උබල කැමතිද ආබාධිත කෙල්ලෙක්ව බඳින්න?

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    හදිසි තීරන ගන්න එපා තව හිතල බලපන්. පස්සෙ මොනා හරි ප්‍රශ්නයක් ඇති වුනොත් ඒ කෙල්ල තමයි දුක් විදින්නෙ
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ඒක ඉවරයි කොල්ලො.. ඒ ලව් එක බ්‍රේක් වුනේ A/L කරන කාලෙමයි.. ඔය සිද්ධිය නිසා මං හිතපු තරම් රිසාල්ට් එකක් ගන්න බැරි වුනා A/L වලින්.. දැන් ඉතිං ඒක අමතක කරලා තියෙන්නෙ.. මෑතකදිත් ඔෆිස් එකට ආපු කෙල්ලෙක් එක්ක පොඩි සම්බන්ධයක් තිබිලා නැවැත්තුවා.. ඉස්සර ඉඳන් බොස්ගෙ දුව මාත් එක්ක මාර ෆිට්.. ඒත් බං මං ඒකිම මඟහැරියා.. හරියට මූන බලලවත් කතා කලේ නෑ.. මොකද මේකි නිකන් මට ආදරෙයි ආදරෙයි වගේ දැනුන නිසා.. බොස්ගෙ දුව කියන දේ මට නිතරම මතක් උනා.. ඉතිං ඒකි පස්සෙ ඔෆිස් එක පැත්ත පලාතෙ ආවෙ නැහැ.. පස්සෙ මෑතකදි මං ඕන රෙද්දක් වෙන්න කියලා ඒකි එක්ක කතාබහ කරන්න ගත්තා.. මටත් නොදැනිම ඒකි ගැන ආදරයක් ඇතිවුණා.. ඉතිං ඒකි කැමති වුණා.. කෙල්ලගෙ ගෙවල් වලිනුත් කැමති වුණා.. වාසනාවද අවාසනාවද කියලා මං දන්නෑ.. දැන් ඉතිං ශේප් එකේ කරගෙන යනවා..:)

    Arkham Knight
    Dinusha Sankalpa
    Dinchad
    Chanaka Manjula
    ඔය සෙට් එක මට ලොකු සප් එකක් දුන්නා
    :)

    නෑ බං.. එයාලා කැමතියි..:dull:
    ඒත් මගේ වැඩ පාඩු වෙනවා බං සෑහෙන්න..
    ඉරිදා සෙනසුරාදා දවස් වලට ආවම යන්නෙ හැන්දෑවට..
    ඉතිං දවසෙම වැඩ පාඩුයි..
    මොකුත් කියන්නත් බෑ බං..
    ඒකි දියවෙනවා පොඩ්ඩ ඇත්තං..
    අද තවම නෑ..
    මොකෝ දන්නෑ..:(

    ඔය ත්‍රේ්ඩ් එකේ පේජ් එකක් දෙකක් පිටිපස්සට ගිහින් බලපං..:)

    අහ්. සන්තෝසයි. අෆිනම් ඉති්න් අනගාරිකයි බොස්. :rofl: ඕවා ගැන වැඩිය අත්දැකීම් නෑ. :nerd: ලොක්කා එක්ක තියෙන සම්බන්ධයට එෆෙයා එක ගාවගන්නැතිව ගාණට කරන් යන්න. මොකක්ද ඉන්ඩස්ට්‍රි එක උඹෙ?
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    එහෙම ආබාදිත කෙල්ලෙක්ට ලව් කරන එකක් නං නෑ මම :oo:
    හැබැයි යාලු වෙලා ඉන්න කෙල්ල හදිස්සියෙ ආබාදිත වුනොත් අතඅරින්නෙ නෑ ඒ කෙල්ලව.
     
    • Like
    Reactions: C h o p p e

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ඒක ඉවරයි කොල්ලො.. ඒ ලව් එක බ්‍රේක් වුනේ A/L කරන කාලෙමයි.. ඔය සිද්ධිය නිසා මං හිතපු තරම් රිසාල්ට් එකක් ගන්න බැරි වුනා A/L වලින්.. දැන් ඉතිං ඒක අමතක කරලා තියෙන්නෙ.. මෑතකදිත් ඔෆිස් එකට ආපු කෙල්ලෙක් එක්ක පොඩි සම්බන්ධයක් තිබිලා නැවැත්තුවා.. ඉස්සර ඉඳන් බොස්ගෙ දුව මාත් එක්ක මාර ෆිට්.. ඒත් බං මං ඒකිම මඟහැරියා.. හරියට මූන බලලවත් කතා කලේ නෑ.. මොකද මේකි නිකන් මට ආදරෙයි ආදරෙයි වගේ දැනුන නිසා.. බොස්ගෙ දුව කියන දේ මට නිතරම මතක් උනා.. ඉතිං ඒකි පස්සෙ ඔෆිස් එක පැත්ත පලාතෙ ආවෙ නැහැ.. පස්සෙ මෑතකදි මං ඕන රෙද්දක් වෙන්න කියලා ඒකි එක්ක කතාබහ කරන්න ගත්තා.. මටත් නොදැනිම ඒකි ගැන ආදරයක් ඇතිවුණා.. ඉතිං ඒකි කැමති වුණා.. කෙල්ලගෙ ගෙවල් වලිනුත් කැමති වුණා.. වාසනාවද අවාසනාවද කියලා මං දන්නෑ.. දැන් ඉතිං ශේප් එකේ කරගෙන යනවා..:)

    Arkham Knight
    Dinusha Sankalpa
    Dinchad
    Chanaka Manjula
    ඔය සෙට් එක මට ලොකු සප් එකක් දුන්නා
    :)

    නෑ බං.. එයාලා කැමතියි..:dull:
    ඒත් මගේ වැඩ පාඩු වෙනවා බං සෑහෙන්න..
    ඉරිදා සෙනසුරාදා දවස් වලට ආවම යන්නෙ හැන්දෑවට..
    ඉතිං දවසෙම වැඩ පාඩුයි..
    මොකුත් කියන්නත් බෑ බං..
    ඒකි දියවෙනවා පොඩ්ඩ ඇත්තං..
    අද තවම නෑ..
    මොකෝ දන්නෑ..:(

    ඔය ත්‍රේ්ඩ් එකේ පේජ් එකක් දෙකක් පිටිපස්සට ගිහින් බලපං..:)

    මොන දේ වුනත් උඹ ගොඩක් වසනාවන්තයි බන් ඔය තරම් ආදරෙ කරන කෙල්ලෙක් ලබන්න. එහෙම අය කවදවත් දාල යන්නෙ නෑ හැමදාමත් උඹ ලඟ ඉඳියි. වැඩ පාඩු වෙන එකට එච්චර අප්සට් ගන්න එපා බන්. ටික ටික තෙරුම් කරල දීපන්. එත් මූනට දමල ගැහුව්ව වගේ නෙමෙයි ශේප් එකේ. එ දේ බරපතලකම ශේප් එකේ තෙරුම් කරලා දීපන්. පුලුවන් නම් එයාටම තෙරුම් යන්න සලස්වපන්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අහ්. සන්තෝසයි. අෆිනම් ඉති්න් අනගාරිකයි බොස්. :rofl: ඕවා ගැන වැඩිය අත්දැකීම් නෑ. :nerd: ලොක්කා එක්ක තියෙන සම්බන්ධයට එෆෙයා එක ගාවගන්නැතිව ගාණට කරන් යන්න. මොකක්ද ඉන්ඩස්ට්‍රි එක උඹෙ?
    :):)
    හ්ම්.. බලමු මචං ඉස්සරහට..

    මොන දේ වුනත් උඹ ගොඩක් වසනාවන්තයි බන් ඔය තරම් ආදරෙ කරන කෙල්ලෙක් ලබන්න. එහෙම අය කවදවත් දාල යන්නෙ නෑ හැමදාමත් උඹ ලඟ ඉඳියි. වැඩ පාඩු වෙන එකට එච්චර අප්සට් ගන්න එපා බන්. ටික ටික තෙරුම් කරල දීපන්. එත් මූනට දමල ගැහුව්ව වගේ නෙමෙයි ශේප් එකේ. එ දේ බරපතලකම ශේප් එකේ තෙරුම් කරලා දීපන්. පුලුවන් නම් එයාටම තෙරුම් යන්න සලස්වපන්.
    අනේ මන්දා බං.. මොකකින් මොකක් වෙයිද කියලා.. වැඩේ කියන්නෙ බොසා මට කලින් ඉඳන්ම කැමත්තෙන් නේහ් ඉඳලා තියෙන්නෙ.. මං කිව්වාම ඔයාගෙ තාත්තටයි අම්මටයි මං මොකද කියන්නෙ, එයාලා මාව හුඟක් විශ්වාස කරනවා කිව්වම මේකි කියනවා.. ඉතිං මං අම්මටයි තාත්තටයි ඔයා ගැන කිව්වෙ හුඟක් ඉස්සර, එයාලා කිව්වා ඔයා හොඳයි.. දුවගෙ කැමැත්තක් කරන්න කියලා.. අනික බං ආදරෙයි කියන්න ගියපු දවසෙ මේකි මට කලින් ඉස්සර වුණානේ.. මං කියාගන්න බැරිව උඩ බිම බල බල හිටියෙ.. එකපාරම මේකි කියලා දැම්මා..:shocked: ඊට පස්සෙ කියනවා.. කෙල්ලෙක් සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් කරන්නෙ නෑ.. ඒත් මං දන්නවා ඔයා මගෙන් කවදාවත් ඕක අහන්නෙත් නෑ කියලා.. මං මේ පාර ඉස්සර වුනේ ආයෙම ඔයාව මට නැතිකරගන්න බැරි නිසා කියලා..:(

    බොසාට කොහොමත් මචං වැඩට ගියපු දවසෙ ඉඳන් අනිත් පරණ සේවකයන්ටත් වඩා මාත් එක්ක මාරම ෆිට් වුණා.. ගෙදර හිටන් යනවා.. එකට ඩ්‍රින්ක් එකත් දානවා.. කොහේ හරි යනවා නම් වාහනේ දෙනවා.. බයික් එකේ යන්ඩ එපා කියලා.. බොස්ගෙ වයිපරෙත් එහෙමයි..

    ඔව් මචං තේරුම් කරලා දෙන්න ඕනි ආදරෙන්.. මට අවුලක් නෑ.. බොසා මොකුත් කියන්නෑ වැඩ පාඩු වුණා කියලා..
    හැබැයි බං මගේ යාලුවො මගේ වැඩ ටිකත් එක්ක කරනවා.. උන් පවු.. උනුත් මට මොකුත් කියන්නෑ.. අනික බං රාජකාරිය හරියට කරන්න ඕනි.. නැත්තං මට අවුල්.. නිදිමරාගෙන හරි මං මගේ වැඩේ කරනවා..

    ඇවිඳින්න යන්න ඕනයි කියලා ඊයෙ ඇවිඳින්න එක්කං ගියා.. දවසෙම ටවුන් එකේ බං.. යන්න තැනකුත් නෑ..:( ෆිල්ම් එකක් බලන්ඩ ගියා බාගයක් බලලා ආවා..:dull: අද තවම ආවෙ නෑනෙ.. හැබැයි බං කොච්චර වැඩ පාඩු වුනත් ඒකි නාවම හිතට නිකන් මොකක්ද වගේ..:(

    අනේ මන්දා බං.. ලව් නොකර ඉන්න එක හොඳයි කියලා හිතෙනවා එක වෙලාවකට.. බූට් කෑවමත් දුකයි.. කෙල්ලෙක්ගෙන් අසීමිතව ආදරේ ලැබෙනකොටත් බයයි..:nerd:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගෙදර හිටන් යනවා.. එකට ඩ්‍රින්ක් එකත් දානවා..
    :eek: WOW!
    :yes::yes::yes:
    ඔව් මචං.. මං හිතුවෙ නෑ එච්චර ෆිට් වුනා කියලා දුව එක්ක සම්බන්ධයක් පටන් ගත්තොත් එකට කැමති වෙයි කියලා.. මං කලින් එහෙම කලේ නැත්තෙ බොසාගෙ හිත රිද්දන්න බැරි නිසා.. ඒත් අන්තිමේ හිතපු නැති දෙයක් වුනේ..
     
    mm. ela ban. karan palayan. Updates deepanko apita :D
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අන්න ඒ කේස් එක නිසා තමා රොබියො මට බයක් දැනෙන්නෙ..:(
    බලමු බං.. මං ට්‍රයි කරනවා ඒ ආදරේ ආරක්ෂා කරගන්න..
    ඒත් ඒකිට මගෙන් වැඩි ආදරයක් ලැබෙන්නෙ නෑ කියලා මං දන්නවා බං..
    ඒකි මට ආදරේ කරන තරම් මං ඒකිට ආදරේ කරන්නෑ..:no:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔක්කොටම කලින් හිතලා බලන්න ඔය කෙල්ලව උබට බලාගන්න වෙනවා ඒක කරන්න පුලුවන්ද එක දව්සක් දෙකක් නෙමෙයි ජීවිත කාලෙම එහෙම බැරි නම් ඕක අමතක් කරපන් මොකද ඒකෙන් දුක් විදින්න වෙන්නෙත් උබලටමයි:dull:

    ජිවත දෙක දුනකට වඩා විනාශ වෙන්න පුලුවන් උබ ගන්න තීරනෙන් ඒක නිසා හොදට හිතලා බලල කරන දෙයක් කරන්න:)
     
    mofious

    Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    :yes::yes::yes:
    ඔව් මචං.. මං හිතුවෙ නෑ එච්චර ෆිට් වුනා කියලා දුව එක්ක සම්බන්ධයක් පටන් ගත්තොත් එකට කැමති වෙයි කියලා.. මං කලින් එහෙම කලේ නැත්තෙ බොසාගෙ හිත රිද්දන්න බැරි නිසා.. ඒත් අන්තිමේ හිතපු නැති දෙයක් වුනේ..

    ubanam mara lucky :P apita kello ne :no::dull::rolleyes:
     
    mofious

    Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    ඇත්තටම කෙල්ලට ආදරේ කරලා ගොඩක් ඉවසීමෙන් වැඩ කරන්න පුලුවන්නම් ගොඩක් හොද දෙයක් :)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,787
    3,369
    113
    kalabala wenne natuwa thawa masa 2,3 ohoma idapan..ubata ada danena feeling ekama edatath danunoth idiri piyawarak ganin..
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,968
    763
    113
    මෙහෙ තමා
    Ubata anagathe gana wishwashanam badapan.mkada ubta athe salli hodata nathnam ekitath duk widinna wei.man nam ehema adarayak athi wena ekakna.habai dan adare karana kellata mkakunath digatama adare karanawa.
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ubanam mara lucky :P apita kello ne :no::dull::rolleyes:

    කෙල්ලෝ ඉන්නවා ඕන තරම් පොඩ්ඩක් ඇවිදලා බලපන් පාරේ. නැත්නම් කෝස් එකක් කරපන් ඒවලටත් කෙල්ලෝ එනවා. ෆොරම් වලට වෙලා කටවල් ඇරගෙන බලාගෙන හිටියට වැඩක් නෑ එතකොට කෙල්ලෝ හම්බ වෙන්නේ නෑ ලංකාවේ ඇත්තම කිව්වොත් ගෑණු වැඩියි පිරිමින්ට වඩා.