හදිසි තීරන ගන්න එපා තව හිතල බලපන්. පස්සෙ මොනා හරි ප්‍රශ්නයක් ඇති වුනොත් ඒ කෙල්ල තමයි දුක් විදින්නෙ
ඒක ඉවරයි කොල්ලො.. ඒ ලව් එක බ්‍රේක් වුනේ A/L කරන කාලෙමයි.. ඔය සිද්ධිය නිසා මං හිතපු තරම් රිසාල්ට් එකක් ගන්න බැරි වුනා A/L වලින්.. දැන් ඉතිං ඒක අමතක කරලා තියෙන්නෙ.. මෑතකදිත් ඔෆිස් එකට ආපු කෙල්ලෙක් එක්ක පොඩි සම්බන්ධයක් තිබිලා නැවැත්තුවා.. ඉස්සර ඉඳන් බොස්ගෙ දුව මාත් එක්ක මාර ෆිට්.. ඒත් බං මං ඒකිම මඟහැරියා.. හරියට මූන බලලවත් කතා කලේ නෑ.. මොකද මේකි නිකන් මට ආදරෙයි ආදරෙයි වගේ දැනුන නිසා.. බොස්ගෙ දුව කියන දේ මට නිතරම මතක් උනා.. ඉතිං ඒකි පස්සෙ ඔෆිස් එක පැත්ත පලාතෙ ආවෙ නැහැ.. පස්සෙ මෑතකදි මං ඕන රෙද්දක් වෙන්න කියලා ඒකි එක්ක කතාබහ කරන්න ගත්තා.. මටත් නොදැනිම ඒකි ගැන ආදරයක් ඇතිවුණා.. ඉතිං ඒකි කැමති වුණා.. කෙල්ලගෙ ගෙවල් වලිනුත් කැමති වුණා.. වාසනාවද අවාසනාවද කියලා මං දන්නෑ.. දැන් ඉතිං ශේප් එකේ කරගෙන යනවා..
Arkham Knight
Dinusha Sankalpa
Dinchad
Chanaka Manjula
ඔය සෙට් එක මට ලොකු සප් එකක් දුන්නා
නෑ බං.. එයාලා කැමතියි..
ඒත් මගේ වැඩ පාඩු වෙනවා බං සෑහෙන්න..
ඉරිදා සෙනසුරාදා දවස් වලට ආවම යන්නෙ හැන්දෑවට..
ඉතිං දවසෙම වැඩ පාඩුයි..
මොකුත් කියන්නත් බෑ බං..
ඒකි දියවෙනවා පොඩ්ඩ ඇත්තං..
අද තවම නෑ..
මොකෝ දන්නෑ..
ඔය ත්‍රේ්ඩ් එකේ පේජ් එකක් දෙකක් පිටිපස්සට ගිහින් බලපං..
ඕවා ගැන වැඩිය අත්දැකීම් නෑ.
ලොක්කා එක්ක තියෙන සම්බන්ධයට එෆෙයා එක ගාවගන්නැතිව ගාණට කරන් යන්න. මොකක්ද ඉන්ඩස්ට්‍රි එක උඹෙ?

අහ්. සන්තෝසයි. අෆිනම් ඉති්න් අනගාරිකයි බොස්.ඕවා ගැන වැඩිය අත්දැකීම් නෑ.
ලොක්කා එක්ක තියෙන සම්බන්ධයට එෆෙයා එක ගාවගන්නැතිව ගාණට කරන් යන්න. මොකක්ද ඉන්ඩස්ට්‍රි එක උඹෙ?

මොන දේ වුනත් උඹ ගොඩක් වසනාවන්තයි බන් ඔය තරම් ආදරෙ කරන කෙල්ලෙක් ලබන්න. එහෙම අය කවදවත් දාල යන්නෙ නෑ හැමදාමත් උඹ ලඟ ඉඳියි. වැඩ පාඩු වෙන එකට එච්චර අප්සට් ගන්න එපා බන්. ටික ටික තෙරුම් කරල දීපන්. එත් මූනට දමල ගැහුව්ව වගේ නෙමෙයි ශේප් එකේ. එ දේ බරපතලකම ශේප් එකේ තෙරුම් කරලා දීපන්. පුලුවන් නම් එයාටම තෙරුම් යන්න සලස්වපන්.
ඊට පස්සෙ කියනවා.. කෙල්ලෙක් සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් කරන්නෙ නෑ.. ඒත් මං දන්නවා ඔයා මගෙන් කවදාවත් ඕක අහන්නෙත් නෑ කියලා.. මං මේ පාර ඉස්සර වුනේ ආයෙම ඔයාව මට නැතිකරගන්න බැරි නිසා කියලා..
ෆිල්ම් එකක් බලන්ඩ ගියා බාගයක් බලලා ආවා..
අද තවම ආවෙ නෑනෙ.. හැබැයි බං කොච්චර වැඩ පාඩු වුනත් ඒකි නාවම හිතට නිකන් මොකක්ද වගේ..

ගෙදර හිටන් යනවා.. එකට ඩ්‍රින්ක් එකත් දානවා..
WOW!

ඔව් මචං.. මං හිතුවෙ නෑ එච්චර ෆිට් වුනා කියලා දුව එක්ක සම්බන්ධයක් පටන් ගත්තොත් එකට කැමති වෙයි කියලා.. මං කලින් එහෙම කලේ නැත්තෙ බොසාගෙ හිත රිද්දන්න බැරි නිසා.. ඒත් අන්තිමේ හිතපු නැති දෙයක් වුනේ..
mm. ela ban. karan palayan. Updates deepanko apita![]()
![]()

ඔව් මචං.. මං හිතුවෙ නෑ එච්චර ෆිට් වුනා කියලා දුව එක්ක සම්බන්ධයක් පටන් ගත්තොත් එකට කැමති වෙයි කියලා.. මං කලින් එහෙම කලේ නැත්තෙ බොසාගෙ හිත රිද්දන්න බැරි නිසා.. ඒත් අන්තිමේ හිතපු නැති දෙයක් වුනේ..
apita kello ne 

ubanam mara luckyapita kello ne
![]()
මෙ කෙල්ලගෙ අයියා උබද> මචන්අරුට බන්දවන්නම හදන්නෙ
![]()