Questions උබල ආස බර මීයන්ටද සැහැල්ලු ද [Mouse]

උබල ආස බර මීයන්ටද සැහැල්ලු ද [Mouse]

  • බර

  • සැහැල්ලු


Results are only viewable after voting.

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    mokeee unath meeya bara wena tharamata hamai vadee hondata karanda puluwan
     
    • Like
    Reactions: NRTG

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මගේ ලඟ තියෙන්නෙ 2011 ඉඳල එකම මවුස් වර්ගයක්. 2011 ඉඳල පාවිච්චි කරපු එක 2020 කැඩුනා. පස්සෙ ඒ ජාතියෙම සෙට් එකක් ගත්තා. පට්ට ගහන්න පුලුවන් සුපිරිම භාන්ඩයක් මේක. මම macbook එකෙත් මේක පාවිච්චි කරේ adapter එකක් ගහලා. අතටම හුරුවෙලා තියෙන්නෙ දැන්.
    ( Dell mo56uoa )


    Untitled-1.jpg
     
    • Like
    Reactions: NRTG

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    මගේ ලඟ තියෙන්නෙ 2011 ඉඳල එකම මවුස් වර්ගයක්. 2011 ඉඳල පාවිච්චි කරපු එක 2020 කැඩුනා. පස්සෙ ඒ ජාතියෙම සෙට් එකක් ගත්තා. පට්ට ගහන්න පුලුවන් සුපිරිම භාන්ඩයක් මේක. මම macbook එකෙත් මේක පාවිච්චි කරේ adapter එකක් ගහලා. අතටම හුරුවෙලා තියෙන්නෙ දැන්.
    ( Dell mo56uoa )


    View attachment 229598
    Palm grip da?
     
    • Like
    Reactions: NRTG

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    Mamath....

    Hebai welawakata scrolling too smooth wage
    ow, dan puruddata gihin :D wheel eka athin allanawa ;)

    budud ammo price
    parana lap ekaka gaanane ban
    ubata loba hithune nadda?
    dawasin bagekata wada inne pc walane bn, e hinda ekata sepa denna 2 parak hithanne nehe :D

    dan wela tiyenne desktop 3 k tiyenawa. ekak video editing, anith eka music walata witharak. dan tawa mouse ekak ganna wela tiyenne. meke scroll walata pissu wetila inne, anith ewalin weda karaddi booring. wena wenama table wala hinda. buttons walin change karanna be wenama laptop dekak side eke tiyena hinda + wenama network hinda
    ------ Post added on May 10, 2024 at 9:14 PM
     
    • Like
    Reactions: NRTG

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    fsc.JPG

    මං අවුරුදු ගානක් පාවිචිචි කරන්නෙ dell normal mouse එක... දැං තියෙන්නෙ මේක පොඩ්ක් බරයි හැබැයි දැං හුරු වෙලා මේක (යාලුවෙක් දීපු එකක්)
     
    • Like
    Reactions: NRTG

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    View attachment 229603
    මං අවුරුදු ගානක් පාවිචිචි කරන්නෙ dell normal mouse එක... දැං තියෙන්නෙ මේක පොඩ්ක් බරයි හැබැයි දැං හුරු වෙලා මේක (යාලුවෙක් දීපු එකක්)

    වෙසක් කාලෙට අහල පහල උන් උබලගෙ ගෙදරද එන්නෙ?
     
    • Like
    Reactions: NRTG

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,836
    2
    15,572
    113
    අවුරුදු කීපයකින් mouse එකක් පාවිච්චි කරේ නෑ. Gestures එක්ක Laptop touchpad එක හරියට පුරුදු වුණාම mouse මොකටද ඉතින්. අනික දැන් වැඩ වැඩි හරියක් කොහොමත් Phone එකෙන්. ඉතින් මම නම් අ‍ාස බරවත් සැහැල්ලුවත් නැතිව මීයෙක් නැතිවම වැඩ කරගන්න එකට.
     
    • Like
    Reactions: NRTG

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,209
    2
    10,807
    113
    Home Sweet Home
    බර එවගින් ගහන්න අපි අරව්න්ද de silva නෙමයි , හොදේ .

    Logitech wireless original mouse ගන්නේ කොහෙන්ද ?
     
    • Like
    • Haha
    Reactions: Asmodeus and NRTG

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    MX Mater 3 All the way. Will be upgrading to 3S next year

    බර එවගින් ගහන්න අපි අරව්න්ද de silva නෙමයි , හොදේ .

    Logitech wireless original mouse ගන්නේ කොහෙන්ද ?
    Disrupt.lk, Tecroot
    ------ Post added on May 11, 2024 at 11:44 AM
     
    • Like
    Reactions: NRTG and saja