හොඳයි
ෂොපින් කරනවා
හොදට කනවා බොනවා
යාළුවෝ නෑයෝ හම්බෙනවා
ආතල් දානවා
ට්‍රිප් යනවා
ඉතින් ආතල්නේ ඕයි
ෂොපින් කරනවා
හොදට කනවා බොනවා
යාළුවෝ නෑයෝ හම්බෙනවා
ආතල් දානවා
ට්‍රිප් යනවා
ඉතින් ආතල්නේ ඕයි
Ape podi un api wage kiyala hithana umbata gahanna one madu waligen. Nadda ha? Ammapa...වැඩියෙන්ම දැකපු කමෙන්ට් එක "පොඩි කාලේ නම් ආසයි දැන් ආස නැහැ.". උබල වගේ තමා බං උබලගේ පොඩි උනුත්. උන්ටත් ඒ ආතල් එක දීපල්ලා. ඉස්සර ගමේ යනවා අවුරුද්දකට. ගමේ ප්‍රජාසාලාව ළඟ හැමදාම හවසට අයියල සෙට් වෙනවා. ක්‍රිකට් ගහනවා ජිල් ගහනවා කැට ගහනවා බුරු ගහනවා වොලිබෝල් ගහනවා. ඒ ආතල් එක දැන් ගන්න බැහැ. දැන් එහේ ඉන්න එකෙක් වත් මාව අඳුරනවා කියලා හිතන්නත් අමාරුයි. මං අන්තිමට එහේ ගියපු කාලයක් මතක නැහැ. දැන් ඒ ප්‍රජා සාලවත් නෑ කියලා එකෙක් කිව්වා. ඒ අතීතෙට ආපහු යන්න බැහැ බං.
ඒ වගේම තමා අම්මලා තාත්තලා. ගෙවල් වල හිර වෙලා ඉදලා ඉදලා එයාලා බලන් ඉන්නේ එහේ එනකල්. මට ගියවතාවේ යන්න බැරි උනා එකට අම්මා දුකෙන් මොනා හරි කියලා තිබ්බා. මොන රිලේශන් ෂිප් එකත් පවතින්නේ උබල ඒ වෙනුවෙන් කරන කැපවීම උඩ
එකෙන්මApe podi un api wage kiyala hithana umbata gahanna one madu waligen. Nadda ha? Ammapa...
පොඩි කාලේ නම් ඕන තරම් කනවාEwwa kanna puluwanda bn ubalata ?
100% Aththaඑපාම කරපු මාසයක් තමයි අප්‍රේල් කියන්නේ
අවුරුද්දේ රස්නේ වැඩිම මාසයක්
පාරක යන්න නැහැ සිංහලු පිස්සුවෙන් ෂොපින් යනවා
කනක් ඇහෙන්න නැහැ රතින්නා සද්දේ, අඩුකුලේ අවුරුදු උත්සව වල සද්දේ
ඒ අස්සේ සිංහලු එනවා ගෙවල් ගානේ
බිස්නස් කරන උන් උන්ගේ ගූ ගොඩවල් ටික විකුණගන්න මාර්කට් කරපු මාසයක් තමයි අප්‍රේල්