ඔයා තාප්පෙ බදිනවනම් බදින්න ඕනෙ වත්තෙ ඔයාගෙ පැත්තෙන්. වැට කෙලින් හරියට මායිමට ලනුව ඇදල, ලනුවට අපේ පැත්තෙන් කානුව කපන්න ඕනෙ.
ලනු අදින්න වැඩේ කොච්චර තරහ උනත්, එහා ගෙදර එකාට කතා කරල කරන්න.
කපරාරු ගහන එකේ වාසියනම් තමුන්ටමයි. තාප්පෙ කල්පැවැත්ම කපරාරු කරාම වැඩියි.
අනුන්ගෙ වතු වලට පැනල තීන්ත ගාන්න පිස්සුද.
ඇයි බන් උඹල හෙලුවෙන් ඉන්නෙ.
------ Post added on May 30, 2021 at 6:28 AM
ලනු අදින්න වැඩේ කොච්චර තරහ උනත්, එහා ගෙදර එකාට කතා කරල කරන්න.
කපරාරු ගහන එකේ වාසියනම් තමුන්ටමයි. තාප්පෙ කල්පැවැත්ම කපරාරු කරාම වැඩියි.
අනුන්ගෙ වතු වලට පැනල තීන්ත ගාන්න පිස්සුද.
මේ විදිහ හරි.View attachment 124884
මායිම කියන්නෙ imaginary zero thickness line එකක්. ඒකෙන් මෙහා ටික විතරයි උඹට අයිති. ඌ වැට ගහල තියන්නෙ උගෙ වත්තෙනම් උඹට ඒක අල්ලන්න අයිතියක් නෑ. උඹේ තාප්පෙයි ඒකෙ foundation එකයි අර imaginary line එකෙන් මෙහා හදාගනින්. කපරාරු කරනවනම් කපරාරු කට්ටෙටත් ඉඩ තියල ඒකත් ඉවර උනාම හරියටම imaginary line එකේ ගැවෙන්න ඉවර වෙන්න ඕනෙ. boundary එක හරියටම බලාගන්න ඉඩමෙ plan එක අනුමත කරලනම් තියන්නෙ එක ඇඳපු surveyor ට 10,000ක් වගේ දීල මායිම හරියටම setting out කරවගන තාප්පෙ ගහපන්. උගෙ වැට ඒ setting outකරපු මායිමෙන් මෙහාට වෙලානම් මන්නෙන් කොටල එහාට කරපන්.
ube maama pissu harakek
------ Post added on May 14, 2021 at 12:32 PM
ඇයි බන් උඹල හෙලුවෙන් ඉන්නෙ.
------ Post added on May 30, 2021 at 6:28 AM
_ B U M P _