උබල කරන පොඩි පොඩි සයිඩ් බිස්නස් මොනවද ?

Mama Gadda

Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    Tourism and property selling walata amatahara dan aluthn karana ekak tama dimo batto aran hadala re sell karanawa. awulak na shape profit ekak thiyanawa. green house ekak karannath adahask thiyanawa eth subject eka gana danne nathi nisa thama atha gahanna bayayi.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    ඩොල්ෆින් වැන් එක දෙනවා බීච් සයිඩ් කපල් වලට, හොර කෑම් එක සෙට් කරලා එතනත් පොඩ් ගානක් හොයනවා, කපල් එකට යන්න දීලා මන්කොල්ල කන සීන් එකක් සෙට් කරනවා අපි පොලිසියෙන් කියලා. දවසට හොඳ ගානක් 😂
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    ඩොල්ෆින් වැන් එක දෙනවා බීච් සයිඩ් කපල් වලට, හොර කෑම් එක සෙට් කරලා එතනත් පොඩ් ගානක් හොයනවා, කපල් එකට යන්න දීලා මන්කොල්ල කන සීන් එකක් සෙට් කරනවා අපි පොලිසියෙන් කියලා. දවසට හොඳ ගානක් 😂
    hodata tint karapu Civilian Bus ekak dennada aduwata? seat peliyakata eka gane load kala haki. AC went walata camera set karalama dennam

    උඹ කිව්වම මතක් උනේ. උපන්දා ඉඳල රඟපු, ස්කෝලෙ ලඟ තියෙන වැල්ලෙ කසාද ගෑණිත් එක්ක යද්දි දෙන්නෙක් එකතු වෙලා සුද්දයක් දෙන්න ආවනෙ බං මේ පාර ගමේ ගිය වෙලාවෙ. මට ඌ කියපුවට බඩ අල්ලන් හිනා මං මොකුත් කිව්වෙ නෑ හිනා උනා විතරයි. අන්තිමට උන් දෙන්නටම නෝන්ඩි හිතිලාද කොහෙද උන්ම ගියා. ඇත්තටම උන් කීයක් හරි ඉල්ලුව නම් දෙනව. අපි දැක්කලු කරපු වැඩේ, එහෙම හැසිරෙන එක හරිද අහනව. එහේ පොඩ්ඩක් උඩ තැනක ඩයල් එකක නමක් (ඌත් මං ගිය ස්කෝලෙ, දැන් ඩුබායි) කියල ඌ කියල තියෙලු එලියෙන් ඇවිල්ල මෙහෙම කරන්න දෙන්න එපාය කියල. පොලිසියට කිව්වොත් මොකද වෙන්න අහනව, තව කෝල් එකක් ගන්නද අහනව. මට ඉතින් ඌ අහපු විදියට හිනා ගියා ගුලි කාලා වගේ උත්තර දෙන්න තියා බය වෙන්නවත් ටයිම් එකක් දුන්නෙ නෑ ස්ක්‍රිප්ට් එකක් වගේ කියාගෙන කියාගෙන ගිහින් මූණ බලන් ඉඳලා ගියා. අනේ මංදා බන් දැන් හැදෙන උන්ට සුද්දයක් කලෙක්ශන් එකක් වත් දාන්න තේරුමක් නෑ. මොකුත් බැරි නම් ජාතික කොඩි ස්ටිකර් එකක් අරන් පලකො කපල් ගාවට. (ලැජ්ජ නෑ කලෙක්ශන් නම් අපිත් දාලා තියෙ :D අඩියක් ගහන්න සල්ලි මදි උනාම)
     
    Last edited:
    • Haha
    Reactions: sinhawanshaya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy

    ඌම කලෙක්ශන් එකට සල්ලි දාන මට්ටමටම පච වෙලා
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo

    අන්කල්ව දැක්කහම හිතෙන්නැති බුලි කරන්න පුලුවන් විදිහේ කෙනෙක් කියලා.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,099
    10,678
    113
    hodata tint karapu Civilian Bus ekak dennada aduwata? seat peliyakata eka gane load kala haki. AC went walata camera set karalama dennam

    උඹ කිව්වම මතක් උනේ. උපන්දා ඉඳල රඟපු, ස්කෝලෙ ලඟ තියෙන වැල්ලෙ කසාද ගෑණිත් එක්ක යද්දි දෙන්නෙක් එකතු වෙලා සුද්දයක් දෙන්න ආවනෙ බං මේ පාර ගමේ ගිය වෙලාවෙ. මට ඌ කියපුවට බඩ අල්ලන් හිනා මං මොකුත් කිව්වෙ නෑ හිනා උනා විතරයි. අන්තිමට උන් දෙන්නටම නෝන්ඩි හිතිලාද කොහෙද උන්ම ගියා. ඇත්තටම උන් කීයක් හරි ඉල්ලුව නම් දෙනව. අපි දැක්කලු කරපු වැඩේ, එහෙම හැසිරෙන එක හරිද අහනව. එහේ පොඩ්ඩක් උඩ තැනක ඩයල් එකක නමක් (ඌත් මං ගිය ස්කෝලෙ, දැන් ඩුබායි) කියල ඌ කියල තියෙලු එලියෙන් ඇවිල්ල මෙහෙම කරන්න දෙන්න එපාය කියල. පොලිසියට කිව්වොත් මොකද වෙන්න අහනව, තව කෝල් එකක් ගන්නද අහනව. මට ඉතින් ඌ අහපු විදියට හිනා ගියා ගුලි කාලා වගේ උත්තර දෙන්න තියා බය වෙන්නවත් ටයිම් එකක් දුන්නෙ නෑ ස්ක්‍රිප්ට් එකක් වගේ කියාගෙන කියාගෙන ගිහින් මූණ බලන් ඉඳලා ගියා. අනේ මංදා බන් දැන් හැදෙන උන්ට සුද්දයක් කලෙක්ශන් එකක් වත් දාන්න තේරුමක් නෑ. මොකුත් බැරි නම් ජාතික කොඩි ස්ටිකර් එකක් අරන් පලකො කපල් ගාවට. (ලැජ්ජ නෑ කලෙක්ශන් නම් අපිත් දාලා තියෙ :D අඩියක් ගහන්න සල්ලි මදි උනාම)

    @Kalegana මොනවද බන් මේ උඹලගේ ගෝලයෝ මිනිස්සුන්ට කරන දේවල්​

    • Haha
    Reactions: windows_ubuntu