budud ammo priceLogitech MX Master 3S tamai jiwithe dan
Palm grip da?මගේ ලඟ තියෙන්නෙ 2011 ඉඳල එකම මවුස් වර්ගයක්. 2011 ඉඳල පාවිච්චි කරපු එක 2020 කැඩුනා. පස්සෙ ඒ ජාතියෙම සෙට් එකක් ගත්තා. පට්ට ගහන්න පුලුවන් සුපිරිම භාන්ඩයක් මේක. මම macbook එකෙත් මේක පාවිච්චි කරේ adapter එකක් ගහලා. අතටම හුරුවෙලා තියෙන්නෙ දැන්.
( Dell mo56uoa )
View attachment 229598
claw grip. mage atha tikak lokui. me muse ekath medium size.Palm grip da?
Mamath....Logitech MX Master 3S tamai jiwithe dan
ow, dan puruddata gihinMamath....
Hebai welawakata scrolling too smooth wage
wheel eka athin allanawa 
dawasin bagekata wada inne pc walane bn, e hinda ekata sepa denna 2 parak hithanne nehebudud ammo price
parana lap ekaka gaanane ban
ubata loba hithune nadda?

View attachment 229603
මං අවුරුදු ගානක් පාවිචිචි කරන්නෙ dell normal mouse එක... දැං තියෙන්නෙ මේක පොඩ්ක් බරයි හැබැයි දැං හුරු වෙලා මේක (යාලුවෙක් දීපු එකක්)
අවුරුදු කීපයකින් mouse එකක් පාවිච්චි කරේ නෑ. Gestures එක්ක Laptop touchpad එක හරියට පුරුදු වුණාම mouse මොකටද ඉතින්. අනික දැන් වැඩ වැඩි හරියක් කොහොමත් Phone එකෙන්. ඉතින් මම නම් අාස බරවත් සැහැල්ලුවත් නැතිව මීයෙක් නැතිවම වැඩ කරගන්න එකට.
Disrupt.lk, Tecrootබර එවගින් ගහන්න අපි අරව්න්ද de silva නෙමයි , හොදේ .
Logitech wireless original mouse ගන්නේ කොහෙන්ද ?