapan. Original da danne ne neda ban.jBL offer ekak yanawa ebay eke
Oriinak wage.china neme.. shipping forwarddala thamai ganna wenneLink eka dapan. Original da danne ne neda ban.
This store has no inventory available in your locationOriinak wage.china neme.. shipping forwarddala thamai ganna wenne
https://www.ebay.com/str/harmanaudi...uid=vbdqvyrcrsu&widget_ver=artemis&media=COPY
