Questions උබල ආස බර මීයන්ටද සැහැල්ලු ද [Mouse]

උබල ආස බර මීයන්ටද සැහැල්ලු ද [Mouse]

  • බර

  • සැහැල්ලු


Results are only viewable after voting.

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මගේ ලඟ තියෙන්නෙ 2011 ඉඳල එකම මවුස් වර්ගයක්. 2011 ඉඳල පාවිච්චි කරපු එක 2020 කැඩුනා. පස්සෙ ඒ ජාතියෙම සෙට් එකක් ගත්තා. පට්ට ගහන්න පුලුවන් සුපිරිම භාන්ඩයක් මේක. මම macbook එකෙත් මේක පාවිච්චි කරේ adapter එකක් ගහලා. අතටම හුරුවෙලා තියෙන්නෙ දැන්.
    ( Dell mo56uoa )


    View attachment 229598
    කොහෙන්ද ගත්තෙ cudda
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,112
    198,635
    113
    Colombo, Sri Lanka
    Logitech MX Master 3S tamai jiwithe dan
    පට්ට භාණ්ඩේ. ගත්ත දවස්වල අතට ටිකක් අවුල්. පුරුදු උනාම නියමෙටම සෙට් වෙන්නේ මේක. හැබැයි අල්ල ගොඩක් පොඩි අයට සෙට් වෙන එකක් නැහැ
     
    • Like
    Reactions: Asmodeus

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    weight 96g

    බර අදාල නැහැ මට නම් 96g ගාන

    feet මාරු කරන්න ඕන , ගෙවිල නම් & mouse pad එක clean වෙන්න ඕන .

     
    • Like
    Reactions: NRTG

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,359
    7,864
    113
    පට්ට භාණ්ඩේ. ගත්ත දවස්වල අතට ටිකක් අවුල්. පුරුදු උනාම නියමෙටම සෙට් වෙන්නේ මේක. හැබැයි අල්ල ගොඩක් පොඩි අයට සෙට් වෙන එකක් නැහැ
    ලොකු මීයෙක් නම් අල්ල විතරක් නෙමේ වල්ලත් ලොකුවට තිබ්බාම තමා ලස්සන
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    කොහෙන්ද ගත්තෙ cudda
    අලුත් ඒවනම් ගන්න නෑ. මම ebay එකෙන් ගත්ත මෙහෙ හොයල හොයලා හම්බුනේ නැති නිසා එකක් 25$ shipping වලටත් 25$ ඒ අරගෙන මාසෙකින් විතර මම දන්න කඩේක අහම්බෙන් වගේ එකක් තිබිල හම්බුනා රුපියල් 500ට ගත්ත මම ඒක. (2021 ගත්තෙ ඩොලර් එක නගින්න කලින්.)
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    පට්ට භාණ්ඩේ. ගත්ත දවස්වල අතට ටිකක් අවුල්. පුරුදු උනාම නියමෙටම සෙට් වෙන්නේ මේක. හැබැයි අල්ල ගොඩක් පොඩි අයට සෙට් වෙන එකක් නැහැ
    ow, dan lokuwatama use wenne horizontal scroll seen eka hinda tamai. button press karanne nethuwa pc 3 change wena hinda ekath fattama smooth experience ekak

    හොද mouse එකක් game වලට නම් හරියන්නේ නැ. polling rate eka 125 නිසා
    ow. magenam bn production tamai. me tike premier pro + fl studio.
     
    • Like
    Reactions: NRTG