උබල කරන පොඩි පොඩි සයිඩ් බිස්නස් මොනවද ?

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,695
    2,792
    113
    උබ රොමේනියා වල වෙහිකල් වැඩද කරන්නෙ. ඔය රට යූටුබ් එකේ කියන තරම් හොඳයි ද. කොහොමද ගෑණු අය.
    Factory worker, tyre manufacture වැඩ ටිකක් අමාරුයි හැබයි මෙශින් එක්ක නිසා අවුලක් නෑ, රට ශේප් බන් ගෑනුගැන හොයන්නෙ නෑ ඉතුරුවක් කරල මැච් එකක් ගහන්න පුලුවන් එකෙක්ට සුපිරි රට. හැබැයි ලිකරි පට්ට ගනන් අඩුයි බොන්න සෙට් වෙන ආතල් දාන උන්ටනම් ඉතුරුවක් කරගන්න බෑ.
     
    • Like
    • Love
    Reactions: Kolama and Bam

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,924
    5,088
    113
    Pandora
    Ali eken Podi item ekak genalla vikunanawa ,
    Maseta 1.5 wage set wenawa
    කොහොමද brother වැඩේ වෙන්නේ? custom එකෙන් clear කරගන්නේ කොහොමද? Tax එකක් වදිනවා නේද? Customersලට යවන්නේ කොහොමද ? Courier එකෙන් ගෙදරට එනවද බදු අරගෙන යන්න?
     
    • Like
    Reactions: Mr Bones

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,010
    12,381
    113
    Behind u :p
    කොහොමද brother වැඩේ වෙන්නේ? custom එකෙන් clear කරගන්නේ කොහොමද? Tax එකක් වදිනවා නේද? Customersලට යවන්නේ කොහොමද ? Courier එකෙන් ගෙදරට එනවද බදු අරගෙන යන්න?
    Meka Podi item ekak ban,
    Meka kada walata tamai mama danne
    Yama sell karanna oya tax case ekata kalin gennapuwa
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,337
    7,003
    113
    ජොබ් එකට අමතරව
    Freelancing + Consultation
    සමහර මාස වල කීයක්වත් නැති වෙලත් තියනවා සමහර මාස වල 1M වගේත් අරගෙන තියනවා
     
    • Like
    Reactions: Yeezus