Questions උබල කොහොමද බන් මේකාලේ lap එක use කරන්නේ?

arovis20

Active member
  • Dec 14, 2020
    284
    132
    43
    උබල කොහොමද බන් මේකාලේ lap එක use කරන්නේ? power cut nisa, අඩුම පැය 8 ක් වත් ? මගේ එකේ 2 hours වගේ තියෙන්නෙත්. 19V 120W ban Lap eka, suggestion ekak deepanko
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    උබල කොහොමද බන් මේකාලේ lap එක use කරන්නේ? power cut nisa, අඩුම පැය 8 ක් වත් ? මගේ එකේ 2 hours වගේ තියෙන්නෙත්. 19V 120W ban Lap eka, suggestion ekak deepanko
    මොන වගේ වැඩද කරන්නෙ? ලැප් එකේ වර්ගය හරියටම කියහන්කො. 120W කියන්නෙ UPS එකකින් වුණත් වැඩි වෙලා අදින්න සෑහෙන අමාරුයි ඉතින්.

    උඹට වාහනයක් තියෙනවා නම් engine එක on එකේ තියලා, lighter socket එකට ගහන 150W, 180W වගේ ඉන්වර්ටර් එකකින් ඇද ගන්න එක තමයි ලාබම විසඳුම. ඕන කාර් වෑන් SUV එකක idle charge එක වැඩේට ඇති. Engine වැඩ නැතත් කාර් බැටරියෙන් විනාඩි 30-40 ක් විතර අදින්න පුළුවන් වෙයි. ඒ ටිකේ ලැප් එකේ බැටරියත් චාජ් වෙයිනෙ. මාරුවෙන් මාරුවට වැඩක්‍ දා ගන්න පුළුවන්. Idle තියන්න තෙල් තියෙනවා නම් එක දිගටම වැඩ කරන්න කිසිම අවුලක් නෑ.

    වාහනයක් නැත්නම් ඉතින් 60AH වත් Deep cycle බැටරියක් අරන්, බැටරි බැහැලා අහක දාපු 1200KVA වගේ UPS එකකට හයි කරලා චාජ් කරගන්න වෙයි. ඒකෙන් ලැප් එකේ වැඩ කරන ප්‍රමාණය අනුව පැය 6-7 පවර් ගන්න පුළුවන් වෙයි. හැබැයි චාජ් කරන්න පැය 12 වත් ඕන නිසා කරන්ට් එන එන වෙලාවට චාජ් කරහන්.

    නැත්නම් ඉතින් ලැප් එකේ බැටරි තුන හතරක් අරන් එකෙන් එක සේරම චාජ් කරලා, මාරු කර කර කරන්න පුළුවන්. හැබැයි වැඩි කාලයක් කරොත් Terminal සවුත්තු වෙයි. 😢
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ

    මෙච්චර හැලි කොටන්න තොට පිස්සුද සුත්තෝ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබල කොහොමද බන් මේකාලේ lap එක use කරන්නේ? power cut nisa, අඩුම පැය 8 ක් වත් ? මගේ එකේ 2 hours වගේ තියෙන්නෙත්. 19V 120W ban Lap eka, suggestion ekak deepanko
    මොනා හෙව්වත් උබට හම්බෙන උත්තර

    1) සොලර් පැනල්, චාජර්, බැටරියක්, ඉන්වටර්යක්
    2) බැටරි චාජර්, බැටරියක්, ඉන්වටර්යක්
    3) ලැප් බැටරි කීපයක්
    4) ජෙනියක්
    5) අන්තිම විසදුම ඉන්දරේ ගේ (වාහනේ + ඉන්වටරේ)

    වෙන විසදුමක් නම් අහලා නෑ
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    මෙච්චර හැලි කොටන්න තොට පිස්සුද සුත්තෝ
    යකෝ මනුස්සයෙක් ප්‍රශ්නයක් අහන්නෙ උවමනාවකට, සමහර වෙලාවට කරගන්නම දෙයක් නැතිව. කරන්ට් කපනකොට තියෙන කරුමේ දන්නේ ඒක අත්විඳපු උන් විතරයි. ඒ නිසා එහෙම වුණාම උට දන්න දෙයක් කියලා දෙන එක පුළුවන් උන්ගේ යුතුකමක්. කිසිම හෑල්ලක් නෑ, ඕක කොටන්න මට විනාඩි 3 ක් යන්න ඇති.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,340
    4,786
    113
    Mind Palace
    මගෙ අටමගලෙ battery එක lept වෙලා තියෙන්නෙ හිටපුගමන් 200% charge වෙලා කියලා පෙන්නනවා සමහර වෙලාවට battery not detected සමහර වෙලාවට මෙලෝ ලෙඩක් නෑ😒
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    https://cebcare.ceb.lk/Incognito/OutageMap
    මේ ලින්ක් එකට ගිහින් ඔයාගේ ගෙදර ලයිට් බිලේ account number එක ගැහුවම අද දිනේ ඔයාට ලයිට් කපන වෙලාවල් පෙන්නනවා. (තව ඕනේ නම් හෙට ඔයාට ලයිට් කපන වෙලාවල් බලා ගන්නත් පුළුවන්) මම නං කරන්නේ ඔය schedule එකට අනුව ලයිට් කපන වෙලාවල් වල දී නිදාගන්න plan කරලා current එක තියෙන වෙලාවල් වලදී ඇහැරගෙන වැඩ කරන එක.
    Edit - හැබැයි මේකෙ තියෙන schedule එකට හාත්පසින්ම වෙනස් schedule එකකට ලයිට් කපන අවස්ථාත් set වෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: lilman and wqe123

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,835
    1,453
    113
    ගෙදර
    Dc to Dc booster module ekak dala lap ekata power supply ekak haduva.. input DC 12V output DC 19V ..
    Lap eka 45 W wage.. 12V 35A battry eken dialog 4G ekai lap ekai 7 to 10 hrs puluvan.. Dialog ekath direct dc duvanne .. inverter use karanne naha..:P
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    Kamathinam mehema option ekak thiyenawa
    Shangri La eke open working spaces thiyenawa
    Dawasatam1000k wage wenne mathaka widihata
    eken 750k da koheda food walata claim karanna puluwan
    https://www.co-nnect.info/
    මේක මරු නේ.... එකියන්නේ 1500 දීලා, 900ක කාලා 600ක් කරන්ට් එකට වෙන්න ගෙවලා වැඩ කරලා එන්න පුළුවන්
    පාරකින් වලටත් ඉතින් 500ක් වත් යැයි නේ....

    බොරින් වෙලාවට, වැඩක් නැති වෙලාවට උද්ගොෂනෙට සපෝර්ට් එකක් දෙන්නත් පුළුවන්.....:unsure::unsure::unsure:
    පදිංචිය ශාන්ග්රිල්ලා
     
    • Like
    Reactions: siri_ayya

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    2h තියෙනවා කියන්නේ battery saver දැම්මොත් 3h අදින්න පුලුවන්
    එකදිගට ඔච්චර වෙලා කපන්නේ නෑනේ
    ලයිට් ආව ගමන් ඉක්මණට charge කරගන්න

    අනික පැය 6ක් එකදිගට එකේ lap ඉදලා උබගේ ඇස් දෙක කණ වෙලා යයි
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    lap battery eka paya 4k duwanawa nm, current paya 6k kapanawa nm, mul paya deka wena wadak karapam. antima paya 4 lap eka on karapam
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    ලැප් එකේ බැට්රි එක නැහැ .ලයිට් ගිය ගමන් off වෙනවා .ඊට පස්සේ Phone එකෙන් . ආයේ ලයිට් ආපුවාම ලැප් එකෙන් :)
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    Dc to Dc booster module ekak dala lap ekata power supply ekak haduva.. input DC 12V output DC 19V ..
    Lap eka 45 W wage.. 12V 35A battry eken dialog 4G ekai lap ekai 7 to 10 hrs puluvan.. Dialog ekath direct dc duvanne .. inverter use karanne naha..:P
    DC boost වැඩේ හරි. හැබැයි පැය 7 ක් ගත්තොත් නම් උඹෙ බැටරියට සොරි වෙලා යයි බං. රවුටර් එක අයින්ම කරත් පැය 7 ට අඩුම 300Wh ව‍ත් ගන්නවා. 12V 35Ah කියන්නෙ 0% ටම බැස්සුවත් 420Wh. හැබැයි voltage බහින නිසා ඕකෙන් පුළුවන් 360Wh වගේ උපරිම.

    මට නම් ෂුවර් නෑ ඔච්චර බැස්සුවාම charge කරන්නවත් පුළුවන්ද කියලා. ඉලක්කම් දිහා විතරක් බලලා හිතන්න එපා. Deep cycle නෙවෙයි නම් 70% ට වඩා ජීවිතේට බස්සන්න එපා. පුළුවන් තරම් 90% ට එහා තියන්න බලහන්. නැත්තම් තුන් හතර සැරෙන් බැටරිය විනාස වෙනවා.

    Deep cycle නම් 50% වෙනකල්‍ කිසිම අවුලක් නෑ. ඉඳලා හිටලා 30% වෙනකල් බැස්සත් shape. හැබැයි එතනින් එහාට එපා. 👍