උබල අවුරුදු කාලෙට කැමතිද?

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    කට කන ගාවට යනකන් කපාගන්න ඕන අය කවුද..free of chargelu

    • Like
    Reactions: NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,060
    113
    සිරාවට අවුරුදු කාලෙට සිංහලුන්ගෙ රසකැවිලි කියලා හදන අඩුකුලේ ජරාව කන්න පුලුවන්ද බං තොපිට? කැවුම්, අතිරහ, අලුවා, අග්ගලා එහෙම බල්ලන්ට ගහන්න තමා හොද 🤮 ආසාවෙන් කන්න පුලුවන් දේවල් වලට තියෙන්නෙ පැණි වලලු,කොන්ඩ කැවුම් විතරයි ඒකත් සුපිරිම කෙනෙක් හදලා තිබ්බොත් තමා. ඒ අතින් ගත්තම සුදු මහත්තුරුන්ගෙ රස කැවිලි කොහොමද? චොක්ලට් කේක්, ඩෝනට්, කැරමල් පුඩිං..etc කොච්චර රහද?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,067
    34,606

    සිරාවට. කොන්ඩකැවුම්, පැණිවලලු, වැලි තලප, දොදාල් වගේ දේවල් හදනවා නම් හරි විදියට නියම කිතුල් පැනි හකුරු අලුත් තෙල් දාලා හදන්න ඕනේ. එත් දැන් ඉන්න මෝඩ සිංහලු හදන්නං වාලේ හදන්නේ. කටේ තියන්න බෑ ජරාව
     
    • Like
    Reactions: NRTG and Flappybird

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,928
    113
    එපාම කරපු මාසයක් ඕක. ගිනිරස්නෙට පායනවා. පාරවල් වල ටවුන් වල ත්රීවිල් බයික් වගේ වාහන වැහි වැහැලා. අඩුකුලේ උන් බීල බීල මදිවෙලා අරක්කු තව හොයන්න පාරවල් උන්ගෙ කරගෙන යන නිසා පාරක ගියත් පරිස්සමෙන් යන්න ඕන. අනිත් එපාකරපු දේ සීනි දාපු තේ,බීම බොන්න වෙන එක. ගෙදරට කට්ටිය ආවමත් එපාවෙනවා. පොඩි හරි ආතල් එකක් තියෙන්නේ tv එකේ අවුරුදු කුමාරිය තෝරන එකේ බුරි බලන එක විතරයි.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    පොඩි කාලෙනම් ඉතින් පෙබරවාරි මාසේ ඉඳලම ඇඟිලි ගැන ගැන ඉන්නේ අවුරුදු එනකම් ඒ තරමට ආසයි. දැන්නම් කිසි ගානක් නෑ තිබ්බත් එකයි නැතත් එකයි.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    මාත් ආස නෑ, පොඩි කාලෙනම් ආසයි රතිඤ්ඤා දාන නිසා, ඒත් දැන් අවුරුදු ආස නෑ , තිබ්බත් එකයි නැතත් එකයි, දැන් රතිඤ්ඤා දාන්නෑ
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,090
    2,594
    113
    වැඩියෙන්ම දැකපු කමෙන්ට් එක "පොඩි කාලේ නම් ආසයි දැන් ආස නැහැ.". උබල වගේ තමා බං උබලගේ පොඩි උනුත්. උන්ටත් ඒ ආතල් එක දීපල්ලා. ඉස්සර ගමේ යනවා අවුරුද්දකට. ගමේ ප්‍රජාසාලාව ළඟ හැමදාම හවසට අයියල සෙට් වෙනවා. ක්‍රිකට් ගහනවා ජිල් ගහනවා කැට ගහනවා බුරු ගහනවා වොලිබෝල් ගහනවා. ඒ ආතල් එක දැන් ගන්න බැහැ. දැන් එහේ ඉන්න එකෙක් වත් මාව අඳුරනවා කියලා හිතන්නත් අමාරුයි. මං අන්තිමට එහේ ගියපු කාලයක් මතක නැහැ. දැන් ඒ ප්‍රජා සාලවත් නෑ කියලා එකෙක් කිව්වා. ඒ අතීතෙට ආපහු යන්න බැහැ බං.

    ඒ වගේම තමා අම්මලා තාත්තලා. ගෙවල් වල හිර වෙලා ඉදලා ඉදලා එයාලා බලන් ඉන්නේ එහේ එනකල්. මට ගියවතාවේ යන්න බැරි උනා එකට අම්මා දුකෙන් මොනා හරි කියලා තිබ්බා. මොන රිලේශන් ෂිප් එකත් පවතින්නේ උබල ඒ වෙනුවෙන් කරන කැපවීම උඩ
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,424
    3,801
    113
    out of fucked up land
    සිරාවට අවුරුදු කාලෙට සිංහලුන්ගෙ රසකැවිලි කියලා හදන අඩුකුලේ ජරාව කන්න පුලුවන්ද බං තොපිට? කැවුම්, අතිරහ, අලුවා, අග්ගලා එහෙම බල්ලන්ට ගහන්න තමා හොද 🤮 ආසාවෙන් කන්න පුලුවන් දේවල් වලට තියෙන්නෙ පැණි වලලු,කොන්ඩ කැවුම් විතරයි ඒකත් සුපිරිම කෙනෙක් හදලා තිබ්බොත් තමා. ඒ අතින් ගත්තම සුදු මහත්තුරුන්ගෙ රස කැවිලි කොහොමද? චොක්ලට් කේක්, ඩෝනට්, කැරමල් පුඩිං..etc කොච්චර රහද?
    walithalapath hondai mitto gedara haruwoth. kokis ehemath athal eke kanda puluwan rahata haduwoth
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    කනක් ඇහිලා ඉන්න නෑ. නැකත් වෙලාවල් වලට නම් කමක් නෑ කියමුකො. අනිත් වෙලාවල් වලටත් හැම විනාඩි 5කටම අඩුම එක රතිඥාවක් දානවනෙ. අනිත් එක තමයි ජීවිතේට දැකපු නැති කාගේ කවුද කියල හිතාගන්න බැරි හුජ්ජ කොල්ලො කෙල්ලො ඇවිල්ලා බලෙන්ම වැඳල සල්ලි දෙනකම් බලන් ඉන්නවනෙ බන්. උන්ගේ නමක් වත් මතක හිටින්නෙ නෑ. එපා වෙනවනේ.