උබලා use කරන earphones මොනවද

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,036
    1
    43,452
    113
    SonicGear Xenon 2

    රුපියල් 2000 යි
    බේස් එහෙම හොදයි
     
    • Like
    Reactions: NRTG

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    Sounds hondata thiyenawa...
    9c6bea61-19a5-4729-ac5c-53a788fc726b.6f5491c5c8ee721fb4b45dbbe351a05a.jpeg
    mekak tiynawa machn i need a in ear earphone :)
    https://www.aliexpress.com/item/100....order_list.order_list_main.43.21c31802Egy3dc

    මම යූස් කරන්නෙ ඕක,
    රෙකමන්ඩඩ්
    AirPods Pro 2, Sony XM4(Highly recommended)
    Baseus simu s1 use කරනවා. ANC එහෙම තියනවා

    Soundpeats capsule 3 pro එක ඉට වඩා හොඳයි. ඒකෙ ANC එක ඉට වඩා හොඳයි වගේ
    Thanks for the replies machan
    Mama hoyanne wired in ear ekak :yes:

    SonicGear Xenon 2

    රුපියල් 2000 යි
    බේස් එහෙම හොදයි
    Thanks for the reply machan
    Mama hoyanne wired in ear ekak :yes:
    ------ Post added on May 3, 2023 at 12:51 PM
     
    • Like
    Reactions: NRTG and U-tag

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,569
    13,168
    113
    🤍
    WhatsApp Image 2023-05-03 at 13.04.22.jpeg

    Thalawathugoda JAT Technologies eken gatte

    Audio Technica , Bass nam Supiri song walata . unge fb page eke hri website eke hri balanna , naththn ghin balanna . ganan wadi wenn kalin 3000/- ta gatte.
     
    • Love
    • Like
    Reactions: NRTG and LZP1992

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    mama use karanawa 3 k

    Soundpeats T3 = Rs14000 (lankawen gatte)
    1683106513616.png

    TOZO NC7 = Rs12000 (Aliexpress)
    1683106560981.png

    Lenovo Thinkplus TW 60 = Rs 4000 (Aliexpress)
    1683106627650.png



    me 3n sound hodama TOZO eke.
    TOZO sound Quality.

    Oyata Reccomend karanawa mama
    Soundpeats H1 & Soundpeats T2 (oya dekama super)
     
    Last edited:

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    මං ගත්තෙනම් මෙන්න මේක. දැන් අවුරුදු 3කට වැඩී අරගෙන. තාම අවුලක් නැතුව යූස් කරනවා. sound quality එකත් හොඳයි. Monitors දෙක detach කරන්නත් පුලුවන්. මේකට එන cable එක තමා පොඩ්ඩක් අවුල්. මං order කරපු store එකේ මේක දැන් නෑ, මට වෙන රිවීව්ස් තියෙන ලිස්ටින්ග් එකක් හොයාගන්න බැරි උනා. දැක්කොත් දාන්නම්. හැබැයි මේ බ්‍රෑන්ඩ් එකේ තව මොඩල්ස් තියෙනවා. චෙක් කරලා බලන්න. හැබැයි දැන් මේකෙ තියෙන ගානෙ හැටියටනම් Sony, Anker, JBL වගේ එකක් ගන්න පුලුවන් වෙයි මෙහෙන්ම.
     
    • Like
    • Love
    Reactions: LZP1992 and NRTG