උබල ගහන්නෙ අංකෙද කතිරෙද? 🤔🤔🤔

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    image-2024-09-18-174049287.png


    For me, actually IMF/DSA or whatever bullshit, that need to go or get support is government task/job. Whoever selected, they will continue or re-arrange or whatever in this coming years (which is due to bankrupt). That's not main issue in this country.

    For me, What They have done throughout the past 76 Fucking years.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    1 කාට උනත් මචං සීලෙට ගහන්න එපා. මොකද අපි ආතල් එකට හරි, අනිත් අයට තියන අකමැත්ත නිසා හරි සීලෙට ගහල එයා 1 උනොත් වෙන කවුරු 1 වෙනවටත් වඩා අන්තයි. 1 චොයිස් එකට අකමැත්ත පෙන්නන්න වෙන කාට හරි ගහපන් එහෙම ඕනි නම්. 2 ගහපන් ප්‍රදාන 3න් එකකට 3 මනාපෙ නම් තේරුමක් නෑ
    එහෙම එක වෙන්නෙ නෑ
    හැබැයි සිළෙට 1 ගහපුවම ඒ ඡන්ද දායකයා තමාගේ ඡන්දය පාච්චල් කරනවා. ඡන්දය කියන්නේ වටිනා දෙයක්. ඡන්දය විහිළුවක් බවට පත් කරන්න ඡන්දෙ ඉල්ලන කෙනෙක්ට ඡන්දෙ දෙනවා කියන්නේ ඒක තමන්ටම කරගන්න අඟව්‍රවයක්.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල

    මට ආයේ පෝලිමේ ගානේ ලගින්න බෑ. මම කාපු කට්ට මට හොදට මතකයි.​

    රනිල්ට විතරයි කතිරෙ...

    මනාප දෙන්න තියෙන්නේ, සජිත් ටයි අනුරටයි නේ. උන්ට දෙන්නේ නෑ. එක නිසා අංක දාන්නේ නෑ. ඉලක්කමක් දාලවත් පවු කාරයෙක් වෙන්න බෑ.. :lol: :lol:
     
    • Haha
    Reactions: samindi and Mugen

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ

    වෙන පක්ෂ්කට කතිරේ ගහන එකෙක් මනාපය වත් අනුරට දෙන්න එපා

    ඒකෙන් වෙන්නේ විහින් රට විනාශ කරගෙන බංගලාදේශය ක් වෙන එක
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    වඳ පොන්නයාගේ ගල් කොල්ලෝ කියන ඒවාට අහුවෙන්න එපා. දෙන එකාට කෙලින්ම කතිරේ ගහපන්.