උබ හොද ත්ත්වෙක ඉන්නවානම් අබාදිත නංගිව දෙන්න පුලුවන් තම්න්ගෙ යාලුවා ඇරෙන්න වෙන හොද මනුස්සයෙක් කොහෙන් හොයන්නද? බන් තම්න් දන්න කියන එකාට නංගිව දි ගන්න පුලුවන්නම් ඉට වඩා දෙයක් තියෙද උබෙ යාලුවාට ඌ මල් තියලා වදි උබට
ඉස්සර බන් බොලන් කියාගෙන හිටපු එකා අයියා හරි මල්ලි හරි කියලා ආදරෙන් කතා කරයි උබට යාලුවා තර්ම් සුදුසුකමක් ලොවෙත් වෙන නැහැ![]()
man abadhitha kellekva badinne naha. man ekka yaluve la inna kella abaditha unoth man eyava atha arin nathuva badinawa![]()



කොහොමද බන් ඔය දෙක වෙන් කරල අඳුර ගන්නේ.![]()
ඒක මට හරියටම කියන්න බෑ නමුත් මම මෙහෙම එකක් දන්නවා ආදරය කියන්නේ කුලකයක් නම් අනුකම්පාව කියන්නේ ඒකේ උප කුලකයක් කෙටියෙන් කියනවා නම් අනුකම්පාව කියන්නේ ආදරයේම කොටසක්. නමුත් ආදරය කියන්නේ අනුකම්පාවේ කොටසක් නෙවෙයි. ආදරය කිව්වම ඒකේ මහා බර ගොඩක් දේවල් තියෙනවා.
ආදරය කිව්වාම -> අනුකම්පාව, කැපකිරිම, මෛත්‍රී කිරිම, මිත්‍ර කම, ගැලපීම, විශ්වාසය, අන්‍යෝනය අවබෝධය, පුද්ගලයාව ඒ විදියට පිළිගැනීම (ඒ කියන්නේ අඩුපාඩු තිබුනත් ඒවා නොසලකා පිළිගන්නවා), ඉවසීම, ආරක්ෂාකිරිම, සැක නොකිරිම, ඇලීම/බැදීම etc... (තව තියෙන්න පුලුවන් නමුත් මම ඔක්කොම දන්නේ නෑ මොකද ආදරය කියන දේට නිර්වචනයක් නෑ තාම)
නමුත් ආදරයේ තියෙන දේවල් වෙන වෙනම ගත්තම ඒක ආදරය නෙවෙයි නමුත් මේ දේවල් ඔක්කොම එකට ගත්තම ඒක ආදරය.
උදාහරණයට, බෞද්ධ භික්ෂූවක් ළග
---
අනුකම්පාව, මෛත්‍රී කිරිම, ඉවසීම තියෙන්න පුලුවන් නමුත් ඒක ආදරය නෙවෙයි.
මසුරු සිටානන් කෙනෙක් ළග
---
ඇලීම/බැදීම තියෙන්න පුලුවන් වස්තූන් වෙත නමුත් ඒක ආදරය නෙවෙයි.
යාළුවෙක් ළග
--
මිත්‍ර කම, අන්‍යෝනය අවබෝධය ,ආරක්ෂාකිරිම තියෙන්න පුලුවන් නමුත් ඒක ආදරය නෙවෙයි.

මචන් ආබාදිත කෙල්ලෙක්ට ආදරෙ කරන එක, එහෙම කෙනෙක් සමග විවාහ වෙන එකේ කිසිම වැරැද්දක් නෑ, නමුත් උඹ ආදරෙ කරපු කෙනව එකපරටම ආබාදිත වුනා නෙමෙයිනෙ, අනික උඹට කෙල්ලො ගැන වැඩිපුර හිතෙනවත් කීවනෙ මේ දවස් වල; සමහර විට මේක ආදරයක් නෙමෙයි අනුකම්පවක් වෙන්න ඇති. උඹේ හිතට ඒක අදරයක් වගේ දැනෙනව ඇති උඹ මේ දවස් වල ඉන්න මානසිකත්වයත් එක්ක. ඒ නිසා හදිසි තීරන අරන් ඒ අහින්සක කෙල්ලගේ ජීවිතෙ විනාශ කරන්නේ නැතිව උඹ ඇති තරම් කාලය අරන් උඹේ හදවතට තට්ටු කරලා අහපන් මේ ආදරේද අනුකම්පාවද කියලා. මෙහෙම කීවට තරහ ගන්න එපා මචෝ හොඳේ...



අවුලක් නෑ මචෝ. මම ත්‍රෙඩ් එක දැම්මෙත් මම වගේම කොල්ලෝ මේ ප්‍රශ්නේ මොන විදියට දකිනව කියල බලන්න. තාම මම කාටවත් කියලවත් නෑ. මට අනුකම්පාව දැනෙන දේවල් ගොඩක් තියෙනවා. මගතොටේදී උනත්. ඒත් හැම තිස්සෙම මතක් වෙන්න. හිතන්න යන්නේ නෑනේ. ඒත් මේ නංගිව මට හැම තිස්සෙම මතක් වෙනව. එයා බලන්නමයි හිතෙන්නේ. ෆොන් එකෙන් හොරට ගත්ත ෆොටෝ එකක් විතරයි ලඟ තියෙන්නේ. හැබැයි ඒකත් blur වෙලා![]()
උබ ඔන කෙනෙක්ට ආදරේ කරහන් බන්..... මට ඔක උනානම් මම ඔය කෙල්ලව බදිනවා.... ආදරේ නම් ඔය කෙල්ලව බැදහන්... උබව අමරුවේ වැටෙන්න කියනව නෙමෙයි..... සමහර විට අත පය හොදට තියෙන කෙල්ලෙක්ට වඩා ඔය කෙල්ල ගොඩක් හොද වෙන්න පුලුවන්... ඔල් ද බෙස්ට්.....
මේ ටිකත් කියලම යන්නම්.....
හැබැයි උබ එ කෙල්ලට ආදරේ කරලා අතඇරියොත් බොට හෙන ගහනවා.....![]()
eyawa maruwa nam hari![]()

උබ ඔන කෙනෙක්ට ආදරේ කරහන් බන්..... මට ඔක උනානම් මම ඔය කෙල්ලව බදිනවා.... ආදරේ නම් ඔය කෙල්ලව බැදහන්... උබව අමරුවේ වැටෙන්න කියනව නෙමෙයි..... සමහර විට අත පය හොදට තියෙන කෙල්ලෙක්ට වඩා ඔය කෙල්ල ගොඩක් හොද වෙන්න පුලුවන්... ඔල් ද බෙස්ට්.....
මේ ටිකත් කියලම යන්නම්.....
හැබැයි උබ එ කෙල්ලට ආදරේ කරලා අතඇරියොත් බොට හෙන ගහනවා.....![]()

lol paw oi
ෆල #$&%*#$![]()
ඉස්සර මචංලා මම කෙල්ලෝ ගැන වැඩිය හිතුපු එකෙක් නෙමෙයි. මේ අවුද්දේ අවුලක්ද දන්නෑ දැන් නම් කෙල්ලෝ ගැන ටිකක් වැඩිපුර හිතෙනවා.
මචංලා දැනට මාස ගානකට කලින් මම කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහලා එයාගේ අයියගෙන් ගුටිනොකා බේරුනේ අනූනමයෙන්.මුලදි අවුල් උනාට දැන් නම් එයා ගැන හිතේ කිසිම දෙයක් නෑ.
නමුත් මේ ලඟකදි ඉඳන් මට කෙල්ලෙක්ට හිත ගිහින් හැමතිස්සෙම එයා ගැන මතක් වෙනව. ඒත් අවුල තියෙන්නේ එයාකේ දකුණු කකුල පන නෑwheelchair එකෙන් තමයා යන්නේ. උරකිහිලි වලින් යන්නත් පුලුවන්. මෙයා මගේ යාලුවෙක්ගේ නංගි කෙනෙක්. මම ඌත් එක්ක උන්ගේ ගෙදර ගියාම තමයි අඳුන ගත්තේ. මට නම් දැක්කගමන්ම හිත ගියා. යාලුවට තාම මේ ගැන කිව්වේ නෑ.
හිතට මොකක්ද වගේ මගේ ගෙදරින් කැමති වෙයිද දන්නෙත් නෑ
උබලට මචංලා කවදාවත් ආබාධිත කෙල්ලෙක්ට ආදරේ හිතිල නැද්ද මචංලා? ඒ වගේ ආබාධිත කෙල්ලොන්ට යන අනාගතේ මොකක්ද?
මට දැන් හැම තිස්සෙම එයා මතක් වෙනව. සති දෙකකම යාළුවට නොකියම යාලුව බලන්න විදියට එහේ ගියා කෙල්ලව බලන්න.![]()
මුලින්ම හොදට වෙලාව අරන් හිතපන් උබට ඔය තියෙන්නේ ඒ කෙල්ල ගැන ආදරයක්ද ද අනුකම්පාවක්ද කියලා. ආදරයක් නම් මේ ගැනත් හිතපන්.
සාමාන්‍ය කොල්ලෙක්ට වඩා උබට කැපකිරීම් කරන්න පුලුවන් නම්, බැන්දට පස්සේ උබේ හිතට එන feelings ( I mean sex ) උබට control කරගන්න පුළුවන් නම්, තමන්ගේ වැඩ උනත් පාඩු කරගෙන කෙල්ල ගැන හොයලා බලන්න පුළුවන් නම් කිසිම ප්‍රශ්නයක් නැ බැදපන්.
අත පය හතර හොදට තියෙනකොටත් වටේ යන කෙල්ලෝ ඉන්න කාලේ එක හිතකින් ආදරේ කරන disable කෙල්ලෙක් ලබන එකත් වාසනාවක් බන්. හොදට හිතලා බලලා තීරණයක් ගනින්. ජය වේවා.


