Factory worker, tyre manufacture වැඩ ටිකක් අමාරුයි හැබයි මෙශින් එක්ක නිසා අවුලක් නෑ, රට ශේප් බන් ගෑනුගැන හොයන්නෙ නෑ ඉතුරුවක් කරල මැච් එකක් ගහන්න පුලුවන් එකෙක්ට සුපිරි රට. හැබැයි ලිකරි පට්ට ගනන් අඩුයි බොන්න සෙට් වෙන ආතල් දාන උන්ටනම් ඉතුරුවක් කරගන්න බෑ.උබ රොමේනියා වල වෙහිකල් වැඩද කරන්නෙ. ඔය රට යූටුබ් එකේ කියන තරම් හොඳයි ද. කොහොමද ගෑණු අය.
swing or day trading?trading - Eran karanawa main Job eka wage 5 - 6 times
Farming
br අරගෙනද කරන්නෙ?Ali eken Podi item ekak genalla vikunanawa ,
Maseta 1.5 wage set wenawa
කොහොමද brother වැඩේ වෙන්නේ? custom එකෙන් clear කරගන්නේ කොහොමද? Tax එකක් වදිනවා නේද? Customersලට යවන්නේ කොහොමද ? Courier එකෙන් ගෙදරට එනවද බදු අරගෙන යන්න?Ali eken Podi item ekak genalla vikunanawa ,
Maseta 1.5 wage set wenawa
Alibaba or AliExpress?Ali eken Podi item ekak genalla vikunanawa ,
Maseta 1.5 wage set wenawa
Meka Podi item ekak ban,කොහොමද brother වැඩේ වෙන්නේ? custom එකෙන් clear කරගන්නේ කොහොමද? Tax එකක් වදිනවා නේද? Customersලට යවන්නේ කොහොමද ? Courier එකෙන් ගෙදරට එනවද බදු අරගෙන යන්න?
wisthara athuwa dapanko. mageth favourite dekak.trading - Eran karanawa main Job eka wage 5 - 6 times
Farming
details dapanko. matath ona full time trader kenek wela farm ekak start karanna.trading - Eran karanawa main Job eka wage 5 - 6 times
Farming