මේක වෙච්ච කවුරු හරි ඉන්නවා ද කිරියෙ?මේවට ඔය පණ්ඩිත කතා කියන උන්ට තේරෙයි කවද හරි තමන්ගේ ළමයෙක් ඇවිල්ල තමන් LGBT කියල කිව්වම

මේක වෙච්ච කවුරු හරි ඉන්නවා ද කිරියෙ?මේවට ඔය පණ්ඩිත කතා කියන උන්ට තේරෙයි කවද හරි තමන්ගේ ළමයෙක් ඇවිල්ල තමන් LGBT කියල කිව්වම

Gay උන් වැඩි මකතාවක් මතක් වුනා.
ඔන්න එක ගෙදරක හිටියලු කෙල්ලෝ දෙන්නයි කොල්ලයි අම්මයි තාත්තයි.
ඔන්න දැන් මේ කෙල්ලෝ දෙන්නගෙයි කොල්ලගෙයි කල වයසත් හරිලු.
දැන් තාත්තා මංගල කිංකිණි පත්තරේ දිගෑරගෙන තුන්දෙනාටම ප්‍රපෝසල්ස් හොයනවලු.
වැඩේ ඔහොම යන අතහැර තාත්ත ලොකු කෙල්ලට කිව්වලු.
"ලොකු දුවේ, උබ වැඩිමල් එකී නිසා උබ ඉස්සෙල්ලා බදින්ට ඕනෑ" ය කියලා.
ලොකු කෙලී ගත් කටටම කිව්වලු.
"අනේ මට නම් බෑ තාත්තේ මං ලෙස්බියන්" කියලා
මේක අහලා විස්සෝප වුන තාත්තා අනේ උබ උකහන් කියලා පොඩි කෙලීට කිව්වලු.
"මද්දුමයෝ අපි මැරෙන්න කලින් මුනුබුරෙක් මිනිබිරියක් දකින්න ආසයි, උබේ මගුල ඉක්මන් කරමු" කියල.
ෆෙමිනිසම් ඔලුවට ගහලා තන් දෙක කපාගන්න ප්ලෑන් කරන පොඩි එකී කිව්වලු.
"අනේ තාත්තේ මටත් බෑ මාත් ලෙස්බියන්" කියලා.
කෙල්ලෝ දෙන්නෙක් ලොකු වෙනකන් හදලා උන් සාමාන්‍ය විදියට බැදලා දරුවෝ හදයි කියලා බලාපොරොත්තු තියන් හිටපු තාත්තට යකා නැග්ගලු.
"යකෝ මේ ගෙදර කොල්ලෙක්ට කැමති එකෙක්වත් නැද්ද" පියා ඝර්ජනා කරාලු.
"තාත්තේ මං කොල්ලෙක්ට කැමතියි, මං බොටම්" කියලා
එල්ටන් ජෝන් ගේ සින්දුවක් අහගෙන, පොඩි අක්කාගෙන් උස්සපු බ්‍රා එක ඇද ඇද ඉදල කාමරෙන් ඔලුව එලියට දාපු පවුලේ එකම කොල්ලා කිව්වලු.
කලින් අහල තිබ්බ කතාවක් වැඩිපුරත් එක්ක අතින් දැම්මා.
මං ඔය ගැන කතා කරන්න කැමති නෑ.Gay උන් වැඩි ම
ඇමරිකාව
බ්‍රසීලය
තායිලන්තය
ගේ උන් වැඩි උණා කියල ඒ රටවල් වල ජනග්‍රහණය අඩු වෙලා නෑනෙ.
තේරුමක් නැති තර්කයක්
එතකොට උඹ ගේ වෙලා ඉපදුණොත් උඹ මොකද්ද කරන්නෙ? අන්න එතකොට තමයි රගේ තේරෙන්නෙ.මං ඔය ගැන කතා කරන්න කැමති නෑ.
මේකේ ඉන්න LGBTQWERTY+ එවුන් ඔලුවේ නගින්න එනවා.
උන් කැමති විදියට ජීවත් වුනාවේ අපි කැමති විදියට අපි ඉමු.
උබ මතු කරපු පොයින්ට් එකට ඉතින් @Emios ගේ උදාන වාක්‍ය තමයි කියන්න තියෙන්නේ.
SO damn true dudeEverything is funny until it happens to you.
මං ගේ වෙලා ඉපදුනොත් එතකොට ඒ ඉපදෙන "ගේ මම" ඒ ලයිෆ් එක අරගෙන යයි.එතකොට උඹ ගේ වෙලා ඉපදුණොත් උඹ මොකද්ද කරන්නෙ? අන්න එතකොට තමයි රගේ තේරෙන්නෙ.
එතකොට දැන් උඹ හිතන විදිය අනිත් ගේ උන්ට අසාධාරණ නැද්ද?මං ගේ වෙලා ඉපදුනොත් එතකොට ඒ ඉපදෙන "ගේ මම" ඒ ලයිෆ් එක අරගෙන යයි.
ඒ ඉපදෙන්න නියමිත ලයිෆ් එකෙන් මගේ මේ දැන් ගතවෙන ස්ට්‍රේට් ලයිෆ් එකට බලපෑමක් නෑනේ.
ඒ නිසා මං මේ ආත්මේදී කෙනෙක් ගේ වීම හෝ නොවීම ගැන ඩෝන්ට් ගිව අ ෆක්.
අනික මං ආයේ ඉපදෙයිද නැද්ද කියලා මං දන්නේ නෑ.
මං ඉපදිලා ඉන්නේ ගේ එවුන්ට සාධාරණය ඉෂ්ට කරන්න හෝ ගේ එවුන්ව සමාජෙන් අතුගාන්න නෙමෙයි.එතකොට දැන් උඹ හිතන විදිය අනිත් ගේ උන්ට අසාධාරණ නැද්ද?
එහෙනම් ඇයි බන් ගේ උන් කසාද බදින එක කරන්න නොදී නීතිමය අවහිර දාගෙන කරන්නේ? උන්ට උන්ගෙ දේවල් කරගන්න නොදී තියෙන්නෙ ස්ට්‍රේට් උන්ගෙ නීති ම තමයි. නැතුව ගේ උන් යැ නීති හැදුවෙ.මං ඉපදිලා ඉන්නේ ගේ එවුන්ට සාධාරණය ඉෂ්ට කරන්න හෝ ගේ එවුන්ව සමාජෙන් අතුගාන්න නෙමෙයි.
ගේ එවුන්ට වඩා අසරණ වෙන මිනිස්සු ඉන්නවා ලෝකේ. ගේ එවුන් උන්ගේ ලයිෆ් එක මැනේජ් කරගන්න ඕනි.
උන්ට ලිංගික විකෘතියක් තිබ්බා කියලා ස්ට්‍රේට් මිනිස්සු ඒකට පලි නෑ.
Ow ban ehema evath thiyenavda mokakda e?මේ සීන් එක මොකක්ද බන් ?
ලංකාවේ නීතිය සහ සංස්කෘතිය එක්ක ඔව්වා කරන්න බෑ. හැබැයි නීතියයි සංස්කෘතියයි තිබ්බා කියලා මිනිස්සු ඒ බැදීම් නතර කරන්නේ නෑනේ?එහෙනම් ඇයි බන් ගේ උන් කසාද බදින එක කරන්න නොදී නීතිමය අවහිර දාගෙන කරන්නේ? උන්ට උන්ගෙ දේවල් කරගන්න නොදී තියෙන්නෙ ස්ට්‍රේට් උන්ගෙ නීති ම තමයි. නැතුව ගේ උන් යැ නීති හැදුවෙ.
ස්ට්‍රේට් එවුන් පලි තමයි
අනිත් උන්ට අප්පිරියයි කියල උන් පලි ද බන්. ඉපදිච්ච රට දාලා කොහෙ යන්න ද යක්ක පුත්තුන්ට රට දීලා. මරු ලොජික්ලංකාවේ නීතිය සහ සංස්කෘතිය එක්ක ඔව්වා කරන්න බෑ. හැබැයි නීතියයි සංස්කෘතියයි තිබ්බා කියලා මිනිස්සු ඒ බැදීම් නතර කරන්නේ නෑනේ?
හොදම උදාහරනේ මංගල සහ සැලෝන් චන්දිමාල්. කරන්න තියෙන හොදම වැඩේ ලීගලයිස් කරලා තියෙන රටකට යන එක.