උබලා use කරන earphones මොනවද

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    budget නම් ; මං Redmi එකක් ගත්තා මාස 6ට විතර කලින්, තවම අවුලක් නෑ. දවසෙම වගේ පාවිච්චි කරනවා ගෙදරදි. හැබැයි බස් වල වගේ damage වෙන්න පුලුවන් තැන්වල දාගෙන ගිහින් නෑ. ගත්තෙ රු 2400 විතර. දැන් 3000 විතර වෙනවා
    Daraz - SimplyTek

    කලින් Sony mdr-xb55ap එකක් පාවිච්චි කරා අවු 3ක් විතර. cable එක නම් durable, ඒත් silicon ear buds ටික මොකෙක්හරි කාලා දාලා (හූනො, කැරපොත්තො, කූඹි)
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර

    redmi ekak mamath gaththa.
    original da danne na eth eka paththak wada nathuwa giya.
    Sony eka try karala blanna. :yes:
    Genuine JBL ganin.
    Patta.
    Aduma gaane ekak hari kamak naha.

    Badu sure.
    Mehe original tiyeda machn?
    Thanks bro 👍
     
    • Like
    Reactions: NRTG and xVOLDYx

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,319
    1
    16,938
    113
    −273.15°C
    Genuine JBL ganin.
    Patta.
    Aduma gaane ekak hari kamak naha.

    Badu sure.

    MV5BN2E1ODJlNTItNDU3YS00OTU4LTgwMzMtMmM0NjAzMjQzNWQ0XkEyXkFqcGdeQXVyNDUzOTQ5MjY@._V1_.jpg
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    • Like
    Reactions: NRTG and thalia

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Baseus simu s1 use කරනවා. ANC එහෙම තියනවා

    Soundpeats capsule 3 pro එක ඉට වඩා හොඳයි. ඒකෙ ANC එක ඉට වඩා හොඳයි වගේ
     
    • Like
    Reactions: NRTG and ACHIK