උබල ගෙදර තාප්පයක් ගහනවනම්

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    1620975265553.png

    මායිම කියන්නෙ imaginary zero thickness line එකක්. ඒකෙන් මෙහා ටික විතරයි උඹට අයිති. ඌ වැට ගහල තියන්නෙ උගෙ වත්තෙනම් උඹට ඒක අල්ලන්න අයිතියක් නෑ. උඹේ තාප්පෙයි ඒකෙ foundation එකයි අර imaginary line එකෙන් මෙහා හදාගනින්. කපරාරු කරනවනම් කපරාරු කට්ටෙටත් ඉඩ තියල ඒකත් ඉවර උනාම හරියටම imaginary line එකේ ගැවෙන්න ඉවර වෙන්න ඕනෙ. boundary එක හරියටම බලාගන්න ඉඩමෙ plan එක අනුමත කරලනම් තියන්නෙ එක ඇඳපු surveyor ට 10,000ක් වගේ දීල මායිම හරියටම setting out කරවගන තාප්පෙ ගහපන්. උගෙ වැට ඒ setting outකරපු මායිමෙන් මෙහාට වෙලානම් මන්නෙන් කොටල එහාට කරපන්.

    ගෙවල් කීපයක තාප්ප අත්දැකීම්.

    අපි නම් කරේ මෙහෙමයි. එන්න කියලා මිනිහා ඉද්දිම වැට ගලවලා ලණු ඇදලා හරිද බලන්න කිව්වා. ඌ අපි එක්ක තරහයි. කපරාරු කෙරුවම උන්ගෙ වත්තෙ ඉඩ අඩුවෙනවා කිව්වා. අපේ තාත්තා අඟල් දෙකක් විතර මෙහාට අරගෙන අත්තිවාරම දැම්මා.

    අනික් පැත්තෙ එකා උගේ මඩු ගහනවා තාප්පෙට හේත්තු කරලා. තාප්පෙ අල්ලලා නෙමෙයි ඒත් මඩුවල වතුර වැටිලා තාප්පෙ සවුත්තු වෙනවා.

    තව එකෙක් ටොයිලට් එක හැදුවා අපේ තාප්පෙට අල්ලලා.

    ඌයි උගේ ගෑනියි රෙදි වනන්න්න ගත්තා තාප්පෙ උඩ. මුලින් ඉතින් අපි ඉවසන් හිටියා පස්සෙ පස්සෙ උන්ගෙ යට ඇඳුම් හිටන් අපේ පැත්තට වැටෙනවා මල කරදරයක් උනා. පස්සෙ එපා කිව්වම තරහා උනා.

    මම නම් කියන්නෙ එක පාර උස්සලාම ගහන්න ඕනෙ.

    අපේ මාමා කෙනෙක් තාප්පෙ ගැහුවේ වැටට අඩියක් මෙහායින්. කියලා තියෙන්නෙ ඒ සීමාව පාවිච්චි කරන්න එපා කියලා. ඒත් ඉතින් ඕවා පහුවෙනකොට මිනිස්සුන්ට මතක නෑනෙ.

    අනිත් එක තරහා උනත් අවුලක් නැතුව කතා කරලා විසඳගන්න පුලුවන් සමහර උන් එක්ක. තාප්ප ගහනවට මිනිස්සු කැමතියිනෙ නොමිලෙම කවර් වෙනවා කියලා.
    ------ Post added on May 14, 2021 at 12:27 PM
    ube maama pissu harakek
    ------ Post added on May 14, 2021 at 12:32 PM
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    View attachment 124884

    මායිම කියන්නෙ imaginary zero thickness line එකක්. ඒකෙන් මෙහා ටික විතරයි උඹට අයිති. ඌ වැට ගහල තියන්නෙ උගෙ වත්තෙනම් උඹට ඒක අල්ලන්න අයිතියක් නෑ. උඹේ තාප්පෙයි ඒකෙ foundation එකයි අර imaginary line එකෙන් මෙහා හදාගනින්. කපරාරු කරනවනම් කපරාරු කට්ටෙටත් ඉඩ තියල ඒකත් ඉවර උනාම හරියටම imaginary line එකේ ගැවෙන්න ඉවර වෙන්න ඕනෙ. boundary එක හරියටම බලාගන්න ඉඩමෙ plan එක අනුමත කරලනම් තියන්නෙ එක ඇඳපු surveyor ට 10,000ක් වගේ දීල මායිම හරියටම setting out කරවගන තාප්පෙ ගහපන්. උගෙ වැට ඒ setting outකරපු මායිමෙන් මෙහාට වෙලානම් මන්නෙන් කොටල එහාට කරපන්.

    ube maama pissu harakek
    ------ Post added on May 14, 2021 at 12:32 PM
    මචං මේහෙම ගාවලම හැදුවම තාප්පේ පේන්ට් කරන්න අරන්ගෙ වත්තට යන්න ඕන නේ. උන් එන්න දුන්නැත්නම් ඒක මේන්ටේන් කරන්න බෑ. අනික මුන් තාප්පෙට අල්ල එක එක මගුල් අටවල විනාස කරන්න පුලුවන්. අනේ මංද බං.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    ලංකාව වගේ රටවල තිබෙන ප්‍රධාන ප්‍රශ්ණයක් තමයි මේ වැට මායිම්. යුරෝපීය රටවල බොහෝ විට දක්නට ලැබෙන්නේ මල් වැටවල් හෝ ලී වැටවල්
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    අපේ ගෙදර නම් 80'ස් වලදිම තාත්තා වටේම තාප්පේ දාලා..

    මෑතක එහා ගෙදර එකා ආවා තාප්පේ උස්සන්න.. තාප්පේ අපි වියදම් කරලා හදලා තියෙන්නේ අපේ විදියට.. උට බැනලා නග්ගපු ටික බැස්සුවා.. ගලෝපිය කැ@ වේෂිගේ පුටා කියලා.. හුලං පාරක් එන්නෙත් නෑ. හිර ගේ වගේ..

    පිටි පස්සේ තාප්පේ එහා පැත්තෙන් මූනලා තිබ්බේ ලොකු කැලෑවක්.. ඒක ලෑන්ඩ් සේල් එහෙකින් කට්ටි කරන්න ගත්තම උන් ඇවිත් අපෙන් අවසර ගත්තා කපරාරු ගහන්නද කියලා? අපි හා කිව්වා..

    ආරම්භයේදී තාප්පයක් ගහපු කෙනාගේ අවසරෙන් තොර මොනවත් කරන්න බෑ..

    උඹේ කේස් එකේ වැට ගැහුවේ කවුද කියලා අහපන්.. උඹ ගැහුවා නම් උඹ අල්ලපු ගෙදර එකාව දැනුවත් කරපන් මම තාප්පේ ගහනවා ඇවිත් බලන්න කියලා.. ලණු ඇදලා හරියට මායිම වෙන් කර ගන්න.. ෆවුන්ඩේෂන් එකට හාරද්දි උනත් එහා ගෙදර එකාට ඇවිත් බලන්න කියන්න.. අපේ නම් තවම ඒ කාලේ දාපු මායිම් ගල් තාම තියෙනවා..

    එහා පැත්තේ කපරාරු ඔයා ගහන්න යන්න ඕනේ නෑ.. ඔයාගේ පැත්ත කපරාරු කර ගන්න..

    අද කාලේ ටිකක් උසට නග්ග ගන්න.. ආරක්ෂාවත් හොඳයි..
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,120
    1,685
    113
    අරැගේ වැට ගලවන්න උබට අයිතියක් නැහැ පොලුපාරක් කන්න ඔනැනමි ගලවපං:rofl: උබ තාප්ප‍ේ ගහානවානමි උගේ කමිබියේ ගැවෙන ගානට තමයි තාප්පය ගන්න පුලුවන්
     
    viddz

    Active member
  • Jun 29, 2011
    251
    49
    28
    1. ubata ba uge thappe galawanna. Athulen gahanna wenne
    2. Thappe kapararu karanne one eeka ube nisa kalpawathinna. But e paththata yanna ugen awasara one

    PS : ube paththa witarak thappe kapararu kalath eka 20yrs wath tiyei awlak nathuwa
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    එහෙම කරත් මඩුව ගහන එකා මඩුව ගහනවනේ? මේකට ඉතින් එකම විසඳුම කනු දාල වැට ක් ගහල ඊටත් අඩි කීපයක් අතුලෙන් තාප්පයක් ගහන එක. :baffled::baffled:
    අධි ආරක්ශිත කලාපයක් වගේනේ එතකොට. පුලුවන්න්ම් වැටේ කම්බිවල කරන්ට් එකත් යවන්න.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මචං මේහෙම ගාවලම හැදුවම තාප්පේ පේන්ට් කරන්න අරන්ගෙ වත්තට යන්න ඕන නේ. උන් එන්න දුන්නැත්නම් ඒක මේන්ටේන් කරන්න බෑ. අනික මුන් තාප්පෙට අල්ල එක එක මගුල් අටවල විනාස කරන්න පුලුවන්. අනේ මංද බං.

    paint කරන්න කපරාරු කරන්න යන්න දෙන්නැත්තන් නිකා හිටපන්. උට කැමති පාටකින් ලස්සනට paint කරනව කිව්වම ඌ යන්න නොදී ඉන්න එකක් නෑ මොළයක් තියනවනම්. නැත්තන් අඟලක් හරි ඉඩ තියල ගැහුවොත් ඒ ඉඩ සම්පූර්ණයෙන්ම අමතක කරපන්. උට උගෙ වත්ත resurvey කරල ඒ ඉඩත් එක්ක අනුමත කරගන්න පුළුවන්. කොහොමත් කපරාරු නොකර උනත් බ්ලොක් ගල් තාප්පයක් අවුරුදු 30ක් වත් තියෙනව

    අපේ ඉඩමෙ පහල කෑල්ලක් තියනව අඩි 200ක් දිග. අපි කම්බි වැට ගහල තිබ්බෙ. ඒක එහා ගෙදර නාකි පොන්නය වැට අල්ලන්න හැදුව අපේ දිරපු කම්බි වෙනුවට ඌ අලුතෙන් කම්බි ගහන්න ගිහින්. වැඩේ එන පොට දැනගන මං බැකෝ එකක් ගෙනල්ල සේරම සුද්ද කරල උගෙ කම්බියි ලණු කෑලියි මුලිනුපුටා දාල ඌ එන්න කලින් සෙනිකව ඌ වැටට ලං කරල හදල තිබ්බ ගස් 2ක් කප්පවල මුලුත් උගුල්ලල දැම්ම. chainlink fence එකක් ගහන්න කියල යකඩ පොලු හිටවන්න ගත්ත. පොන්නය ඇවිල්ල කියනව වැටේ බාගයක් උගෙලු නැත්තන් ගහන්න දෙන්නෙ නෑලු. මම ආ කමක් නෑ අංකල් ප්‍රශ්න ඇති කරගන්න ඕනෙ නෑනෙ කියල කොංක්‍රීට් කණු වල බාගයක් උගෙ පැත්තට යන විදිහට යකඩ කණු 10ක් විතර කොංක්‍රීට් කණුවෙ මැද්දෙ ඉඳන් මෙහාට හිටෙව්ව. උට හෙන happy. ඊට පස්සෙ මම තව එකෙක්ව ගෙනල්ල සතියක් තිස්සෙ රෑ 2 ට විතර බැහැල නින්ජ වගේ full silence පිට අර හිටවපු යකඩ කණුයි කොංක්‍රීට කනුයි මුළු system එකම පොඩ්ඩ පොඩ්ඩ යටින් හාර හාර දාපු කොංක්‍රීට් කුට්ටි පිටින්ම lever කර කර උගෙ පැත්තට අඩි 2.5ක් ඇරිය. අර කොංක්‍රීට් කණුවයි යකඩ කණුවයි අතර අඟල් 2ත් එහෙම්මම maintain කලා. පොන්නය දන්නෑ මොනා උනාද කියල. උගෙ පැත්තෙ ඇතුලට වෙන්න තව ගස් තිබ්බ නැත්තන් තව ගන්නව. කොහොම හරි පර්ච් 2ක් විතර පොන්නයගෙ පැත්තට යවල අනුමතත් කරගත්ත ආයි ඉඩම මැනල. මේ හරියෙ land value එක එක්ක බලද්දි ලක්ෂ 20ක විතර වේදනාවක් දුන්න අඟල් 2ට ගේම ඉල්ලන් ආවට. අදත් ඌ හරි සතුටින් ඉන්නෙ අර අඟල් 2 ඇල්ලුවට. මාත් හිනා වෙලා ඉන්නව
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    වැට ගලවලා තාප්පේ ගහපන් ටිකක් උබේ වත්ත පැත්තට වෙන්න.. ඉවර වෙලා ආයෙ අර වැට තිබුන විදියටම සෙට් කරපන්..
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    කොහොම මචං මේක කරන්නේ? මායිම අතුලෙ ගහන්න කියන්නේ මායිමටම හේත්තු කරලද නැත්නනම් අඩියක් දෙකක් අතුලෙන්ද? හිප්පලම ගැහුවොත් මගේ පැත්තේ විතරක් තිබ්බත් ඒක මේන්ටේන් කරන්න තීන්ත ටිකක් ගාන්න උනත් අනිත් ඉඩමට යන්න වෙනව. අඩියක් දෙකක් අතුලට ගත්තොත් පොඩි වෙනව.
    Athulata aran thappe gahuwet kawada hari e adi eka eha patte manussayata tamai. E nisa mayimata karala thappe bandinna
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    හරි එහෙනම් හැම දේම සලකල බලල මම තීරණයක් ගත්ත කරන්න ඕන විදිය ගැන. උබලගෙ අදහසුත් දාපල්ල.

    View attachment 124892
    ohoma dammama eha watte ponnaya oka uda paththi hadala miris wagaa karai. anika ai ube watten adiyak withara adu karaganne nikan boruwata
     
    • Like
    Reactions: windows_ubuntu

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,216
    24,915
    113
    tracing Geo-location.. ... ...
    තමන්ගේ මායිම ඇතුලේ තාප්පේ ගහන්න.. ඉඩම් දෙකටම එකක් ගහන්න නෙවෙයි තමන්ට එකක් ගහගන්න..
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    weta gahala tiyenne oya newenam eka kadanna oyata be. gramasewakata seen 1 kiyala wede patan ganna. photos videos. aran tiyan ganna.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    paint කරන්න කපරාරු කරන්න යන්න දෙන්නැත්තන් නිකා හිටපන්. උට කැමති පාටකින් ලස්සනට paint කරනව කිව්වම ඌ යන්න නොදී ඉන්න එකක් නෑ මොළයක් තියනවනම්. නැත්තන් අඟලක් හරි ඉඩ තියල ගැහුවොත් ඒ ඉඩ සම්පූර්ණයෙන්ම අමතක කරපන්. උට උගෙ වත්ත resurvey කරල ඒ ඉඩත් එක්ක අනුමත කරගන්න පුළුවන්. කොහොමත් කපරාරු නොකර උනත් බ්ලොක් ගල් තාප්පයක් අවුරුදු 30ක් වත් තියෙනව

    අපේ ඉඩමෙ පහල කෑල්ලක් තියනව අඩි 200ක් දිග. අපි කම්බි වැට ගහල තිබ්බෙ. ඒක එහා ගෙදර නාකි පොන්නය වැට අල්ලන්න හැදුව අපේ දිරපු කම්බි වෙනුවට ඌ අලුතෙන් කම්බි ගහන්න ගිහින්. වැඩේ එන පොට දැනගන මං බැකෝ එකක් ගෙනල්ල සේරම සුද්ද කරල උගෙ කම්බියි ලණු කෑලියි මුලිනුපුටා දාල ඌ එන්න කලින් සෙනිකව ඌ වැටට ලං කරල හදල තිබ්බ ගස් 2ක් කප්පවල මුලුත් උගුල්ලල දැම්ම. chainlink fence එකක් ගහන්න කියල යකඩ පොලු හිටවන්න ගත්ත. පොන්නය ඇවිල්ල කියනව වැටේ බාගයක් උගෙලු නැත්තන් ගහන්න දෙන්නෙ නෑලු. මම ආ කමක් නෑ අංකල් ප්‍රශ්න ඇති කරගන්න ඕනෙ නෑනෙ කියල කොංක්‍රීට් කණු වල බාගයක් උගෙ පැත්තට යන විදිහට යකඩ කණු 10ක් විතර කොංක්‍රීට් කණුවෙ මැද්දෙ ඉඳන් මෙහාට හිටෙව්ව. උට හෙන happy. ඊට පස්සෙ මම තව එකෙක්ව ගෙනල්ල සතියක් තිස්සෙ රෑ 2 ට විතර බැහැල නින්ජ වගේ full silence පිට අර හිටවපු යකඩ කණුයි කොංක්‍රීට කනුයි මුළු system එකම පොඩ්ඩ පොඩ්ඩ යටින් හාර හාර දාපු කොංක්‍රීට් කුට්ටි පිටින්ම lever කර කර උගෙ පැත්තට අඩි 2.5ක් ඇරිය. අර කොංක්‍රීට් කණුවයි යකඩ කණුවයි අතර අඟල් 2ත් එහෙම්මම maintain කලා. පොන්නය දන්නෑ මොනා උනාද කියල. උගෙ පැත්තෙ ඇතුලට වෙන්න තව ගස් තිබ්බ නැත්තන් තව ගන්නව. කොහොම හරි පර්ච් 2ක් විතර පොන්නයගෙ පැත්තට යවල අනුමතත් කරගත්ත ආයි ඉඩම මැනල. මේ හරියෙ land value එක එක්ක බලද්දි ලක්ෂ 20ක විතර වේදනාවක් දුන්න අඟල් 2ට ගේම ඉල්ලන් ආවට. අදත් ඌ හරි සතුටින් ඉන්නෙ අර අඟල් 2 ඇල්ලුවට. මාත් හිනා වෙලා ඉන්නව
    අඩෝව් තෝ මට මෙහෙම කරාද යකෝව්. හිටපිය තොට හෙටම මම නඩුව ෆයිල් කරනවා.
    මෙන්න සාක්කි.
    ඒත් මම බැලුවා වැට කොහොමද මගේ පැත්තට මූව් උනේ කියලා. මෙච්චර දවසක් මම හිතාගන හිටියේ මගේ දැන් වයසේ හැටියට මට පේන විදිහ කියලා. හිටපං තොට :angry::angry::angry::angry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    හරි එහෙනම් හැම දේම සලකල බලල මම තීරණයක් ගත්ත කරන්න ඕන විදිය ගැන. උබලගෙ අදහසුත් දාපල්ල.

    View attachment 124892
    mottayo oka karanna epa. ita passe uu idama manala anumatha kara gattama oya atha arapu tika uge wenawa. ilagata paint karana data uba ayith thappe peralala ayith adi 2k mehata aran ayith hadala paint karapan.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අඩෝව් තෝ මට මෙහෙම කරාද යකෝව්. හිටපිය තොට හෙටම මම නඩුව ෆයිල් කරනවා.
    මෙන්න සාක්කි.
    ඒත් මම බැලුවා වැට කොහොමද මගේ පැත්තට මූව් උනේ කියලා. මෙච්චර දවසක් මම හිතාගන හිටියේ මගේ දැන් වයසේ හැටියට මට පේන විදිහ කියලා. හිටපං තොට :angry::angry::angry::angry:
    thoge wayasa keeyada. eha waththe ponnayata 78i
     
    • Haha
    Reactions: vito