උබල කවුරු හරි පාතාලෙ පොරක් එක්ක කතා කරල තියනවද?

jaxonblack

Well-known member
  • Nov 28, 2024
    233
    423
    63
    Real s
    ගොඩක් එවුන් නම කිය කිය ඉන්නේ නෑ.
    වර්ග දෙකක් ඉන්නවා නම දන්න එවුන් නම නොදන්න එවුන්.
    නම නොදන්න එවුන් නම දන්න එවුන්ට උඩින් ඉන්නේ. ගොඩක් වෙලාවට නම නොදන්න එකා කව්ද කියලා දන්නේ ගමේ නම දන්න පාතාලේ එකා විතරයි.

    කතාකරලා තියෙනවා සුරේශ් එක්ක. ඩබල් මර්ඩර් එකක් ගැහුවා. ඌ දැන් ඇතුලේ අයිස් ග්‍රෑම් 50කට අන්තිමට ගියේ. මගේ කලින් ඉස්කෝලේ එක පන්තියේ යාලුවෙක්. කියනදෙයක් අහන එකෙක්නම් නෙවෙයි පොර. මල්ලි එක්කත් සීන් එකක් දාගෙන මගේ මල්ලි කියලා නොදැන. පස්සෙ ඌ ශේප් වුනා.

    දෙමටගොඩ ශෙල්ටන් එක්ක කතාකරලා තියෙනවා. සති 2ක් විතර පොරව සෙට් වුනා සේල් එකක් කරද්දි. 2014දිද කොහෙද. පොරත් පට්ට කතාවක් මට කියලා දුන්නා.

    මොරටුවේ කිරියා එක්ක කතාකරලා තියෙනවා. මගේ කසින් කෙනෙක්ගේ හොදම යාලුවෙක්. කටුබැද්දේ හොටෙල් එකකට (කෑම කඩයක්) වෙඩිතිබ්බේ පොර. අංජුගේ කන්ටැක්ට්. දැන්නම් එලියේ ඉන්නේ.

    ඉසුරු ඌගේ මල්ලි ලහිරු දෙන්නවම අදුනනවා. දෙන්නම කුඩ්ඩො. ඉසුරුගේ පව්ල ගයනිව කුඩු සලිදු තියන් හිටියේ. දෙවෙනි ළමයා සලිදුගේ කියලා ඌ කියන්නේ ගයනි කියන්නේ ඌගේ නෙවේ ඉසුරුගේ කියලා. සලිදු කොල්ලො දෙන්නෙක් දම්මලා ගයනිව කැපුවා. බේරුනා දැන්නම් මොරටුවේ පේන්න නෑ.

    නමින් ප්‍රසිද්ද නැති ගොඩක් එවුන්ව අදුරනවා මගේ ෆ්බී එකේ ඉන්න එවුන්ගෙන් බාගයක් විතර අන්ඩවර්ල්ඩ් කන්ටැක්ට් තියෙන එවුන්.

    අන්තිමට කතාකලේ මොරටුවේ චම්මිට. පොර යටතේ ඉන්නේ මොරටුවෙ අනිත් එවුන් ඔක්කොම.
    පානදුරේ රමේශ් කියලා එකෙක් මගේ ෆොටෝස් ෆ්බී දාලා මගේ විස්තර හොයලා. නිව්ස් එක ආවේ චම්මිගෙ කන්ටැක්ට් එකක් ඌට තියෙනවා චම්මිත් මාව හොයන්න සෙට් එක දාලා කියලා. රමේශ් කියන පොන්නයා එහෙම තමයි සිද්දිය වටේ යවලා තියෙන්නේ.
    චම්මි මගේ මල්ලිවත් හොදටම අදුරන පොරක්. අසංකත් ඉන්නවා තව ගීතිකයත් ඉන්නවා උන්ට සිද්දිය කිව්වේ නෑ ගූ කේස් එකක්.
    කෙලින්ම ගියා ලකා එක්ක. මගේ පරන ඉස්කෝලේ හොදම යාලුවා. අංජුගේ කන්ටැක්ට් එකක් පොර. පොරගේ මල්ලි සලිදුගේ කන්ටැක්ට් එකක්. කෙලින්ම චම්මි හම්බුනා ඇහුවා මාව හොයන්න කියලා රමේශ් කියලා පොරක් කිව්වද, නදීර කියලා එකෙක්ට මාව හොයන්න කිව්වද කියලා. පොර සිද්දිය දන්නෙත් නෑ. නෑ මල්ලි එහෙම දෙයක් මම දන්නේ නෑ කිව්වා. ඊයේ සිද්දිය වුනේ කෙලින්ම ඇහුවා ප්‍රශ්නේ ඉවරයි. රමෙශ් කියන එකා කලින් චම්මිලාගේ ගෙවල් ලග ඉදලා පානදුරේ ගිහින් තියෙන්නේ. මූ ඒ නිසා චම්මිගේ නම පාවිච්චි කරලා. මදුවට සීන් එක කිව්වා පොර චම්මිගේ නම යූස් කරපු ගොතයගේ විස්තරේ චම්මිට දෙයි.

    මම දන්න්ස් එවුන්ගෙන් මැර සීන් එකේම ඉන්නේ සුරේශ්, ශෙල්ටන් වගේ අය.
    චම්මි උනත් දැන් ශේප් එකේ ඉන්නේ හැබැයි බිව්වමනම් අව්ල් යනවා.
    අනිත් එවුන් ඔක්කොම නෝමල් ඉන්නේ.

    අමතක වුනා මට අවුරුදු 16දි පොරක් සෙට් වුනා මලියා කියලා පොර මහරගම. ආයුද ගබඩාවක්. ෆිට් එකට සෙමි ඔටෝ 9mm එක ඒදවස්වල 16000ට දෙන්නම් කිව්වා 20 බුලට් පැක් එකත් එක්ක. ඒ කන්ටැක්ට් නම් දැන් නෑ.

    ඕන ප්‍රශ්නෙකට නිපුවා මොකෝ වෙන්න ඕනේ කියලා අහන්න මිනිස්සු ඉන්නවා. රුපියලක්වත් වියදම් නොකර ඕන ගේමක් ගැහුවැකි. ඒක මනුස්සකමට හැදුන දෙයක්. ඒ තත්වේ මන් හිතන් නෑ උබලා කාටවත් හදාගන්න පුලුවන් කියලා. අහිංසකම චරිතේ වෙලා හදාගත්ත තැනක් ඒක.

    උබලා දන්නේ නැතිවුනාට කිරියෙත් කීපදෙනෙක් ඉන්නවා. නම දන්න උන්ට ඉහලින් ඉන්න නම නොදන්න චරිත ඒවා.
    Real
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113

    අඩො ගම කියපන්, කීතු කීතු කරනවා ඇවිල්ලා උම්බව 😁
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113

    පාතාලෙ kiyala maha loku deyak naha ban, media huththige puththu uda erapu gobbayo inne, okun gedarin eliyata bahinne naha, wate idan puka dena nugath set eka billata dila hangila inne, wedi hariyak ewun dubai penala inne 1 mini marumak karala, police ponnayo case close karanna ona nisa godak mini marum eka ekage account walata danawa.​

    • Like
    Reactions: Yin And Yang

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    දේශපාලන back up තියන උන් හෙනම ඔළුවෙන් ඉන්නේ, දේශපාලනේ කරන උන් තමයි ගොඩක්ම ඔය පතාලේ සහ මැරකල්ලි වලට backup එක දීලා තියන් ඉන්නේ

    අපේ පියා property සීන් එකේ ඉන්නවා නේ, අන්තිමට ගත්තා central province වල ඉඩමක් එක්ක ගෙයක්, ඒ ගෙදර අයිතිය තිබ්බේ දෙනාට රට පැනපු කලින් හිටපු ඇමති කෙනෙක්ට සම්බන්ධ කෙනෙක්ට, proeprty එක බලාගන්න දීලා තිබ්බේ පාතාලෙ එකෙක්ට කියලා තමයි කියන්නේ. 🧐

    මම නම් පොරව දැකලා නෑ හැබැයි අපේ පියාගේ property lawyerට මොකක් හරි එකකට (deed documents වල මොකක් හරි ප්‍රශ්නේකට) සද්දෙ දදා හිටියා මාස 3ක් විතර. පොලීසියට කිව්වම පොලිස් උන් හොයලා බලලා අදාල පුද්ගලයා තමයි කියලා දැන ගත්තම පොලීසියත් බල්ලෝ වගේ නිකන් ඉන්නවා action එකක් ගන්නේ නැතුව.

    Central province වල drugs කර කර ඉඳලා මැරුවා දිලීප කියලා එකෙක්ව අන්න ඒ පොරගේ chain එකේ ඉන්න එකෙක් කියලා තමයි කියන්නේ අපේ පියාගේ lawyerට තග දාපු එකා.

    කොහොම හරි දැන් ඒ අවුල් ඔක්කොම හරි කියලා තමයි කියන්නේ. බලමු ඉතින් 🤗
    දැන් තග දන්නේ නැද්ද?
     
    • Like
    Reactions: MR.YOLO

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ගොඩක් එවුන් නම කිය කිය ඉන්නේ නෑ.
    වර්ග දෙකක් ඉන්නවා නම දන්න එවුන් නම නොදන්න එවුන්.
    නම නොදන්න එවුන් නම දන්න එවුන්ට උඩින් ඉන්නේ. ගොඩක් වෙලාවට නම නොදන්න එකා කව්ද කියලා දන්නේ ගමේ නම දන්න පාතාලේ එකා විතරයි.

    කතාකරලා තියෙනවා සුරේශ් එක්ක. ඩබල් මර්ඩර් එකක් ගැහුවා. ඌ දැන් ඇතුලේ අයිස් ග්‍රෑම් 50කට අන්තිමට ගියේ. මගේ කලින් ඉස්කෝලේ එක පන්තියේ යාලුවෙක්. කියනදෙයක් අහන එකෙක්නම් නෙවෙයි පොර. මල්ලි එක්කත් සීන් එකක් දාගෙන මගේ මල්ලි කියලා නොදැන. පස්සෙ ඌ ශේප් වුනා.

    දෙමටගොඩ ශෙල්ටන් එක්ක කතාකරලා තියෙනවා. සති 2ක් විතර පොරව සෙට් වුනා සේල් එකක් කරද්දි. 2014දිද කොහෙද. පොරත් පට්ට කතාවක් මට කියලා දුන්නා.

    මොරටුවේ කිරියා එක්ක කතාකරලා තියෙනවා. මගේ කසින් කෙනෙක්ගේ හොදම යාලුවෙක්. කටුබැද්දේ හොටෙල් එකකට (කෑම කඩයක්) වෙඩිතිබ්බේ පොර. අංජුගේ කන්ටැක්ට්. දැන්නම් එලියේ ඉන්නේ.

    ඉසුරු ඌගේ මල්ලි ලහිරු දෙන්නවම අදුනනවා. දෙන්නම කුඩ්ඩො. ඉසුරුගේ පව්ල ගයනිව කුඩු සලිදු තියන් හිටියේ. දෙවෙනි ළමයා සලිදුගේ කියලා ඌ කියන්නේ ගයනි කියන්නේ ඌගේ නෙවේ ඉසුරුගේ කියලා. සලිදු කොල්ලො දෙන්නෙක් දම්මලා ගයනිව කැපුවා. බේරුනා දැන්නම් මොරටුවේ පේන්න නෑ.

    නමින් ප්‍රසිද්ද නැති ගොඩක් එවුන්ව අදුරනවා මගේ ෆ්බී එකේ ඉන්න එවුන්ගෙන් බාගයක් විතර අන්ඩවර්ල්ඩ් කන්ටැක්ට් තියෙන එවුන්.

    අන්තිමට කතාකලේ මොරටුවේ චම්මිට. පොර යටතේ ඉන්නේ මොරටුවෙ අනිත් එවුන් ඔක්කොම.
    පානදුරේ රමේශ් කියලා එකෙක් මගේ ෆොටෝස් ෆ්බී දාලා මගේ විස්තර හොයලා. නිව්ස් එක ආවේ චම්මිගෙ කන්ටැක්ට් එකක් ඌට තියෙනවා චම්මිත් මාව හොයන්න සෙට් එක දාලා කියලා. රමේශ් කියන පොන්නයා එහෙම තමයි සිද්දිය වටේ යවලා තියෙන්නේ.
    චම්මි මගේ මල්ලිවත් හොදටම අදුරන පොරක්. අසංකත් ඉන්නවා තව ගීතිකයත් ඉන්නවා උන්ට සිද්දිය කිව්වේ නෑ ගූ කේස් එකක්.
    කෙලින්ම ගියා ලකා එක්ක. මගේ පරන ඉස්කෝලේ හොදම යාලුවා. අංජුගේ කන්ටැක්ට් එකක් පොර. පොරගේ මල්ලි සලිදුගේ කන්ටැක්ට් එකක්. කෙලින්ම චම්මි හම්බුනා ඇහුවා මාව හොයන්න කියලා රමේශ් කියලා පොරක් කිව්වද, නදීර කියලා එකෙක්ට මාව හොයන්න කිව්වද කියලා. පොර සිද්දිය දන්නෙත් නෑ. නෑ මල්ලි එහෙම දෙයක් මම දන්නේ නෑ කිව්වා. ඊයේ සිද්දිය වුනේ කෙලින්ම ඇහුවා ප්‍රශ්නේ ඉවරයි. රමෙශ් කියන එකා කලින් චම්මිලාගේ ගෙවල් ලග ඉදලා පානදුරේ ගිහින් තියෙන්නේ. මූ ඒ නිසා චම්මිගේ නම පාවිච්චි කරලා. මදුවට සීන් එක කිව්වා පොර චම්මිගේ නම යූස් කරපු ගොතයගේ විස්තරේ චම්මිට දෙයි.

    මම දන්න්ස් එවුන්ගෙන් මැර සීන් එකේම ඉන්නේ සුරේශ්, ශෙල්ටන් වගේ අය.
    චම්මි උනත් දැන් ශේප් එකේ ඉන්නේ හැබැයි බිව්වමනම් අව්ල් යනවා.
    අනිත් එවුන් ඔක්කොම නෝමල් ඉන්නේ.

    අමතක වුනා මට අවුරුදු 16දි පොරක් සෙට් වුනා මලියා කියලා පොර මහරගම. ආයුද ගබඩාවක්. ෆිට් එකට සෙමි ඔටෝ 9mm එක ඒදවස්වල 16000ට දෙන්නම් කිව්වා 20 බුලට් පැක් එකත් එක්ක. ඒ කන්ටැක්ට් නම් දැන් නෑ.

    ඕන ප්‍රශ්නෙකට නිපුවා මොකෝ වෙන්න ඕනේ කියලා අහන්න මිනිස්සු ඉන්නවා. රුපියලක්වත් වියදම් නොකර ඕන ගේමක් ගැහුවැකි. ඒක මනුස්සකමට හැදුන දෙයක්. ඒ තත්වේ මන් හිතන් නෑ උබලා කාටවත් හදාගන්න පුලුවන් කියලා. අහිංසකම චරිතේ වෙලා හදාගත්ත තැනක් ඒක.

    උබලා දන්නේ නැතිවුනාට කිරියෙත් කීපදෙනෙක් ඉන්නවා. නම දන්න උන්ට ඉහලින් ඉන්න නම නොදන්න චරිත ඒවා.
    :cool:
    :cool:
     
    • Like
    Reactions: MR.YOLO

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    ඉස්සර තමයි පාතාලේ පොන්නයෝ එළිපිට රැන්ගුවේ . දැන් උන්ට ලංකාවේ එළියේ ඉනන්වට වඩා හිරේ ඉන්න එක safe .

    ඉස්සර කොන්ත්‍රාත් ගන්න ,දෙන්න ලේසි නැහැ දැන් එහෙමද ? තුවක්කු පඳුරකට පයින් ගැහුවත් විසි වෙනව ඇති ලංකාවේ

    ඔය ඕන පාතාලේ පොන්නයෝ ලොක්කෝ කියා ගන්න Dubai වගේ පාතාලේ උන්ට./උන්ගේ හොර සල්ලි වලට ඒ රට වල ආණ්ඩුවෙන් ආරක්ෂාව දෙන dubai(uae ) singapore & malaysia වගේ තැන් වල හැඟෙන්නේ මැරුම් කන්න වෙන නිසා .

    සෙට් එකක් මැරුණා ප්‍රසිද්ධ ලංකාවේම නම දන්නා Dubai පොන්නයෙක් ගේ උන් වෙඩි තියල ,
    අර මරුන උන් ටික කාලෙකට (සති ගානකට ) කලිනුත් මොන පතලේවත් නොවන ගමේ උන්ගෙන් සද්දේ දාන්න ගිහින් ගුටි කාපු උන් .
    ඒත් පත්තර වල අර මරුන උන් විස්තර කරලා තිබ්බේ පාතාලේ උන් වගේ . area එක හොල්ලන් ඉඳපු . area එකේ කවුරුත් නම් උන්ව ගණන් ගත්තේ වත් නැහැ
    .
    ඒ මැරුන උන් සද්දයක් දාල තිබ්බ එකෙක්ට , උන්ගේ ගෙදර ලඟට එකෙක් තනියෙන් ගිහින් දෙයක් කියල තිබ්බ , අරුන් (මරුන උන් වෙඩි වැදිලා ) හැරෙන තැපෑලෙන් පොලිසියේ ගිහින් entry එකක් දාල බයට . පොලිසියේදී කියල තිබ්බ උන් (මැරුන උන් ) sir අපිට මුන් හැප්පෙන ඕන නැහැ කියල. පොලිසිදීම සමාව ගත්තා . case close .

    එහෙම උන්ව ප්‍රසිද්ධ පාතාලේ එකෙක් ගේ නමක් ගෑවුන උන් වෙඩි තියල මැරුවම පත්තර වල මැද පිටු වල තිබ්බ අරුන් (මරුන උන් ) පතලේ උන් විදිහට ලියල .

    ප්‍රසිද්ධ පාතාලේ එකෙක් ගේ අඳුරන උන් ටිකකට ගහල ඒක නිසා වෙඩි කාල තිබ්බේ අහලා තියෙන විදිහට (100% sure නැහැ ) . පොලිසියෙන් ඇල්ලුවා වෙඩි තියපු උන් මතක විදිහට .
     
    • Like
    Reactions: ML1987 and MR.YOLO

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,393
    12,670
    113
    Piliyandala
    පාතාල හදන්නෙත් පොලිසියේ එවුන් බං..

    පුද්ගලික කොන්තරයකට මිනී මැරුමක් කරනවා වගේ නෙමෙයි කොන්ත්‍රාත් අරගෙන සැලසුම් හදලා ගහන එවුන් තමයි අවුල... එහෙම කණ්ඩායම් සහා උන්ගේ පිරිස් 1400ක් වගේ ලංකාවේ ඇතුළේ හඳුනාගෙන ඉන්නවා කියලා මේ ලඟදි පොලිසියෙන් කිව්වා වගේ මතකයි..

    මිනීමරුවා අඳුරගන්න බැරි වෙච්ච නඩු සැහන්න ගානක් කොහේ හරි එකෙක් ගේ පිටේ තියලා ශේප් වෙන්න පොලිසිය හදන්නේ..

    ඉතින් පොඩ්ඩක් නම හයිප් උනාම උගේ නම භාවිතා කරලා කොහෙවත් නැති සිපයි පවා කප්පම් ඉල්ලනවා.. ඒවා ඇත්ත එකා දන්නෙත් නෑ😅
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ගොඩක් එවුන් නම කිය කිය ඉන්නේ නෑ.
    වර්ග දෙකක් ඉන්නවා නම දන්න එවුන් නම නොදන්න එවුන්.
    නම නොදන්න එවුන් නම දන්න එවුන්ට උඩින් ඉන්නේ. ගොඩක් වෙලාවට නම නොදන්න එකා කව්ද කියලා දන්නේ ගමේ නම දන්න පාතාලේ එකා විතරයි.
    ☝️මේක හරි! එකඟයි... ඔය නම නොදන්න උන් භයානක වැඩී කියලා තමයි කියන්නේ
    දැන් තග දන්නේ නැද්ද?
    Lawyer එක්ක තමයි මොකක් හරි සුපිරි ඇරියස් එකක් තිබ්බේ,🧐🤔 එක්කෝ Lawyer අරූව නොදන්න නිසා dont care ගණන් ගත්තේ නෑ වගේ සීන් එකක් නිසා ඇරියස් කථාව deed එකේ දෙයක් එක්ක පටලවා ගත්තා, ඒත් අහල පහල උන් කියලා තිබ්බ ඒ පොර එහෙම දාමරික සීන් එකේ ඉන්නේ කියලා ඒත් lawyer විශ්වාස කළේ නෑ,

    අන්තිමට පොර ඇත්තටම චරිතයක් කියලා අපිත් දැන ගත්තේ පොර lawyer ට call කර කර දුව උස්සනවා කිය කිය තග දැම්මා, ෆොටෝ එවලා තිබ්බා අවස්ථා දෙක තුනක ඒ දරුව follow කරලා class ඉස්සරහා එහෙම photo අරන්

    පොලීසියට කිව්වම හොයලා බලල දැනගත්තාම පොලීසියත් බලු උනා action ගත්තේ නෑ එතනින් lawyerගේත් ego එක බැස්සා.

    කොහොම හරි ඔය චරිතේ මුල් දවස්වල ඒ අදාල property එක අපේ පියා අර ගත්තා කියල දැනගත්තාම ඒ ළඟ පාත ගැවසිලා ඉඳලා තියනවා, ඒ කාලේ බාස්ලා හිටිය නිසා renovation සීන් බලන්න අපේ පියා නිතර නිතර එහේ ගිය, පොරක් ඇවිල්ලා අපේ පියාගෙන් එක දවසක් ඇහුවලු සිගරට් එකක් පත්තු කරගන්න ගින්දර දෙනවද කියලා, එකත් හෙන සද්දෙන් ලු කථා කරලා තියෙන්නේ,

    අපේ පියා ඉන්න කියලා ගිහින් ගිනිපෙට්ටියක් අරන් එද්දී පොර ඉන්නවාලු ගෙදර දොර ඉස්සරහා ඒ ටිකට වත්තෙන් ඇතුලට ඇවිල්ලා උගේ තැනක් වගේ ඉස්සර දොර ළඟටම, ගිනි පෙට්ටිය දුන්න ගමන් එතනම සිගරට් එක පත්තු කළා ලු,

    ගේ ඇතුල බලලා අපේ පියාගේ දිහාත් කන්න වගේ බලලා වත්ත පැත්තට ගිහින් හොඳට කාරලා කෙල ගහල garden ටැප් එකෙන් වතුර බොන්න හැදුවලු,

    ඒ පාර අපේ පියා කථා කරල කිව්වාලු පුතා තේ එකක් බොමු කියලා බාස් ලට තේ දෙන්න කොහොමත් වැඩ නවත්තලා ලු තිබ්බේ ඉතින් ගෙනල්ලා තිබ්බ falsk එකකින් තේ එකක් දාලා දීලා පොර බීලා නෑ (එතනදි කෝප්පේ අතේ තියන් ඉඳලා සිගරට් එක බීලා විතරයි තේ එක කෝප්පේ එක්ක එහෙම්ම තියලා ගිහිල්ලා යද්දී) අපේ පියා පොර එක්ක කතාවට වගේ ඇහුවලු පුතා මෙහෙ අහලපහල ද කියලා, එතකොට පොර කිව්වාලු ඔව් පොල් වත්තට යන්නේ කියලා, ඒ වෙලාවේ බාස් කෙනෙක් අපේ පියාට කථා කරලා ගේ ඇතුලට ගිය ටිකට පොර missing ලු

    අන්තිමට තග දාපු දවස් වල අපේ පියා අර lawyer ගෙන් ෆෝන් එක ඉල්ල ගෙන ඒ පොර එක්ක කතා කරලා තියනව අපේ පියා ෆෝන් එක අර ගත්ත ගමන් කිව්වාලු මම තමයි ගෙදර අයිතිකෙනා මොකද්ද මෙතන ප්‍රශ්නේ කියලා, එතකොට පොර කිව්වාලු "බංඩාර මහත්තය මාව දන්නවා මට මහත්තයා එක්ක කතාවක් නෑ, ප්‍රශ්නේ අදාල කෙනා එක්ක මම විසඳ ගන්නම්, බංඩාර මහත්තයාට ඕනිම දෙයක් කරගන්න තියනවා නම් පොල් වත්තේ සුමිත්ට පණිවිඩයක් දෙන්න මම එන්නම්" කියලා අපේ පියා කිව්වාලු"පුතා කවුද කියලා මම නම දන්නෙත් නෑ නේ" කියලා, පොර කියල "එදා තේ එක දුන්නේ මට තමා" කියල පොර call එක cut කරලා.

    කථාකරපු number ඔක්කොම පොලීසියට දෙන්න කියලා තිබුන නිසා අන්තිමට call එක ආපු නම්බර් එක පොලීසියට දෙන්න ගියාම තමයි අපේ පියා OICට ඔය සිගරට් එකේ කථාව කිව්වේ, එතකන් කවුරුත් දැනන් හිටියෙ නෑ පොර ඒ ගෙදරට ආවා කියලා වත්.

    එදා ඉඳන් අද වෙනතුරු ආපහු call මුකුත් ආවේ නෑ කිව්වා lawyer ගෙන් ඇහුවාම. ප්‍රශ්නේ ඉවරයි කියලා තමයි ඔක්කොම හිතන් ඉන්නේ බලමු ඉතින් ඉස්සරහට 🤗

    අපේ මව අදටත් පියාට බනිනවා මතක් වෙන හැම සැරේම පාතාලේ එකෙක් ගෙන් වෙඩි කාපු දවසට තමයි තේරෙන්නේ කිය කිය, පහුගිය ටිකේ TV එකේ ඔය news යද්දී පෙන්න පෙන්න කියනවා "දැක්කා නේ ඊලඟට තමුන්නැහෙට වෙඩි කාලා news වලට යන්න පුළුවන්" කියලා 🤭🤗
     
    • Like
    Reactions: clumsyhulk

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    මම කියන්නෙ ආශ්‍රය කරල නෙමේ දවසක් හරි කතාබහ කරල තියනවද?

    තියනවනම් ඒ කෙනා ජීවත් වෙන්නෙ කොහොමද? ඒ කියන්නෙ නොමල් විදිහට සමාජෙ ඉන්නවද? නැත්නම් බයෙන් වගේද ඉන්නෙ..

    තව කාතාබහ හැසිරීම කොහොමද? කතාබහෙන් එහෙම පොරක් කියල තේරෙනවද? ලොකු සීන් වගේද? අන්න ඒ වගේ විස්තර ටිකක් දැනගන්න ඕනෙ.
    Kaduwela wasantha
    Homagama Bo gahayata Ajith
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,660
    1
    4,512
    113
    Matale
    ගොඩක් එවුන් නම කිය කිය ඉන්නේ නෑ.
    වර්ග දෙකක් ඉන්නවා නම දන්න එවුන් නම නොදන්න එවුන්.
    නම නොදන්න එවුන් නම දන්න එවුන්ට උඩින් ඉන්නේ. ගොඩක් වෙලාවට නම නොදන්න එකා කව්ද කියලා දන්නේ ගමේ නම දන්න පාතාලේ එකා විතරයි.

    කතාකරලා තියෙනවා සුරේශ් එක්ක. ඩබල් මර්ඩර් එකක් ගැහුවා. ඌ දැන් ඇතුලේ අයිස් ග්‍රෑම් 50කට අන්තිමට ගියේ. මගේ කලින් ඉස්කෝලේ එක පන්තියේ යාලුවෙක්. කියනදෙයක් අහන එකෙක්නම් නෙවෙයි පොර. මල්ලි එක්කත් සීන් එකක් දාගෙන මගේ මල්ලි කියලා නොදැන. පස්සෙ ඌ ශේප් වුනා.

    දෙමටගොඩ ශෙල්ටන් එක්ක කතාකරලා තියෙනවා. සති 2ක් විතර පොරව සෙට් වුනා සේල් එකක් කරද්දි. 2014දිද කොහෙද. පොරත් පට්ට කතාවක් මට කියලා දුන්නා.

    මොරටුවේ කිරියා එක්ක කතාකරලා තියෙනවා. මගේ කසින් කෙනෙක්ගේ හොදම යාලුවෙක්. කටුබැද්දේ හොටෙල් එකකට (කෑම කඩයක්) වෙඩිතිබ්බේ පොර. අංජුගේ කන්ටැක්ට්. දැන්නම් එලියේ ඉන්නේ.

    ඉසුරු ඌගේ මල්ලි ලහිරු දෙන්නවම අදුනනවා. දෙන්නම කුඩ්ඩො. ඉසුරුගේ පව්ල ගයනිව කුඩු සලිදු තියන් හිටියේ. දෙවෙනි ළමයා සලිදුගේ කියලා ඌ කියන්නේ ගයනි කියන්නේ ඌගේ නෙවේ ඉසුරුගේ කියලා. සලිදු කොල්ලො දෙන්නෙක් දම්මලා ගයනිව කැපුවා. බේරුනා දැන්නම් මොරටුවේ පේන්න නෑ.

    නමින් ප්‍රසිද්ද නැති ගොඩක් එවුන්ව අදුරනවා මගේ ෆ්බී එකේ ඉන්න එවුන්ගෙන් බාගයක් විතර අන්ඩවර්ල්ඩ් කන්ටැක්ට් තියෙන එවුන්.

    අන්තිමට කතාකලේ මොරටුවේ චම්මිට. පොර යටතේ ඉන්නේ මොරටුවෙ අනිත් එවුන් ඔක්කොම.
    පානදුරේ රමේශ් කියලා එකෙක් මගේ ෆොටෝස් ෆ්බී දාලා මගේ විස්තර හොයලා. නිව්ස් එක ආවේ චම්මිගෙ කන්ටැක්ට් එකක් ඌට තියෙනවා චම්මිත් මාව හොයන්න සෙට් එක දාලා කියලා. රමේශ් කියන පොන්නයා එහෙම තමයි සිද්දිය වටේ යවලා තියෙන්නේ.
    චම්මි මගේ මල්ලිවත් හොදටම අදුරන පොරක්. අසංකත් ඉන්නවා තව ගීතිකයත් ඉන්නවා උන්ට සිද්දිය කිව්වේ නෑ ගූ කේස් එකක්.
    කෙලින්ම ගියා ලකා එක්ක. මගේ පරන ඉස්කෝලේ හොදම යාලුවා. අංජුගේ කන්ටැක්ට් එකක් පොර. පොරගේ මල්ලි සලිදුගේ කන්ටැක්ට් එකක්. කෙලින්ම චම්මි හම්බුනා ඇහුවා මාව හොයන්න කියලා රමේශ් කියලා පොරක් කිව්වද, නදීර කියලා එකෙක්ට මාව හොයන්න කිව්වද කියලා. පොර සිද්දිය දන්නෙත් නෑ. නෑ මල්ලි එහෙම දෙයක් මම දන්නේ නෑ කිව්වා. ඊයේ සිද්දිය වුනේ කෙලින්ම ඇහුවා ප්‍රශ්නේ ඉවරයි. රමෙශ් කියන එකා කලින් චම්මිලාගේ ගෙවල් ලග ඉදලා පානදුරේ ගිහින් තියෙන්නේ. මූ ඒ නිසා චම්මිගේ නම පාවිච්චි කරලා. මදුවට සීන් එක කිව්වා පොර චම්මිගේ නම යූස් කරපු ගොතයගේ විස්තරේ චම්මිට දෙයි.

    මම දන්න්ස් එවුන්ගෙන් මැර සීන් එකේම ඉන්නේ සුරේශ්, ශෙල්ටන් වගේ අය.
    චම්මි උනත් දැන් ශේප් එකේ ඉන්නේ හැබැයි බිව්වමනම් අව්ල් යනවා.
    අනිත් එවුන් ඔක්කොම නෝමල් ඉන්නේ.

    අමතක වුනා මට අවුරුදු 16දි පොරක් සෙට් වුනා මලියා කියලා පොර මහරගම. ආයුද ගබඩාවක්. ෆිට් එකට සෙමි ඔටෝ 9mm එක ඒදවස්වල 16000ට දෙන්නම් කිව්වා 20 බුලට් පැක් එකත් එක්ක. ඒ කන්ටැක්ට් නම් දැන් නෑ.

    ඕන ප්‍රශ්නෙකට නිපුවා මොකෝ වෙන්න ඕනේ කියලා අහන්න මිනිස්සු ඉන්නවා. රුපියලක්වත් වියදම් නොකර ඕන ගේමක් ගැහුවැකි. ඒක මනුස්සකමට හැදුන දෙයක්. ඒ තත්වේ මන් හිතන් නෑ උබලා කාටවත් හදාගන්න පුලුවන් කියලා. අහිංසකම චරිතේ වෙලා හදාගත්ත තැනක් ඒක.

    උබලා දන්නේ නැතිවුනාට කිරියෙත් කීපදෙනෙක් ඉන්නවා. නම දන්න උන්ට ඉහලින් ඉන්න නම නොදන්න චරිත ඒවා.
    2008 idan meke inna uba parissamen hitahan kollo. kiriyata uba watinawa.
    "රුපියලක්වත් වියදම් නොකර ඕන ගේමක් ගැහුවැකි. ඒක මනුස්සකමට හැදුන දෙයක්. ඒ තත්වේ මන් හිතන් නෑ උබලා කාටවත් හදාගන්න පුලුවන් කියලා. අහිංසකම චරිතේ වෙලා හදාගත්ත තැනක් ඒක." oya kathawa thamai anith hamadetama wadiya watiine.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔව්. හැබැයි වැඩියෙන්ම අදුරන්නේ පොරගෙ තාත්තාව. ශ්‍රී ලංකා/UNP හැම ආණ්ඩුවකම ලොකුම කැබිනට් ඇමතිකමක් ගන්න පිරකගේ හොඳම යාළුවා.
    සුපිරි ජෙනුයින් පොරක්. වැඩි කලබල නෑ. හිනා මුසු මුනෙන් ඉන්නේ.
    හැබැයි නිතරම බයෙන් තමයි ජීවත් වෙන්නේ.
     
    • Like
    Reactions: clumsyhulk