උබලා windows 10 වල recent activity Delete කරන්නේ කොමද?

Bad News

Well-known member
  • Jan 1, 2017
    2,513
    1,737
    113
    Everywhere
    මගේ player එකේ සහා ෆොටෝ එකේ කලින් බලපු ඒවා සවේ වෙලා තියෙනවා . ඒ පරණ ඒවා delete කර ගන්නේ කොහොමද?

    2022-12-04_205258.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,981
    113
    34
    Kalutara
    මැසිම පාවිච්චි කරන්නේ මම විතරක් නිසා ඔව්ව ඩිලීට් කරන්න තරම් බය වෙන්නේ නෑ.