උබල ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණය ?

psycho95

Active member
  • Dec 18, 2021
    85
    93
    43
    සිරි ලංකාව
    හැබැයි මට ගයිඩන්ස් එකක් තිබ්බනම් මම A/L නොකර Foundation කරලා BIT කරනවා. අවුරුදු 2 ක් ඉතුරු කරගන්නත් තිබ්බා. ඒත් බයෝ තෝරගත්තු එකෙන් මාව සම්පුර්ණයෙන්ම නැති වුණා. ඒ නිසාම ජීවිතේ අවුරුදු 5 ක් 6 ක් නැති වුණා
    same :(
     
    • Sad
    Reactions: aneasarayana

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මං ගත්ත වැරදි තීරණ:

    1. Campus කාලේ full ආතල් එකේ ඉන්න ඕනේ කියලා මට ගැලපෙන්නේ නැති එවුන් එක්ක ආතල් ගන්න ගිහින් වළ බැහැපු එක.. අන්තිමට first class ඒකත් නෑ, යාළුවොත් නෑ campus ඉවර වුණාම..

    2. සුපිරි කෙල්ලෝ කීප දෙනෙක්ම පස්සෙන්ම ඇවිත් එල්ලෙන තරමට හොඳට ම fit උනත් එකක්වත් relationship level එකට ඇදන් යන්න බය වීම..

    3. ගොඩක් කල් යනවා කියලා හිතලා සමහර දේවල් ඉගෙනගන්න එක මඟින් නැවත්වීම.. උදා: campus එකේ first yr එකේදී මං machine learning බලන්න ගත්තා.. හැබැයි මං ටිකක් කරලා නැවැත්තුවා එකේ expert වෙන්න අවුරුදු ගානක් යයි එතකොට වයස වැඩි කියලා හිතලා.. දැන් මන් අවුරුදු ගානක් ගිහින් බැලුවම මං වයසයි කියල එදා හිතපු විදිහට දැනෙන්නේ නෑ... අර ගෙවුන කාලේ දවසට පැයක් හ‍රි ඒක කරානම් අද සුපිරි වැඩ්ඩෙක්.. ඔයවගේ ගොඩක් දේවල් ඉගෙනගන්න ඒක අත් හැරිලා තියෙනවා.. Violin, guitar play කරන ඒක, graphic design, blender වගේ දේවල්.. අපරාදේ ඉතින් 😪

    oya kiyanne un ekka adu results dala UCSC, moratuwa IT, kelaniya, Sabaragamuwa IT wage ewata giyapu okkoma wage 100,000 pannala gamak nathuwa jobs gannawa.

    ethakota ochara results dala yana ayata, IT/ Electronic wage ganna bari nam, hena kattak kanna wenawa honda salary ekake dena job ekake hoyganna

    ekko mewa A/L kala wala sir la kiyanna ona machan, boru surangana kathaa kiyanne nathuwa :baffled:
    මේකනම් හෙනගහන ඇත්ත.. අපේ පන්තිවල එවුන් හෙන rank දාල මෝරා, පේර eng ගියා.. ගිහින් ඇතුළේදී civil, chemical ඒවාට වැටුන.. මට it යන්න එපා තේරුමක් නෑ පඩි නෑ කියද්දී මං ඒත් දෙවෙනි පාරක් කරන්න කම්මැලිකමට it ගියා.. දැන් මායි, eng ගිහින් cse, entc set වුණ එවුනුයි එක company එකේ එක team එකේ.. 😁

    AL කාලේ sir ලා කිව්වෙම eng යන්න.. It නම් ගණන් ගන්නෙවත් නෑ.. ගෙදර ලස්සනට තියලා තියන්න හොඳයි it degree කියලා.. තව සෝලංගආරච්චි කියලා එකෙක් කිව්වා සංඛ්‍යානය, සම්භාවිතාව වැඩක්ම නැති දේවල් කියලා.. දැන් ML එහෙම බලද්දී තේරෙනවා ඒ concepts ඕන ml algorithms තේරුම් ගන්න කියලා.. Bt එදා ඇති කරපු හැගීම තාම ලාවට හිතේ තියෙනවා stat දකිද්දී..
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    මං ගත්ත වැරදි තීරණ:

    1. Campus කාලේ full ආතල් එකේ ඉන්න ඕනේ කියලා මට ගැලපෙන්නේ නැති එවුන් එක්ක ආතල් ගන්න ගිහින් වළ බැහැපු එක.. අන්තිමට first class ඒකත් නෑ, යාළුවොත් නෑ campus ඉවර වුණාම..

    2. සුපිරි කෙල්ලෝ කීප දෙනෙක්ම පස්සෙන්ම ඇවිත් එල්ලෙන තරමට හොඳට ම fit උනත් එකක්වත් relationship level එකට ඇදන් යන්න බය වීම..

    3. ගොඩක් කල් යනවා කියලා හිතලා සමහර දේවල් ඉගෙනගන්න එක මඟින් නැවත්වීම.. උදා: campus එකේ first yr එකේදී මං machine learning බලන්න ගත්තා.. හැබැයි මං ටිකක් කරලා නැවැත්තුවා එකේ expert වෙන්න අවුරුදු ගානක් යයි එතකොට වයස වැඩි කියලා හිතලා.. දැන් මන් අවුරුදු ගානක් ගිහින් බැලුවම මං වයසයි කියල එදා හිතපු විදිහට දැනෙන්නේ නෑ... අර ගෙවුන කාලේ දවසට පැයක් හ‍රි ඒක කරානම් අද සුපිරි වැඩ්ඩෙක්.. ඔයවගේ ගොඩක් දේවල් ඉගෙනගන්න ඒක අත් හැරිලා තියෙනවා.. Violin, guitar play කරන ඒක, graphic design, blender වගේ දේවල්.. අපරාදේ ඉතින් 😪

    මේකනම් හෙනගහන ඇත්ත.. අපේ පන්තිවල එවුන් හෙන rank දාල මෝරා, පේර eng ගියා.. ගිහින් ඇතුළේදී civil, chemical ඒවාට වැටුන.. මට it යන්න එපා තේරුමක් නෑ පඩි නෑ කියද්දී මං ඒත් දෙවෙනි පාරක් කරන්න කම්මැලිකමට it ගියා.. දැන් මායි, eng ගිහින් cse, entc set වුණ එවුනුයි එක company එකේ එක team එකේ.. 😁

    AL කාලේ sir ලා කිව්වෙම eng යන්න.. It නම් ගණන් ගන්නෙවත් නෑ.. ගෙදර ලස්සනට තියලා තියන්න හොඳයි it degree කියලා.. තව සෝලංගආරච්චි කියලා එකෙක් කිව්වා සංඛ්‍යානය, සම්භාවිතාව වැඩක්ම නැති දේවල් කියලා.. දැන් ML එහෙම බලද්දී තේරෙනවා ඒ concepts ඕන ml algorithms තේරුම් ගන්න කියලා.. Bt එදා ඇති කරපු හැගීම තාම ලාවට හිතේ තියෙනවා stat දකිද්දී..
    AL kaledi hithenwa athal gnn puluwn campus gihilla kiyla..campus ekdi hithenwa graduate wela athal danwa kiyla..anthimedi dapu athal ekakuth ne mukuth ne..wadakta nathi class ekak witarai hodama dewal missing jiwithea..
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    මේකනම් හෙනගහන ඇත්ත.. අපේ පන්තිවල එවුන් හෙන rank දාල මෝරා, පේර eng ගියා.. ගිහින් ඇතුළේදී civil, chemical ඒවාට වැටුන.. මට it යන්න එපා තේරුමක් නෑ පඩි නෑ කියද්දී මං ඒත් දෙවෙනි පාරක් කරන්න කම්මැලිකමට it ගියා.. දැන් මායි, eng ගිහින් cse, entc set වුණ එවුනුයි එක company එකේ එක team එකේ.. 😁

    AL කාලේ sir ලා කිව්වෙම eng යන්න.. It නම් ගණන් ගන්නෙවත් නෑ.. ගෙදර ලස්සනට තියලා තියන්න හොඳයි it degree කියලා.. තව සෝලංගආරච්චි කියලා එකෙක් කිව්වා සංඛ්‍යානය, සම්භාවිතාව වැඩක්ම නැති දේවල් කියලා.. දැන් ML එහෙම බලද්දී තේරෙනවා ඒ concepts ඕන ml algorithms තේරුම් ගන්න කියලා.. Bt එදා ඇති කරපු හැගීම තාම ලාවට හිතේ තියෙනවා stat දකිද්දී..
    Ube welawa thama machan. owa apita A/L kaledi guide karanna hitiye na ne. Engineering wala real situation eka dannawa nam jeewitheta karanne naa

    Australia Trade side ekata hari yanawaa
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මේක කිව්වහම උඹල හිනා වෙයිද දන්නේ නැහැ.

    මම දැන් කරන්නේ රජයේ රස්සාවක්. සාමාන්‍යයෙන් ටිකක් වග කිව යුතු පෝස්ට් එකක්.

    ගෙදරින් ටිකක් දුර පළාතක.

    ඇත්තටම මීට කලින් මම කළේ ස්ථිර රස්සා නෙවෙයි.

    දැන් මේ රස්සාවත් එක්ක පොඩි ආර්ථික ස්ථාවරයක් ලැබිල තියෙනවා.

    ඒත් මට හිතෙනවා මේක මම ගත්තු මෝඩ තීරණයක්ද කියල.

    රස්සාවේ තියෙන වගකීමුත් එක්ක පුදුම පීඩනයක් තියෙන්නේ.

    කොටින්ම ආපු පළවෙනි දවස් ටිකේ ඇඳෙන් නැගිටිද්දී ඔලුවේ ලොකු බරක් තියාගෙන තමයි නැගිටින්නේ.

    සති අන්තේ කියලවත් නිදහසක් නැහැ.

    කොයි වෙලාවේ මරාලයක් කඩා පාත් වෙයිද කියල ෆෝන් එක ගැන ඇහැ ගහගෙන ඉන්නවා.

    මීට කලින් කරපු ජොබෙනුත් සාමාන්‍යයෙන් පොඩි වුනත් ජීවත් වෙන්න පුළුවන් පඩියක් හම්බ වුනා.

    ඒ කාලේ තිබිච්ච නිදහස ආයේ කවදා හම්බු වෙයිද දන්නේ නැහැ.

    ඒ රස්සාව 8-4 එකක් නෙවෙයි. ලොකු නිදහසක් තිබුනා.

    හැම සතියේ දවසකම රෑ 8 වෙද්දියි, සති අන්තයේ මුළු දවස් දෙකේදියි ෆෝන් එකත් ඕෆ් කරලා තිබුනේ.

    මොකද ඒ රස්සාවේ ස්වභාවය අනුව හදිස්සි වැඩ වැටෙන්නේ නැහැ.

    මට ගැටළුව දුර පළාතක ඉන්න එකත් නෙවෙයි.

    දුර පළාතක වුනත් ගුරු පෝස්ට් එකක් වගේ හම්බු වෙනවනම් කොච්චර හොඳද?

    දැන් හේතු කීපයක් නිසා ආපහු හැරෙන්නේ බැහැ.

    නන්දෙට වගේ බැඳගත්තු බෙරේ ගහන්නම වෙනවා.

    😞😞😞😞😞😞😞😞😞😞😞😞😞

    මාස්ටර්ස් එකක් කරනවා.

    බලනවා ප්‍රයිවට් සෙක්ටර් එකට යන්න.

    චාන්ස් එකක් ආවොත් පිටරටකට තමයි, ඉතින්.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335

    සප්‍රාලේ ද
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අකුරෙන් පටන් ගන්න පාඩම් 😂
    ඒ කාලේ අපි ඌව අදහගෙන හිටියේ.. Stat එහෙම බැලුවෙම නෑ campus ඇවිල්ලත් stat ගණන් ගත්තේ නෑ අරුගේ talk එකට රැවටිලා.. Final yr වෙද්දී තමා හරියට ඇස් ඇරුනේ.එතකොට ඉතින් too late
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    @RedProMaxxa_2 රස්සාවේ උඩට යනකොට වගකීම් වැඩි වෙනවා. ඒක ගොඩක් රස්සාවලට පොදුයි. මම දන්න එවුන් ඉන්නවා කම්පැනි එකේ ලොකු තැන්වලට යන්නේ නෑ නිදහස නැති වෙන නිසා .