thanks Disrupt.lk, Tecroot ------ Post added on 1715408053
saja Well-known member Jan 8, 2007 16,232 2 10,818 113 Home Sweet Home May 11, 2024 #21 thanks dakshinasd said: Disrupt.lk, Tecroot ------ Post added on May 11, 2024 at 11:44 AM Click to expand... Reactions: NRTG
thanks dakshinasd said: Disrupt.lk, Tecroot ------ Post added on May 11, 2024 at 11:44 AM Click to expand...
C Commex Well-known member Nov 29, 2019 2,020 1,588 113 May 11, 2024 #22 dananjaya696 said: මගේ ලඟ තියෙන්නෙ 2011 ඉඳල එකම මවුස් වර්ගයක්. 2011 ඉඳල පාවිච්චි කරපු එක 2020 කැඩුනා. පස්සෙ ඒ ජාතියෙම සෙට් එකක් ගත්තා. පට්ට ගහන්න පුලුවන් සුපිරිම භාන්ඩයක් මේක. මම macbook එකෙත් මේක පාවිච්චි කරේ adapter එකක් ගහලා. අතටම හුරුවෙලා තියෙන්නෙ දැන්. ( Dell mo56uoa ) View attachment 229598 Click to expand... කොහෙන්ද ගත්තෙ cudda Reactions: NRTG
dananjaya696 said: මගේ ලඟ තියෙන්නෙ 2011 ඉඳල එකම මවුස් වර්ගයක්. 2011 ඉඳල පාවිච්චි කරපු එක 2020 කැඩුනා. පස්සෙ ඒ ජාතියෙම සෙට් එකක් ගත්තා. පට්ට ගහන්න පුලුවන් සුපිරිම භාන්ඩයක් මේක. මම macbook එකෙත් මේක පාවිච්චි කරේ adapter එකක් ගහලා. අතටම හුරුවෙලා තියෙන්නෙ දැන්. ( Dell mo56uoa ) View attachment 229598 Click to expand... කොහෙන්ද ගත්තෙ cudda
NRTG Well-known member Oct 19, 2019 41,112 198,634 113 Colombo, Sri Lanka May 11, 2024 #23 Camacho said: Logitech MX Master 3S tamai jiwithe dan Click to expand... පට්ට භාණ්ඩේ. ගත්ත දවස්වල අතට ටිකක් අවුල්. පුරුදු උනාම නියමෙටම සෙට් වෙන්නේ මේක. හැබැයි අල්ල ගොඩක් පොඩි අයට සෙට් වෙන එකක් නැහැ Reactions: Asmodeus
Camacho said: Logitech MX Master 3S tamai jiwithe dan Click to expand... පට්ට භාණ්ඩේ. ගත්ත දවස්වල අතට ටිකක් අවුල්. පුරුදු උනාම නියමෙටම සෙට් වෙන්නේ මේක. හැබැයි අල්ල ගොඩක් පොඩි අයට සෙට් වෙන එකක් නැහැ
S Son Goku Well-known member May 21, 2023 4,582 6,262 113 May 11, 2024 #24 weight 96g බර අදාල නැහැ මට නම් 96g ගාන feet මාරු කරන්න ඕන , ගෙවිල නම් & mouse pad එක clean වෙන්න ඕන . Reactions: NRTG
weight 96g බර අදාල නැහැ මට නම් 96g ගාන feet මාරු කරන්න ඕන , ගෙවිල නම් & mouse pad එක clean වෙන්න ඕන .
ob_server Well-known member Jan 16, 2023 7,359 7,863 113 May 11, 2024 #25 NRTG said: පට්ට භාණ්ඩේ. ගත්ත දවස්වල අතට ටිකක් අවුල්. පුරුදු උනාම නියමෙටම සෙට් වෙන්නේ මේක. හැබැයි අල්ල ගොඩක් පොඩි අයට සෙට් වෙන එකක් නැහැ Click to expand... ලොකු මීයෙක් නම් අල්ල විතරක් නෙමේ වල්ලත් ලොකුවට තිබ්බාම තමා ලස්සන Reactions: saja, Asmodeus and NRTG
NRTG said: පට්ට භාණ්ඩේ. ගත්ත දවස්වල අතට ටිකක් අවුල්. පුරුදු උනාම නියමෙටම සෙට් වෙන්නේ මේක. හැබැයි අල්ල ගොඩක් පොඩි අයට සෙට් වෙන එකක් නැහැ Click to expand... ලොකු මීයෙක් නම් අල්ල විතරක් නෙමේ වල්ලත් ලොකුවට තිබ්බාම තමා ලස්සන
Aki992 Well-known member Mar 21, 2016 6,391 4,135 113 Home sweet home .. May 11, 2024 #26 olu bakka said: මොක හරි කමක් නෑ logitech ම ගනින් බඩු ෂුවර්. Click to expand... same.. Reactions: NRTG
dananjaya696 Well-known member Apr 4, 2009 2,738 4,946 113 Nugegoda May 11, 2024 #27 Commex said: කොහෙන්ද ගත්තෙ cudda Click to expand... අලුත් ඒවනම් ගන්න නෑ. මම ebay එකෙන් ගත්ත මෙහෙ හොයල හොයලා හම්බුනේ නැති නිසා එකක් 25$ shipping වලටත් 25$ ඒ අරගෙන මාසෙකින් විතර මම දන්න කඩේක අහම්බෙන් වගේ එකක් තිබිල හම්බුනා රුපියල් 500ට ගත්ත මම ඒක. (2021 ගත්තෙ ඩොලර් එක නගින්න කලින්.) Reactions: Commex, Asmodeus and NRTG
Commex said: කොහෙන්ද ගත්තෙ cudda Click to expand... අලුත් ඒවනම් ගන්න නෑ. මම ebay එකෙන් ගත්ත මෙහෙ හොයල හොයලා හම්බුනේ නැති නිසා එකක් 25$ shipping වලටත් 25$ ඒ අරගෙන මාසෙකින් විතර මම දන්න කඩේක අහම්බෙන් වගේ එකක් තිබිල හම්බුනා රුපියල් 500ට ගත්ත මම ඒක. (2021 ගත්තෙ ඩොලර් එක නගින්න කලින්.)
TNHM Well-known member Jan 3, 2017 5,355 15,616 113 May 11, 2024 #28 Camacho said: Logitech MX Master 3S tamai jiwithe dan Click to expand... හොද mouse එකක් game වලට නම් හරියන්නේ නැ. polling rate eka 125 නිසා Reactions: NRTG
Camacho said: Logitech MX Master 3S tamai jiwithe dan Click to expand... හොද mouse එකක් game වලට නම් හරියන්නේ නැ. polling rate eka 125 නිසා
Camacho Well-known member Apr 15, 2024 1,324 1,723 113 May 11, 2024 #29 NRTG said: පට්ට භාණ්ඩේ. ගත්ත දවස්වල අතට ටිකක් අවුල්. පුරුදු උනාම නියමෙටම සෙට් වෙන්නේ මේක. හැබැයි අල්ල ගොඩක් පොඩි අයට සෙට් වෙන එකක් නැහැ Click to expand... ow, dan lokuwatama use wenne horizontal scroll seen eka hinda tamai. button press karanne nethuwa pc 3 change wena hinda ekath fattama smooth experience ekak TNHM said: හොද mouse එකක් game වලට නම් හරියන්නේ නැ. polling rate eka 125 නිසා Click to expand... ow. magenam bn production tamai. me tike premier pro + fl studio. Reactions: NRTG
NRTG said: පට්ට භාණ්ඩේ. ගත්ත දවස්වල අතට ටිකක් අවුල්. පුරුදු උනාම නියමෙටම සෙට් වෙන්නේ මේක. හැබැයි අල්ල ගොඩක් පොඩි අයට සෙට් වෙන එකක් නැහැ Click to expand... ow, dan lokuwatama use wenne horizontal scroll seen eka hinda tamai. button press karanne nethuwa pc 3 change wena hinda ekath fattama smooth experience ekak TNHM said: හොද mouse එකක් game වලට නම් හරියන්නේ නැ. polling rate eka 125 නිසා Click to expand... ow. magenam bn production tamai. me tike premier pro + fl studio.