සිරාවට. කොන්ඩකැවුම්, පැණිවලලු, වැලි තලප, දොදාල් වගේ දේවල් හදනවා නම් හරි විදියට නියම කිතුල් පැනි හකුරු අලුත් තෙල් දාලා හදන්න ඕනේ. එත් දැන් ඉන්න මෝඩ සිංහලු හදන්නං වාලේ හදන්නේ. කටේ තියන්න බෑ ජරාවසිරාවට අවුරුදු කාලෙට සිංහලුන්ගෙ රසකැවිලි කියලා හදන අඩුකුලේ ජරාව කන්න පුලුවන්ද බං තොපිට? කැවුම්, අතිරහ, අලුවා, අග්ගලා එහෙම බල්ලන්ට ගහන්න තමා හොදආසාවෙන් කන්න පුලුවන් දේවල් වලට තියෙන්නෙ පැණි වලලු,කොන්ඩ කැවුම් විතරයි ඒකත් සුපිරිම කෙනෙක් හදලා තිබ්බොත් තමා. ඒ අතින් ගත්තම සුදු මහත්තුරුන්ගෙ රස කැවිලි කොහොමද? චොක්ලට් කේක්, ඩෝනට්, කැරමල් පුඩිං..etc කොච්චර රහද?
කට කන ගාවට යනකන් කපාගන්න ඕන අය කවුද..free of chargelu
anika dan awurudu kawilith patta bokai, e kale wage hariyata hadan naha bung okkoma commercialize wela 
walithalapath hondai mitto gedara haruwoth. kokis ehemath athal eke kanda puluwan rahata haduwothසිරාවට අවුරුදු කාලෙට සිංහලුන්ගෙ රසකැවිලි කියලා හදන අඩුකුලේ ජරාව කන්න පුලුවන්ද බං තොපිට? කැවුම්, අතිරහ, අලුවා, අග්ගලා එහෙම බල්ලන්ට ගහන්න තමා හොදආසාවෙන් කන්න පුලුවන් දේවල් වලට තියෙන්නෙ පැණි වලලු,කොන්ඩ කැවුම් විතරයි ඒකත් සුපිරිම කෙනෙක් හදලා තිබ්බොත් තමා. ඒ අතින් ගත්තම සුදු මහත්තුරුන්ගෙ රස කැවිලි කොහොමද? චොක්ලට් කේක්, ඩෝනට්, කැරමල් පුඩිං..etc කොච්චර රහද?