උබල ඇදුම් ගන්නේ කොහෙන්ද mcn?

cd4ever

Well-known member
  • Jan 5, 2008
    3,172
    315
    83
    home
    දැන් මාලබේ යන්න බෑ mcn. උදේ කොටුවට ගිහින් ආවෙත්. වෙසක් කුඩු එහෙම රුපියල් 50 ඉඳන් තියෙනවා අද ලොකු එක 90 💀
    Cardboard finished එක 350 මාර ලස්සනයි
    Bulb වැල් 200 ඉඳන් තියෙනවා
    මං පොඩි වටයක් යන ගමන් 🥴
    adee cudda ehemada.. Cardboard finishing eke size mona wageda? 8x8 da 12x12 wageda.. math me 2pm walin pase yana baluwe.. kudu alawa alwa ina time naha dan
     
    • Like
    Reactions: EnIgma001

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වෙසක් කූඩු පාට කොළ බල්බ් තොග business කරන්නේ ඔක්කොම මුස්ලිම් තමා.

    sinhalu ganne nathuwa athi, hena adambara jathiyak sinhalu kiyanne
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    T-shirt නම් අවුරුදු ගාණක ඉදන් ගන්නෙම bear appeal එකෙන්. online තමා.
    in-store නම් ලඟ හොඳ එක්කට තියෙන්නෙ sriyani එක.
     

    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    761
    937
    93
    Busනාහිර
    🥴 Odel එකේ අනිත් එක ඕක තනි ප්‍රෝඩාව.
    අර අඩි 5 පොඩි කෙල්ලො දෙන්නව ඉස්සරහට දාලා සිංහළුන්ව අන්දනව
    අනික අපි දැන් මැදි වියේ කොල්ලො
    odel nm thwa hodai unge quality materials wlin hadnne durability hodai[ sell krnna issela thibba odel ]
    carnage low-quality materials eknma jarawa
    marketing wlin sinhalunwa hodata andnwa. F.O.A ekth e wge thami