උබල කොහොමද බන් මේකාලේ lap එක use කරන්නේ? power cut nisa, අඩුම පැය 8 ක් වත් ? මගේ එකේ 2 hours වගේ තියෙන්නෙත්. 19V 120W ban Lap eka, suggestion ekak deepanko
මොන වගේ වැඩද කරන්නෙ? ලැප් එකේ වර්ගය හරියටම කියහන්කො. 120W කියන්නෙ UPS එකකින් වුණත් වැඩි වෙලා අදින්න සෑහෙන අමාරුයි ඉතින්.උබල කොහොමද බන් මේකාලේ lap එක use කරන්නේ? power cut nisa, අඩුම පැය 8 ක් වත් ? මගේ එකේ 2 hours වගේ තියෙන්නෙත්. 19V 120W ban Lap eka, suggestion ekak deepanko
මෙච්චර හැලි කොටන්න තොට පිස්සුද සුත්තෝමොන වගේ වැඩද කරන්නෙ? ලැප් එකේ වර්ගය හරියටම කියහන්කො. 120W කියන්නෙ UPS එකකින් වුණත් වැඩි වෙලා අදින්න සෑහෙන අමාරුයි ඉතින්.
උඹට වාහනයක් තියෙනවා නම් engine එක on එකේ තියලා, lighter socket එකට ගහන 150W, 180W වගේ ඉන්වර්ටර් එකකින් ඇද ගන්න එක තමයි ලාබම විසඳුම. ඕන කාර් වෑන් SUV එකක idle charge එක වැඩේට ඇති. Engine වැඩ නැතත් කාර් බැටරියෙන් විනාඩි 30-40 ක් විතර අදින්න පුළුවන් වෙයි. ඒ ටිකේ ලැප් එකේ බැටරියත් චාජ් වෙයිනෙ. මාරුවෙන් මාරුවට වැඩක් දා ගන්න පුළුවන්. Idle තියන්න තෙල් තියෙනවා නම් එක දිගටම වැඩ කරන්න කිසිම අවුලක් නෑ.
වාහනයක් නැත්නම් ඉතින් 60AH වත් Deep cycle බැටරියක් අරන්, බැටරි බැහැලා අහක දාපු 1200KVA වගේ UPS එකකට හයි කරලා චාජ් කරගන්න වෙයි. ඒකෙන් ලැප් එකේ වැඩ කරන ප්රමාණය අනුව පැය 6-7 පවර් ගන්න පුළුවන් වෙයි. හැබැයි චාජ් කරන්න පැය 12 වත් ඕන නිසා කරන්ට් එන එන වෙලාවට චාජ් කරහන්.
නැත්නම් ඉතින් ලැප් එකේ බැටරි තුන හතරක් අරන් එකෙන් එක සේරම චාජ් කරලා, මාරු කර කර කරන්න පුළුවන්. හැබැයි වැඩි කාලයක් කරොත් Terminal සවුත්තු වෙයි.![]()
මොනා හෙව්වත් උබට හම්බෙන උත්තරඋබල කොහොමද බන් මේකාලේ lap එක use කරන්නේ? power cut nisa, අඩුම පැය 8 ක් වත් ? මගේ එකේ 2 hours වගේ තියෙන්නෙත්. 19V 120W ban Lap eka, suggestion ekak deepanko
යකෝ මනුස්සයෙක් ප්රශ්නයක් අහන්නෙ උවමනාවකට, සමහර වෙලාවට කරගන්නම දෙයක් නැතිව. කරන්ට් කපනකොට තියෙන කරුමේ දන්නේ ඒක අත්විඳපු උන් විතරයි. ඒ නිසා එහෙම වුණාම උට දන්න දෙයක් කියලා දෙන එක පුළුවන් උන්ගේ යුතුකමක්. කිසිම හෑල්ලක් නෑ, ඕක කොටන්න මට විනාඩි 3 ක් යන්න ඇති.මෙච්චර හැලි කොටන්න තොට පිස්සුද සුත්තෝ

මේක මරු නේ.... එකියන්නේ 1500 දීලා, 900ක කාලා 600ක් කරන්ට් එකට වෙන්න ගෙවලා වැඩ කරලා එන්න පුළුවන්Kamathinam mehema option ekak thiyenawa
Shangri La eke open working spaces thiyenawa
Dawasatam1000k wage wenne mathaka widihata
eken 750k da koheda food walata claim karanna puluwan
https://www.co-nnect.info/
කොහෙද වැඩ?මගේ පැය බාගයයි, ඔෆ් උන කියලා නිදාගන්නවා
DC boost වැඩේ හරි. හැබැයි පැය 7 ක් ගත්තොත් නම් උඹෙ බැටරියට සොරි වෙලා යයි බං. රවුටර් එක අයින්ම කරත් පැය 7 ට අඩුම 300Wh වත් ගන්නවා. 12V 35Ah කියන්නෙ 0% ටම බැස්සුවත් 420Wh. හැබැයි voltage බහින නිසා ඕකෙන් පුළුවන් 360Wh වගේ උපරිම.Dc to Dc booster module ekak dala lap ekata power supply ekak haduva.. input DC 12V output DC 19V ..
Lap eka 45 W wage.. 12V 35A battry eken dialog 4G ekai lap ekai 7 to 10 hrs puluvan.. Dialog ekath direct dc duvanne .. inverter use karanne naha..![]()