අර අලුත් පෙට්ටිය වගේ එක පදින බුවෙක් ඉන්නවා. ගල් / වැලි බිස්නස් තමයි. උට නම් Bank Account එකක්වත් නෑ. අතින් දීල තමයි අරන් ඇත්තේ. අනික් ප්රශ්න නම් දන්නේ නෑ එහෙම බුවාල ත් සෑහෙනට ඉන්නව නේ..