උබලෑ ජීවිතෙ හොදම කාලෙ මොකක්ද

Emios

Well-known member
  • Dec 10, 2009
    75,427
    67,768
    113
    ඕක සාමන්‍ය දෙයක්
    කොල්ලෝ අන්ටිලට සෙට් වෙනවා වගේ
    උබ මට වඩා ඕවා ගැන දන්නවා ඇතිනේ
    Dan wediy normal ne ban.1998 wage passe un agemai.issara born aya etchara awe ne
     
    • Like
    Reactions: Walter White

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    කොරෝනා කාලේ
    තාමත් මතකයි හරියටම 2020 මාර්තු 18-20 කාලයේදී "state of emergency" announce කරලා lockdown කරා
    ආතල් එකේ උපරිම life එක enjoy කරා

    අවුරුදු දෙකක් ගියා කියන කොටත් දුකයි :cry:
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    කොරෝනා කාලේ
    තාමත් මතකයි හරියටම 2020 මාර්තු 18-20 කාලයේදී "state of emergency" announce කරලා lockdown කරා
    ආතල් එකේ උපරිම life එක enjoy කරා

    අවුරුදු දෙකක් ගියා කියන කොටත් දුකයි :cry:
    මොන ආතල්ද කුකුලෝ බොන්නත් නෑ ඒ ටිකේ